ලංකාවේ හොදම එක මොකක්ද ?--------
මේ මචන්ලා මට උබලගේ හදවතින් එන අවංකම සින් එක ඕනේ
"ලංකාවේ හොදම කවර් එකක් තියන GSM Network එක මොකක්ද?"
අඩෝ මගේ පොඩි වැඩකට මේක ඕනේ. හෙල්ප් එකක් දීපල්ලා. අඩුම ගැනේ bump එකක් වත් දාපල්ලා යාලුවනේ .
Dialog -1
Mobitel - 2
Airetel - 3
Hutch - 4
Etiselat - 5
යාලුවනේ මෙන්න මේ තැන වලට සිග්නල් තියේද කියල තම බන් බලාගන්න ඕනේ. මේ ලිස්ට් එක මුලින් දැම්මේ නැත්තේ එපා වෙයි කියල. දැන් හිතුනා ලේසි වෙයි කියල. මේවයින් උබල ගිහින් තියන සිග්නල් නැති තම පොඩ්ඩක් දාපල්ලා
Dambulla
Dambulla Caves
Kandy
Hanthana Tea Musium
Bahirawakanda Temple
Peradeniya Botanical Gardens
Gadaladeniya Temple
Lankathilaka Temple
Ambakke Temple
Ambuluwawa Biodivercity Complex
War Cematory
Tea Estate
Mahawali River
Pinnawala Elephone Orphanage
Vitoria Dam
Up Country
Laksapana Falls
Lover's Leap
Devon Falls
Oliphant Estate
The Ceylon Breweries
Adam's Peak
The Nissangala Lena on the road to Adam's Peak
Sinharaja
Rain Forest Sri Lanka
Tissamaharama
Uda Walawe National Park
Yala National Park Wild life paradise
Trincomale
Historical 7 Wells
Coral Draw
Koneswaran Temple
China Bay Harbour
Marble Beach
Pigeon Island
Nilaweli
Lagoon

Last edited: