ලංකාවේ හොදම එක මොකක්ද ?--------

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ හොදම එක මොකක්ද ?--------

    මේ මචන්ලා මට උබලගේ හදවතින් එන අවංකම සින් එක ඕනේ
    "ලංකාවේ හොදම කවර් එකක් තියන GSM Network එක මොකක්ද?"

    අඩෝ මගේ පොඩි වැඩකට මේක ඕනේ. හෙල්ප් එකක් දීපල්ලා. අඩුම ගැනේ bump එකක් වත් දාපල්ලා යාලුවනේ .

    Dialog -1
    Mobitel - 2
    Airetel - 3
    Hutch - 4
    Etiselat - 5


    යාලුවනේ මෙන්න මේ තැන වලට සිග්නල් තියේද කියල තම බන් බලාගන්න ඕනේ. මේ ලිස්ට් එක මුලින් දැම්මේ නැත්තේ එපා වෙයි කියල. දැන් හිතුනා ලේසි වෙයි කියල. මේවයින් උබල ගිහින් තියන සිග්නල් නැති තම පොඩ්ඩක් දාපල්ලා



    Dambulla
    Dambulla Caves
    Kandy
    Hanthana Tea Musium
    Bahirawakanda Temple
    Peradeniya Botanical Gardens
    Gadaladeniya Temple
    Lankathilaka Temple
    Ambakke Temple
    Ambuluwawa Biodivercity Complex
    War Cematory
    Tea Estate
    Mahawali River
    Pinnawala Elephone Orphanage
    Vitoria Dam

    Up Country
    Laksapana Falls
    Lover's Leap
    Devon Falls
    Oliphant Estate
    The Ceylon Breweries
    Adam's Peak
    The Nissangala Lena on the road to Adam's Peak

    Sinharaja 
    Rain Forest Sri Lanka

    Tissamaharama

    Uda Walawe National Park

    Yala National Park Wild life paradise

    Trincomale
    Historical 7 Wells
    Coral Draw
    Koneswaran Temple
    China Bay Harbour
    Marble Beach
    Pigeon Island
    Nilaweli
    Lagoon
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මම use කරන්නෙ dialog and etisalat මේ දෙකෙන් dialog තමා cover එක වැඩි. මගෙ experience එකේ හැටියට.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mama nam awurudu 4k thisse mobitel customer kenek macho.... so I would choose mobitel.

    Trip ehema giyahama signal awl unada?
    machan Mobitel GSM map eka thiyanawa. un mona boru gahanawada kiyala danne nane ekayi ahanne ok?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම use කරන්නෙ dialog and etisalat මේ දෙකෙන් dialog තමා cover එක වැඩි. මගෙ experience එකේ හැටියට.

    math dialog thama. ok uba giya than waladi signal nathi una thank thibunema nadda? hodata mathak karala answer ekak depan saho
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    signal awul wuna bn godak dura yaddi....eth phone eke manual signal search karahama signal awa...habai me meeta awurudu 2-3kata kalin..Hope I helped :):)

    ammo ow machan big help.
    mata nikan ex 2k withara depan.... Nilaweli , Jafna , Trnco china bay wage gihin thiyeda? and ambuluwawa , Koneswaran Temple ,Sinharaja wage than ehema mathak karala balapan
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    math dialog thama. ok uba giya than waladi signal nathi una thank thibunema nadda? hodata mathak karala answer ekak depan saho

    මගෙ uncle කෙනෙක් ඉන්නවා වස්ගමුවෙ එහෙට නම් dialog signal නැහැ හැබැයි etisalat signal නම් හොදටම තියනවා.අපි war එක ඉවර උනු ගමන් මඩු පල්ලි ගියා දැන් 4yrs විතර කලින් එතකොට dialog coverage නැහැ mobitel විතරයි ඊට පස්සෙ යනකොට නම් අවුලක් උනේ නැහැ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගෙ uncle කෙනෙක් ඉන්නවා වස්ගමුවෙ එහෙට නම් dialog signal නැහැ හැබැයි etisalat signal නම් හොදටම තියනවා.අපි war එක ඉවර උනු ගමන් මඩු පල්ලි ගියා දැන් 4yrs විතර කලින් එතකොට dialog coverage නැහැ mobitel විතරයි ඊට පස්සෙ යනකොට නම් අවුලක් උනේ නැහැ.

    ඒ කියන්නේ වස්ගමුව දිහාට තාමත් නැතුව ඇති නේද බන්? මේ බොහොම ස්තුති බන්