ලංකාවේ හොද කරන උන්ට කෙල වෙන්නෙ ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රශ්න නිසා සල්ලිකාරයෙකුට විරුද්ධව නඩු කියල හිරේ දාන්න ලේසි නෑ. ඒ නඩු ඉවරවෙන්න කලින් ආණ්ඩුව පෙරල ගත්තොත් නීතිපතිය ඇවිත් නඩු අයින් කරගනියි

    රට ඇත්තටම ගොඩගන්න අවස්තාවක් තිබුනෙ ගොටාබයගේ ආණ්ඩුවට. 2/3 යි ජනතා කැමැත්තයි හොඳට තිබුන. ඌ පිස්සා නිසා වැඩේ නාගත්ත
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එකම රාජපක්ෂ කෙනෙක්වත් හිරෙ යන්නේ නැහැ කියලා. එහෙම වුනොත් එහෙම අච්චර වැඩ කරපු මිනිහට බොරුවට නේද මඩ ගහලා තියෙන්නෙ.

    There is no law that can send RW to jail for approving the VFS scam deal, that doesn't mean the country would've lost 12.76 billion every year if that deal had went through
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මයිනා හිරේ දාන්න වෙන්නේ නෑ බන්, අනෙක් එවුන් ටිකක් දායි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ‍තෝරු මෝරු එකෙක් වත් ඇල්ලුවෙ නැත්නම් රට හොඳ පැත්තකට යයි කියන අවසන් බලාපොරොත්තුවත් නැති වෙනව, ඊට පස්සෙ 2029 සජිත්ලගෙ, නාමල්ලගෙ හොඳ්ද බොර වෙලා පරණ කතාවම තමා.
     
    • Like
    Reactions: Little Hulk