ලංකාවේ හොඳම Sausages එක.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uba dammoth danne kanna hoda nethi kema ne ban
    processed meat kisi deyak hoda nehe. sathiyakata dawasak kewa kiyala eka hoda wenne ne
    Man nam dan chicken kanneth nehe. Seafood & Eggs thama
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ ඊයෙ දාපු thread එක හින්දා හිතුනේ. ඌට හීන්නෝන්මාදීය රෝග ලක්ෂණ තියෙනවා වගේ. ඇත්තටම වෙච්ච දේ සහ හිතේ මැවෙන දේ අතර වෙනස අඳුරගන්න බැරි සීන් එකක්.

    it's not my fault u've never read anything related to philosophy and epistemology. that kind of thinking is common in the study of knowledge. it wont do u any harm to read some real books. it's u who are in need of medication for ur ignorance. would u say descartes or hume was schizophrenics ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ ඔය නලින්ද සිල්වගෙ විදුසර ආටිකල් කියෝලා කියෝලම ඔලුව මැන්ටල් වෙලා තියෙන්නෙ බං.

    nope. that kind of thinking was common, at least among a few who enjoyed critical thinking, even before nalinda silva was born.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    uba dammoth danne kanna hoda nethi kema ne ban
    processed meat kisi deyak hoda nehe. sathiyakata dawasak kewa kiyala eka hoda wenne ne
    Man nam dan chicken kanneth nehe. Seafood & Eggs thama

    hamadama kawoth thama itin aula ban..mokuth noka inna wenne ehema baluwoth..me sathiyama sausages oya gattu packet tika iwara kerenna onane..lol
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i am serious

    if you know anyone in the SL AIR FORCE ... ask them to buy the Lingus from their welfare shop. The Lingus that's made in the Katunayake SLAF base and distributed/sold ONLY inside the camp welfare shops around the country.

    Seriously... just get it if you can

    or the second to that would be the Pork sausages or the Lingus thats sold in the kirulapona local super market pork butcher. It's made fresh every two days and sold without any refrigeration. Go in the morning and buy it if you can
     
    woow thank you for info
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    me monada???

    චිකන් කුඩු කරලා ..කුට්ටි විදිහට හදල ෆ්‍රීස් කරලා තියෙන්නේ..ඒව තමයි සොසෙජ් හදන්න මැශින් වලට දාන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    චිකන් කුඩු කරලා ..කුට්ටි විදිහට හදල ෆ්‍රීස් කරලා තියෙන්නේ..ඒව තමයි සොසෙජ් හදන්න මැශින් වලට දාන්නේ..

    මට උගන්නල තියෙන්නෙ මැෂින් එකට දාන්නෙ තනි කකුල කියල :rofl: එතකොට උගෙ පිහාටුයි හමයි කටුයි පොතුයි බෙටියි ඔක්කොම ඇඹරිල එනව කියල හිතං හිටියෙ.. අපේ පැත්තෙ අහන අහන එකා කියන්නෙ ඔය කතාවනෙ :baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    මගේ සොසේජස් එකේ රහ හොඳට දන්නෙ Rochel
    ඌ එනව හැමදාම බටරුත් අරං, බටර් තවරල තමා සූප්පන්නෙ
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට උගන්නල තියෙන්නෙ මැෂින් එකට දාන්නෙ තනි කකුල කියල :rofl: එතකොට උගෙ පිහාටුයි හමයි කටුයි පොතුයි බෙටියි ඔක්කොම ඇඹරිල එනව කියල හිතං හිටියෙ.. අපේ පැත්තෙ අහන අහන එකා කියන්නෙ ඔය කතාවනෙ :baffled:

    නෑ, නෑ බං ඒවා බොරු කතා... මම අවුරුදු 12 ක්, ඒ ඔෆිස් එකක වැඩ,
    නමුත් වැඩ්පුර කන්න එපා..,රසකාරක සහ කල්තබා ගැනිමට යොදන ද්‍රව්‍ය ශරිරයට ගුන නහැ..මොනම ආහරයක උනත් එහෙමයි,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    නෑ, නෑ බං ඒවා බොරු කතා... මම අවුරුදු 12 ක්, ඒ ඔෆිස් එකක වැඩ,
    නමුත් වැඩ්පුර කන්න එපා..,රසකාරක සහ කල්තබා ගැනිමට යොදන ද්‍රව්‍ය ශරිරයට ගුන නහැ..මොනම ආහරයක උනත් එහෙමයි,

    :love:;)
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    චිකන් කුඩු කරලා ..කුට්ටි විදිහට හදල ෆ්‍රීස් කරලා තියෙන්නේ..ඒව තමයි සොසෙජ් හදන්න මැශින් වලට දාන්නේ..

    eka thanks.