Keels ,
uba dammoth danne kanna hoda nethi kema ne ban
processed meat kisi deyak hoda nehe. sathiyakata dawasak kewa kiyala eka hoda wenne ne
Man nam dan chicken kanneth nehe. Seafood & Eggs thama

ඌ ඊයෙ දාපු thread එක හින්දා හිතුනේ. ඌට හීන්නෝන්මාදීය රෝග ලක්ෂණ තියෙනවා වගේ. ඇත්තටම වෙච්ච දේ සහ හිතේ මැවෙන දේ අතර වෙනස අඳුරගන්න බැරි සීන් එකක්.
ඌ ඔය නලින්ද සිල්වගෙ විදුසර ආටිකල් කියෝලා කියෝලම ඔලුව මැන්ටල් වෙලා තියෙන්නෙ බං.
uba dammoth danne kanna hoda nethi kema ne ban
processed meat kisi deyak hoda nehe. sathiyakata dawasak kewa kiyala eka hoda wenne ne
Man nam dan chicken kanneth nehe. Seafood & Eggs thama
i am serious
if you know anyone in the SL AIR FORCE ... ask them to buy the Lingus from their welfare shop. The Lingus that's made in the Katunayake SLAF base and distributed/sold ONLY inside the camp welfare shops around the country.
Seriously... just get it if you can
or the second to that would be the Pork sausages or the Lingus thats sold in the kirulapona local super market pork butcher. It's made fresh every two days and sold without any refrigeration. Go in the morning and buy it if you can
me monada???
චිකන් කුඩු කරලා ..කුට්ටි විදිහට හදල ෆ්‍රීස් කරලා තියෙන්නේ..ඒව තමයි සොසෙජ් හදන්න මැශින් වලට දාන්නේ..
එතකොට උගෙ පිහාටුයි හමයි කටුයි පොතුයි බෙටියි ඔක්කොම ඇඹරිල එනව කියල හිතං හිටියෙ.. අපේ පැත්තෙ අහන අහන එකා කියන්නෙ ඔය කතාවනෙ 
මට උගන්නල තියෙන්නෙ මැෂින් එකට දාන්නෙ තනි කකුල කියලඑතකොට උගෙ පිහාටුයි හමයි කටුයි පොතුයි බෙටියි ඔක්කොම ඇඹරිල එනව කියල හිතං හිටියෙ.. අපේ පැත්තෙ අහන අහන එකා කියන්නෙ ඔය කතාවනෙ
![]()
නෑ, නෑ බං ඒවා බොරු කතා... මම අවුරුදු 12 ක්, ඒ ඔෆිස් එකක වැඩ,
නමුත් වැඩ්පුර කන්න එපා..,රසකාරක සහ කල්තබා ගැනිමට යොදන ද්‍රව්‍ය ශරිරයට ගුන නහැ..මොනම ආහරයක උනත් එහෙමයි,

චිකන් කුඩු කරලා ..කුට්ටි විදිහට හදල ෆ්‍රීස් කරලා තියෙන්නේ..ඒව තමයි සොසෙජ් හදන්න මැශින් වලට දාන්නේ..