ලංකාවේ ළමයි හදලා උගන්නන එක.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,050
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kenyawe innwa ban lankawata wadiya dukwidina un, bonna wathuratikath na samahara pathiwalata
    aththa kathaawa eekane,
    meke new Zealand , Canada , UK, ausi, USA wage ratawala un sahenna innwa
    eth un uba wage apita araka thiyenawa meka thiyenawa kiyala kaagahanne na, mokada rate nama kiwama minissu dannawa un inne sape kiyala
    Ubata lokuwatama thiyenne hoda ratakata paninna bari una eke heenamane, ethin lankawata bena bena innwa,
    uba lankawen kenyawata giya eka nikan kahigaani deela hotugaani gaththa wage wedak, loku wenasak na

    දැන් තව්සේ කියන්නේ නිව්සීලන්ඩ්, කැනඩා, යූකේ, ඔසී, පට්ටයි කියලද? සුරංගනා ලෝකේ වගේ ඇති නේ? යකෝ තාම ඔසී, යූඑස් වල වැද්දොත් ඉන්නවා 🤣 උඹ නිකං වැද්දෝ නෑ පාරේ හිඟන්නෝ නෑ, හතර මහා නිදානේ තියෙන රටවල් වගේ කමෙන්ට් කරන්නේ. 🤣🤣🤣
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් තව්සේ කියන්නේ නිව්සීලන්ඩ්, කැනඩා, යූකේ, ඔසී, පට්ටයි කියලද? සුරංගනා ලෝකේ වගේ ඇති නේ? යකෝ තාම ඔසී, යූඑස් වල වැද්දොත් ඉන්නවා 🤣 උඹ නිකං වැද්දෝ නෑ පාරේ හිඟන්නෝ නෑ, හතර මහා නිදානේ තියෙන රටවල් වගේ කමෙන්ට් කරන්නේ. 🤣🤣🤣
    eth uba dan inna ratata wada eewa siya gunayak hodai, eekane aththa kathaawa
    lankaweth hama ekaama pol athu iskolawa, gas yata igenaganne nane, 1/5000 ta ekak athi ehma ew,a uba nikan lamainta nathi billo pennala weeraya wenna hadanawa.
    uba koma kagahuwath meke unuth dannawa kenyawata wadiya lankawa hodai kiyala, balapan meke watena thread, ekek ahla thiyenawada lankawe inna ba kenya yanna aasai komada ynna oona kiyala.
     
    • Haha
    Reactions: visalbro

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    eth uba dan inna ratata wada eewa siya gunayak hodai, eekane aththa kathaawa
    lankaweth hama ekaama pol athu iskolawa, gas yata igenaganne nane, 1/5000 ta ekak athi ehma ew,a uba nikan lamainta nathi billo pennala weeraya wenna hadanawa.
    uba koma kagahuwath meke unuth dannawa kenyawata wadiya lankawa hodai kiyala, balapan meke watena thread, ekek ahla thiyenawada lankawe inna ba kenya yanna aasai komada ynna oona kiyala.

    Tho meke un anda anda hitiyata Lindage lanuwa gilala neh :ROFLMAO: 🐮🐮🐮
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,050
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eth uba dan inna ratata wada eewa siya gunayak hodai, eekane aththa kathaawa
    lankaweth hama ekaama pol athu iskolawa, gas yata igenaganne nane, 1/5000 ta ekak athi ehma ew,a uba nikan lamainta nathi billo pennala weeraya wenna hadanawa.
    uba koma kagahuwath meke unuth dannawa kenyawata wadiya lankawa hodai kiyala, balapan meke watena thread, ekek ahla thiyenawada lankawe inna ba kenya yanna aasai komada ynna oona kiyala.

    උඹ කොහොමද දන්නේ සිය ගුණයක් හොඳයි කියලා. උඹ මොන රටේද ඉන්නේ. මොන රටවලටද ගිහිං තියෙන්නේ.

    අනේ නිකං පලයං බං යන්න. හොඳට ඉන්න එකාට කොහෙත් එකයි. බලුවට ඉන්න එකාට කොහෙත් නරකයි.
    මමනේ දන්නේ කෙන්යා එන්නේ කොහොමද කියලා කීදෙනෙක් අහනවද කියලා. ළඟදි ත්‍රෙඩ් එකකුත් වැටුනා කෙන්යා යමු කියලා.😎😎
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    You may get a good quality of life. But to go on a government scholarship and to abandon the country is treacherous . If he wants best thing was to go on a immigration visa.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    maamath igenagena thiyenne ethin lankawe idanne , pena wdiyta uuth nidahas adyapanayen igenagena eekta banina bariyek wage
    ratata mehema hikenna ohoma unuth blapaawa ban
    apinam bennath kmk na mokada api slli gewala dgree kare

    ------ Post added on Jun 24, 2021 at 7:56 AM

    රටකට යන එක අවුලක් නැහැ. ඒක උගේ තීරණේ.

    හැබැයි ලංකාවේ රජයෙන් ස්කොල් එකක් අරගෙන එනවා කියලා එන්නේ නැති එක නං ඉතින් ජරාම වැඩක්. එහෙමත් ඔක්කොම කරලා රටට බනිනවා කියන්නේ ඉතින් අමු කුහක වැඩක්. ඌ ගිය ස්කොල් එකට සල්ලි දීලා තියෙන්නේ ඌ බනින රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් කියල ටොක්කක් අනල මතක් කරලා දීපන් බන්. ඌ වගේ බලු වැඩ කරන උන් ඉන්නකන් රට හැදෙයිද? දේශපලුවොන්ටයි නිලදාරින්ටයි විතරක් බැනලා වැඩක් නැහැ. මේ ඔක්කොමලා කාලකන්නි සිස්ටම් එකේ කොටස්කාරයෝ..

    ඌට තිබ්බේ එක්කෝ ස්කොල් එක ගන්නේ නැතුව ඉන්න, නැත්තන් ආපහු ඒක රජයට ගෙවන්න.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    ස්කොල් එකක් ගන්නේ නැතුව ඉන්නේ මොන මෝඩයාද?
    අනිවාර්යෙන් වියදම ගෙවන්න ඕනේ ආයෙ ලංකාවට ආවේ නැත්තං , නඩු දානවා එතකොට ඇපකාරයෙක් යන්න ඕනේ. එකපාර ගෙවන්න බැරිනන් කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,050
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kenyawe innwa ban lankawata wadiya dukwidina un, bonna wathuratikath na samahara pathiwalata
    aththa kathaawa eekane,
    meke new Zealand , Canada , UK, ausi, USA wage ratawala un sahenna innwa
    eth un uba wage apita araka thiyenawa meka thiyenawa kiyala kaagahanne na, mokada rate nama kiwama minissu dannawa un inne sape kiyala
    Ubata lokuwatama thiyenne hoda ratakata paninna bari una eke heenamane, ethin lankawata bena bena innwa,
    uba lankawen kenyawata giya eka nikan kahigaani deela hotugaani gaththa wage wedak, loku wenasak na
    තව රචනාවක් ලියනවද. :ROFLMAO: