මම කලින් පෝස්ට් එකක් දැම්ම අපේ මාමා කෙනෙක් රජයේ ශිෂ්‍යත්වයක් අරං පිටරකට (කැනඩාවට) පැනලා ඉන්නවා කියලා. එයාගෙන් ඇහුවම එයා කියන්නේ ළමයින්ට හොඳට උගන්නන්න ඕනේ නිසා තමයි එහෙම ගියේ කියලා. මෙයා අමාරුවෙන් කැම්පස් ගිහින් (තාත්තත් නැතුව )තමයි ඔය තත්වෙට ආවේ, හැබැයි එයා කැමති නෑ එයාගේ ළමයින්ට ලංකාවේ උගන්නන්න. ඉතිං මොකක්ද මේකෙන් කියන්නෙ, ලංකාවේ ළමයි හදලා උගන්නන එක ගොං වැඩැක්ද?
https://ca.linkedin.com/in/nandana-ranatunga-24860329අපේ මාමා කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පර්යේෂණ නිලධාරියෙක් මෙයා පශ්චාත් උපාධියට ශිෂ්‍යත්වයක් අරන් ලංකාවට එන්නේ නැතුව කැනඩාවට ගියා. ඇහුවම කිව්වේ කිව්වේ ළමයින්ට උගන්න ඕනේ නිසා ගියේ කියල. ඔවා හදන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා, අම්මා හරි තාත්තා නැතුව ඉගෙනගත්තු අයත් ඔහොමයි.
නිදහස් අධ්‍යාපනය රෙද්ද පල්ලෙන් බේරෙනව
,තව පෝට් සිටි හැදුවම කොහොම තියෙයිද?
Last edited:
