ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කිඹුලගේ ඩෙන්ටල් එකට තව ටිකකින් එනවා
    බටර් කාලා අරන් පලයන්..:D
    ගියපු ගමන් කියයි සපත්තු දෙක ගලවලා අතනින් හාන්සි වෙන්න කියලා..:cool:
    ඒ එක්කම උඹ බටර් කාල උගේ අතට දියන්.. එතකොට ඌ දන්නවා දත් ගලවන්න තමා ඇවිත් තියෙන්නෙ කියලා..:yes:
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බටර් කාලා අරන් පලයන්..:D
    ගියපු ගමන් කියයි සපත්තු දෙක ගලවලා අතනින් හාන්සි වෙන්න කියලා..:cool:
    ඒ එක්කම උඹ බටර් කාල උගේ අතට දියන්.. එතකොට ඌ දන්නවා දත් ගලවන්න තමා ඇවිත් තියෙන්නෙ කියලා..:yes:

    :rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කිඹුලගේ ඩෙන්ටල් එකට තව ටිකකින් එනවා

    පලයං පලයං මතක ඇතුව උඹේ මයික්‍රෝමැක්ස් ෆෝන් එකත් අරං පලයං. මොකද උඹට වෙනදේ ෆොටෝ එකක් වත් ගහලා තියාගන්න බැරියෑ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Xzibit.jpg
    2Q==
    2Q==
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :shocked: කීයටද මචෝ එන්නේ...... උඹව හම්බ වෙලා කතා කරන්න ආසයි...... :D වරෙන් වරෙන්..... :yes:

    අඩෝ උබල පාර්ටියක් දාන්නද යන්නේ:P