මම කිඹුලගේ ඩෙන්ටල් එකට තව ටිකකින් එනවා
බටර් කාලා අරන් පලයන්..
ගියපු ගමන් කියයි සපත්තු දෙක ගලවලා අතනින් හාන්සි වෙන්න කියලා..
ඒ එක්කම උඹ බටර් කාල උගේ අතට දියන්.. එතකොට ඌ දන්නවා දත් ගලවන්න තමා ඇවිත් තියෙන්නෙ කියලා..

කීයටද මචෝ එන්නේ...... උඹව හම්බ වෙලා කතා කරන්න ආසයි......