ෆොටෝ දාපන් අපිටත් බලන්න![]()
එල එල..... මම මේ ඩෙන්ටල් එකට ලැපත් අරන් යන්න හදන්නේ...
ලයිව් වෙබ් කාස්ට් එකක් දෙන්න විදිහක් කියපල්ලකෝ...... 
ෆොටෝ දාපන් අපිටත් බලන්න![]()
එල එල..... මම මේ ඩෙන්ටල් එකට ලැපත් අරන් යන්න හදන්නේ...
ලයිව් වෙබ් කාස්ට් එකක් දෙන්න විදිහක් කියපල්ලකෝ...... 
අඩෝ උබල පාර්ටියක් දාන්නද යන්නේ![]()
උඹත් එනවද.....??
සැර බීම නම් බෑ අද..... හවසට පන්සල් යන්න තියෙනවා..... සොෆ්ට් ලිකර් මොනවා හරි අරන් සෙට් වෙමු..... බයිට් එකට නම් ඌ ඉන්නවනේ...... 
උඹත් එනවද.....??
සැර බීම නම් බෑ අද..... හවසට පන්සල් යන්න තියෙනවා..... සොෆ්ට් ලිකර් මොනවා හරි අරන් සෙට් වෙමු..... බයිට් එකට නම් ඌ ඉන්නවනේ......
![]()
බයිට් එක අරන් මේ පැත්තේ ආවනම් ගහපු නැති බෝතලයක් තිබ්බා 

එල එල..... මම මේ ඩෙන්ටල් එකට ලැපත් අරන් යන්න හදන්නේ...
ලයිව් වෙබ් කාස්ට් එකක් දෙන්න විදිහක් කියපල්ලකෝ......
![]()

ගයාන් බද්දෙවිතාන හෙවත් එළකිරියේ ගරු ග්‍රාමසේවක සහ ගරු වනිතා කටයුතු පිළිබද විශේෂඥ....!!
දැන් රිදිල ඇවිත් මරු කියවයි.......

හිත0 හිටියෙහ් මු ආතල් පොරක් කියලාහ් නෙද්දකින්..![]()

kohinda bn me gif hoyaganne pttay
![]()

මම ජෝන් සීනාගෙ මාමා, දැන් පොරගෙ මාද්‍ය ප්‍රකාශක විදියට වැඩ කරන්නෙ

කෑප්ටන් Jack Sparrow;17823763 said:ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්ය කටයුතු පිළිබද ඇමති.
රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ.
තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි![]()
උබ තමා වගකියන්න ඕනේ හැමදේටම
ලිදේ පනින්නම වෙනවා..උබ තමා වගකියන්න ඕනේ හැමදේටම