ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ දාපන් අපිටත් බලන්න :P

    :cool: එල එල..... මම මේ ඩෙන්ටල් එකට ලැපත් අරන් යන්න හදන්නේ... :cool: ලයිව් වෙබ් කාස්ට් එකක් දෙන්න විදිහක් කියපල්ලකෝ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අඩෝ උබල පාර්ටියක් දාන්නද යන්නේ:P

    :yes: උඹත් එනවද.....?? :rolleyes: සැර බීම නම් බෑ අද..... හවසට පන්සල් යන්න තියෙනවා..... සොෆ්ට් ලිකර් මොනවා හරි අරන් සෙට් වෙමු..... බයිට් එකට නම් ඌ ඉන්නවනේ...... :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :yes: උඹත් එනවද.....?? :rolleyes: සැර බීම නම් බෑ අද..... හවසට පන්සල් යන්න තියෙනවා..... සොෆ්ට් ලිකර් මොනවා හරි අරන් සෙට් වෙමු..... බයිට් එකට නම් ඌ ඉන්නවනේ...... :P

    අපිට ඉතින් හිතුන ගමන් එන්න ප්‍රියස් නෑ නෙහේ :sorry: බයිට් එක අරන් මේ පැත්තේ ආවනම් ගහපු නැති බෝතලයක් තිබ්බා :baffled::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :cool: එල එල..... මම මේ ඩෙන්ටල් එකට ලැපත් අරන් යන්න හදන්නේ... :cool: ලයිව් වෙබ් කාස්ට් එකක් දෙන්න විදිහක් කියපල්ලකෝ...... :D

    youtube එක හරහා දෙන්න පුලුවන් :cool:
    ඇමසීන් සහා කිඹුලාගේ මහා පුක්ෂණ සටන
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගයාන් බද්දෙවිතාන හෙවත් එළකිරියේ ගරු ග්‍රාමසේවක සහ ගරු වනිතා කටයුතු පිළිබද විශේෂඥ....!!

    දැන් රිදිල ඇවිත් මරු කියවයි.......

    :rofl::rofl::rofl: :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හිත0 හිටියෙහ් මු ආතල් පොරක් කියලාහ් නෙද්දකින්.. :rofl:

    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ඇමසියගෙම ෆේක් එකකින් බං. බෑන් කරවමුද ලොක්කට කියලා මූට ගොඩක් රිදෙයි එතකොට. :rofl::lol:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    avatar517783_5.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kohinda bn me gif hoyaganne pttay
    :lol::lol::lol::lol::lol::lol:
    ඕක මං හදපු එකක් බං.. ෆිල්ම් එකක තිබ්බෙ..:D

    කෝ ඩෝ.. තෝ ලැපත් අරන් යනෝ කිව්ව නේද කිඹුලගෙයි ඇමෙසියගෙයි මේව්වා එක ලයිව් දෙන්න..? :eek:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑප්ටන් Jack Sparrow;17823763 said:
    ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
    දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
    රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
    නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
    තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D

    ලිදේ පනින්නම වෙනවා.. :( උබ තමා වගකියන්න ඕනේ හැමදේටම:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලිදේ පනින්නම වෙනවා.. :( උබ තමා වගකියන්න ඕනේ හැමදේටම:yes:


    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :P:rofl: