ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇමසියා බෑන් වෙලා. ඌට ත්‍රෙඩ් එක්කක් දැම්මා. දැන් උගේ ෆේක් ටිකෙන් ලොග් වෙවී මගෙ රෙප් කපනවා හි‍ටු කියලා හැබැයි ගොඩක් නියුට්‍රල් රෙප්. :lol::lol::lol:

    :lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඇයි බන් උබ. උබත් ඇවිත් හොද නලුවෙක් තමයි. වෙලාවකට ඇමෙසින් තව වෙලාවක දිල්ෂාන් තව වෙලාවක සිරිලංකන් දැන් ලෙක්ස්. උබ තමයි අපෙ ජනඅප්‍රියතම සාමාජිකයා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෑප්ටන් Jack Sparrow;17823763 said:
    ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
    දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
    රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
    නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
    තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D

    මටත් ඇමතිකමක් දීපන්කෝ....:rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොං දෙන්නම ළිදේ පැනපියව්!
    කසුන් ගේ අම්මා මාලනී බුලත්සිංහල.......

    උබ අරුත් එක්ක ලිදට පැනපන්... මගේ අම්මගෙ නම අනුලා බුලත්සිංහල ...:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ අරුත් එක්ක ලිදට පැනපන්... මගේ අම්මගෙ නම අනුලා බුලත්සිංහල ...:P

    dath kimbulage eva quote karanna epa. mama uva ignore dala tiyenne. oka danna pukakuth naha puke mayiluth naha;)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කෑප්ටන් Jack Sparrow;17823763 said:
    ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
    දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
    රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
    නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
    තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D
    :D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ අරුත් එක්ක ලිදට පැනපන්... මගේ අම්මගෙ නම අනුලා බුලත්සිංහල ...:P
    තෝ ළිදේ පැනපිය අර වේසාවත් එක්ක.....

    https://en.wikipedia.org/wiki/Kasun_Kalhara

    අම්ම තාත්ත දන්නේ නැති ගොං බිජ්ජා.....:angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ ළිදේ පැනපිය අර වේසාවත් එක්ක.....

    https://en.wikipedia.org/wiki/Kasun_Kalhara

    අම්ම තාත්ත දන්නේ නැති ගොං බිජ්ජා.....:angry::angry:

    අනේ බන් ගොන් දෙවියො... කසුන් කල්හාර කියල ලන්කාවටම ඉන්නෙ ඌ විතරද...?

    දොස්තරකම දීපන් ළමයෙක්ට...:(
     
    • Like
    Reactions: appuva