ලංකාවේ BURGER KING ගණන් කියන්නේ..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,323
    113
    දැන් මොනාද ගණන් නැත්තේ..මුන් දන්නේ නැද්ද කොහෙද ලංකාවේ ආර්ථිකේ බංකොලොත් කියලා. :( .රටින් ගේන ඒවා ඔක්කොම ගණන් නේ මේ කාලේ.:unsure:.මේ වගේ කාලෙක ඇවිත් ලංකාව වෙන රටවල් වලට කම්පෙයාර් කරන එක නම් අනුමත කරන්න බැහැ නේද.. :D

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Burger king ලගෙ හුකන ගනන් තමා තියෙන්නෙ. burger meal එකකට රු.2000ක් වත් යනව ටහුකන්න. මෙලෝ රහක් නැති පාන් කෑල්ලකටයි ෆ්‍රයිස් ටිකකටයි රු.2000ක් දීපන්කො.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඕකානනම් වෙන්න බෑ. Euro එක 150ට තිබ්බ කාලේ. මෙහෙ 600ට විතර තිබ්බා හොඳ burger එකක්. එතකොට එහේ ඒ වගේ quality එකක් euro 8 වගේ උන. මෙකී කියන්නේ කීයක් කියලද
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    යකෝ මුන් meal ඵක නොගෙන වෙන වෙනමනේ බර්ගර් order කරන්නේ..ඵහෙම වුනහම කොයි රටෙත් ගණන් තමා.අනේ මංද මේ සුද්දොත් බබ්බු වගේ වෙලාවකට..😁
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අර අපේ රටේ චමා කියන එකා ඉදි ආප්පම කනවා රුපියල් දෙදාස් ගාණක🤣.මුන් බර්ගර් කින් ගිහින් පන්දාහක් ගියා කියලා නහයෙන් අඩනවා.මුන් වගේ උන් ඇවිල්ලා ලංකාවට ඩොලර් එයි කියලා හිතන් ඉන්න උන් පව්..🤪
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඕකානනම් වෙන්න බෑ. Euro එක 150ට තිබ්බ කාලේ. මෙහෙ 600ට විතර තිබ්බා හොඳ burger එකක්. එතකොට එහේ ඒ වගේ quality එකක් euro 8 වගේ උන. මෙකී කියන්නේ කීයක් කියලද
    600 ට ඒ කාලෙ තිබ්බෙ ගනන් අඩුම එකනෙ. ඒකත් only the burger. ඒ ගානෙන් බාගෙකට වෙන කඩේකින් සුපිරි fresh burger එකක් එවලෙ හදල ගතහැකි. මුන්ගෙ ගනන් අඩු බර්ගර් වලට ලූනු කෑල්ලක්වත් දාන්නෙත් නෑ. චීසුත් නෑ. අර පේස්ට්‍රි ශොප් වල තියෙන බන් වගේ.

    (මුන්ගෙනුත් චීස් දැම්මට වෙනම සල්ලි අරන් නේහ් :lol: චීස් පෙත්තක් දාන්න රු.240යි.)
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    600 ට ඒ කාලෙ තිබ්බෙ ගනන් අඩුම එකනෙ. ඒකත් only the burger. ඒ ගානෙන් බාගෙකට වෙන කඩේකින් සුපිරි fresh burger එකක් එවලෙ හදල ගතහැකි. මුන්ගෙ ගනන් අඩු බර්ගර් වලට ලූනු කෑල්ලක්වත් දාන්නෙත් නෑ. චීසුත් නෑ. අර පේස්ට්‍රි ශොප් වල තියෙන බන් වගේ.

    (මුන්ගෙනුත් චීස් දැම්මට වෙනම සල්ලි අරන් නේහ් :lol: චීස් පෙත්තක් දාන්න රු.240යි.)
    මට ඔය වෙනස තේරුණා. මන් කලින් thread එකකත් දැම්මා. දැන් මුන්ගේ burger මේලෝ වැඩක් නෑ මං ඔය කිවේ ඉස්සර 680 වට වගේ තිබ්බා full pack එක pepsi එකත් එක්ක. එකම ඒ quality එකට ජර්මන් වල euro 8 වගේ උනේ. දැන් මුන්ගේ මම ඔය කියන එක 1200යත් පැනලා. ඒත් මේලෝ රහක් නෑ. නිකම්ම පුච්චපු කුකුල් කෑල්ලක් දාලා දෙනවා.
    තාම ඩයිනමෝ විතරයි quality අඩු නොකර තියන ඉන්නේ.
     
    • Like
    Reactions: deanXX

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹල තාමත් මේ vlog හිගන සුද්දෝන්ගේ වීඩියෝ බලනවද බන්
    ඩොලර් සොච්චමක් ආවට වැඩක් නෑ
     
    • Like
    Reactions: deanXX

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ හිඟන සුද්දොන්ට අපිට තරම්වත් සල්ලි නෑනෙ. එයාපෝට් එකේදී මුන්වගේ එවුන්ගේ අතේ කියක් තියෙනවද කියල බලල හරවල යවන්න :lol:

    ලංකාවට ඕන හිගන්නෙක්ට එන්න පුළුවන්
    මුන්ගෙන් ලංකාව ගැන ප්‍රචාරයට වඩා වෙන්නේ හානියක්
    මුන් ලංකාවේ ප්‍රොෆෙෂනල් ටුවරිසම් කනවා
    මුන්ගේ හිගන වීඩියෝ බලලා ඊට පස්සේ ලංකාවට එන්නේ උන් ලෝකල් උන් වගේ වියදම් කරන්න
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Dan marama ganan yako. Munge Hoda burger ekak drink ekak Ekka ganna minimum 2000k yanawa. Ekath issara wage na. Api nithara gaththa issara. Wife kamathi Burger King ekata. Dan nam balanne wath na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ලංකාවට ඕන හිගන්නෙක්ට එන්න පුළුවන්
    මුන්ගෙන් ලංකාව ගැන ප්‍රචාරයට වඩා වෙන්නේ හානියක්
    මුන් ලංකාවේ ප්‍රොෆෙෂනල් ටුවරිසම් කනවා
    මුන්ගේ හිගන වීඩියෝ බලලා ඊට පස්සේ ලංකාවට එන්නේ උන් ලෝකල් උන් වගේ වියදම් කරන්න
    මචන් දැන් ලෝකෙ වෙනස්. ඉස්සර වගේ නාකි සුද්දො ඇවිල්ල කොල්ලොන්ට රත්තරන් මුදු දීලා යන්නෙ නෑ. දැන් සුද්දො එන්නෙ social media වල ප්‍රමෝට් වෙන තරමට. සල්ලිකාර සුද්දො 10ක් එනවට වඩා මෙහෙම වියදන් කරන සුද්දො 1000ක් එන එක හොදයි. ලංකාවෙ tourism income එක බලපන් කොවිඩ් වලට රට වහන්න කලින් වෙද්දි මෙච්චර කාලෙකට ආපු ලොකුම peak එකට ඇවිල්ල තිබ්බෙ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    all rubish to me. Will not eat this junk even given free!
    but the point that SL burger is more expensive may relate to
    1. over rated Rupee
    2. extra expense needed for fuel for generators (one gall face), high rentals,
    3. other expenses such as labour charges due to our labour laws and regulations.
    4. other factors such as logistical charges may be high as most of their food needs tansportation.
     
    • Like
    Reactions: Johnnie_Walker