දැන් මොනාද ගණන් නැත්තේ..මුන් දන්නේ නැද්ද කොහෙද ලංකාවේ ආර්ථිකේ බංකොලොත් කියලා.
.රටින් ගේන ඒවා ඔක්කොම ගණන් නේ මේ කාලේ.
.මේ වගේ කාලෙක ඇවිත් ලංකාව වෙන රටවල් වලට කම්පෙයාර් කරන එක නම් අනුමත කරන්න බැහැ නේද.. 
.රටින් ගේන ඒවා ඔක්කොම ගණන් නේ මේ කාලේ.
චීස් පෙත්තක් දාන්න රු.240යි.)