ලංකාවේ Customer Care හරි අවුල් නේද සමහර තැන් වල ?
මේවට ගත්තම එයාලම කියනවා අපි කියන දේ ගැන දන්නේ නැහැ කියලා
බැංකුවකට ගත්තොත් Corporate account සම්බන්ධව එයාලා දන්නේ නැහැ කියලා කියනවා දන්නා කෙනක් ට Call එක මාරු කරන්නේ නැහැ එහෙම නැතිනම් පැමිණිල්ලක් විදියට මොනම හරි අංශයයකට මාරු කරන්න ඕනේ එහෙම නැහැ එයාල හෙනම අසරණ වෙලා කියලා තේරෙනවා උත්තර දෙන්නේ නිසි විසදුමක් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඇමතුම් විසන්ධි කරනවා සමහර Customer Care වලින්.
Payment Gateway දෙන තැන් වල Customer Care එකේ ඉන්න අය Payment Gateway කියන්නේ මොකක් ද කියලා දන්නේ නැහැ මගෙන් අහනවා එක භාවිතා කරන්නේ Lap එකකටද Phone එකකටද කියලා වෙබ් එකකට කිව්වත් මොන Device එකේ ද කියලා අහනවා E-mail එකක් දාලා Reply නැතුව මම දවස් 5 පසු තැනකට Call කළා. එයාලා ගැටලුව අහලා මගෙන් අහනවා Payment Gateway එක ගත්තේ කොහොමද කියලා Agent කෙනක් හරහා කියලා මම කිව්වා , ඉතින් ඒ Agent ට කියන්න කියලා Customer Care එකෙන් කියනවා , මම කිව්වා ඒ Agent අස් වෙලා ගිහින් කියලා පස්සේ මුන් කියනවා කරන්න දෙයක් නැහැ කියලා මම අත ඇරියේ නැහැ දිගටම කතා කලා මුන් කියන්න දෙයක් නැති වුනාම අන්තිමේ කියනවා මම අදාළ සමාගමේ වැරදි අංකයකට අරන් කියලා මම උන්ට කතා කරන Hotline එකේම අංකය කියනවා.
මේ Customer Care වල අය මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් ද ?
එයාලට ඉහලින් ඉන්න අය කියලා තියෙනවා ඇතිද කිසි පැමනිල්ලක් බාර ගන්න එපා කට්ට එන ඕනේ දෙයක් කියලා නොසලකා ඉන්න කියලා ? එකද එහෙම හැසිරෙන්නේ ?