එළකිරි එකේ drone පදින අය පොඩි උපදෙසක් දෙන්න.
නීතිමය වශයෙන් Drone එකක් යවන්න CAA එකෙන් පෙර්මිට් එකක් ගන්න ඕනේ. එතකොට තවත් නීතියක් තියනවලු පැය දෙකකට කලින් අදාළ ප්රදේශයේ police මුඋලස්තානය ට දැනුම් දීල, police නිලධාරියෙක් ව location එකට ගෙන්න ගන්න ඕනේ කියල.
මේක නගරයක නම් කරන්න පුළුවන්. එත් පිට පළාතකට ගියහම මේක කරන්න ලේසි නෑ.
ඔයාල කොහොමද මේක කරන්නේ? මොකක්ද මේකට කරන්න පුළුවන් විසඳුම.