ලංකාවේ dropshipping course සහ තවත් බොහෝ දෑ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඔන්න උබල හැමෝම dropshipping කරන අහවල් ඇකඩෙමී වල ඇත්තම කතාව

    ඔය පහල තියෙන ප්‍රශ්න පත්තරේ තමයි මචන්ල eclub එකේ cco කෙනෙක් වෙන්න පාස් වෙන්න ඕන exam එක
    😁
    😁

    ඕය exam එකට යන්න 3000$ හම්බකරම්න සහ ඔය exam එක පාස් වෙන්න ඕනලු
    😅
    😅


    හරි කතාව අහගනින් මේකට ගියපු අහින්සකයො සෙට් එකක් එක්කම මන් කතාකල , මුලින්ම කියන්න ඕන ඕන ඔස්තාර් කෙනෙක් වරෙන්ල මම් mention කරන එක ක්ලබ් එකක හො academy එකක් proof එක්ක පෙන්නන්නම් බොරුද කියල

    Dropshipping කෝස් එකට 25 000 ක් ගන්නව eclub එකේ මේකට ඔයා ගියාම ඊබේ ගැන knowledge එකක් ගන්න පුළුවන් හරි
    👍
    ඊට පස්සෙ එයාල ෆෝම් කරනව ඔයටත් පුළුවන් cco කෙනෙක් වෙන්න ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා වැඩක් කරමු
    😅
    😅


    ඔන්න වචනෙ දැන්ම දැන් ඔයාට දෙනව 300 $ product එකක් ඒක ලිස්ටින් දාන්න කියල උබට දෙනව උබටඋඩින් ඉන්න cco ,
    මෙන්න මේ ප්‍රඩක්ට් එක අර අහින්සකයො ඔක්කොම ලිස්ට් කරනව

    දවසක් යන්න කලින් ඕකට ඔඩර් කිපයක් එනව ඊට පස්සෙ සල්ලි ටික withdraw කරගන්න කියනව ශා මරු පට්ට
    😁
    3000$ ඔන්න උබට cco කෙනෙක් වෙන්න පුළුවන් exam එකට ඉන්න කියල මුව අන්දනව

    දැන් අර සෙල් උන ප්‍රඩක්ට් එක ශිප් කරනව කියන්නෙ cco කියන එකලු.
    මුන්ගෙ තියෙන ගොන්කමට ප්‍රඩක්ට් එක බයි කරන්න කියල ප්‍රඩක්ට් එකේ coast එකත් කියන ගාන දෙනව
    Product එක ශිප් කර් කිවට් මුන් ඒක යවන්නෙ නෑ.

    අන්න ඒ කාලෙ ඇතුලත මේ අහවල් ක්ලබ් එකේ උන් ෆෝම් කරනව cco කෙනෙක් වෙන්න තව කෝස් එකක් තියෙනව ඒකටත් එන්න කියල.(කෝස් එකෙ නම (දැන් elub බුවලට මතක් වෙයි)

    ඒකට 35 000 යි
    😅
    කොහොමද සූරකන කෑම මොටිවේට් එක දෙනව සුපිරි ඉන්කම් එකක් කියල අරක මේක බ්ලා.බ්ලා බ්ලා

    ඊලගට මෙන්න මේකෙන් තමා මෙයාලට දෙන්නෙ අර පිරමීඩ ප්ලෑන් එක , අපට මෙච්චරක් කෝස් එකට ගේන්න ඔයාට මෙච්චර කමිශන් එකක් දෙනව කියල පටන් ගන්නෙ
    👍
    ඒ නිසයි මේකෙ ඔට්ටපාලුවෝ කැම්පස් වල උන් මහ පාරෙ පෑන් විකුනනව වගේ ගෘප් වල බඩදාන්නෙ කමිශන් එකට පෙරේත කමට මිසක් ආදරේට නෙවේ,
    ඉතින් mainly මුන් කරන්නෙ dropshipping උගන්වන එක නෙවේ උන්ගෙ කම්පැනි එකට කට්ටිය අදින පිරමීඩ ප්ලෑන් එක හදන එක
    😁
    මේවගෙ cco එක ප#ක් දන්නෙ නෑ ප්‍රඩක්ට් එකක්වත් හරියට research කරන්න

    තමන්ගෙ ලගම එකා උබට ඔය ඇකඩෙමි එකට යන්න එන්න කීවනම් අනේ dropshipping වලින් ඌ හම්බකරන එකෙක් නෙවේ ඌත් උබ නිසා උට හම්බෙන්න තියන කමිශන් එකට කෙල හල හල යන පෙරේතයෙක්

    හරි මෙන්න සීන් එක තව ප්‍රසිද්ද ආයතන දෙකකින් කරනව එකක් තම අපේ BMW අරන් දිල්කි අක්කල ගෙනල්ල ශෝ ගහන දිනිසු අයියගෙ equst එක
    😅
    ඔවු ඔවු මෙයාල අරුන් තරන් මෝඩ විදිහට නොකලත් පොඩ්ඩ පොඩ්ඩ මෙකෙත් අවසානෙට කරන සෙශන් එකේ උගන්වන්නෙ ඔය පිරමීඩ ප්ලෑන් එකම තමා
    අනිත් එක තමා කුරුණෑගල cortex academy එක
    😁
    මෙන්නෙ මේකෙත් වහල ගේම ගහන්නෙ ඕකටම තමා බොක්ක

    බය නෑ අඩේ ඇත්ත කියන්න , අහින්සකයො පවු රුපියල් විසිපම්දාහවල්වලිම් මුන් බල්ටි ගහනව පස්සෙ අකවුන්ට් එකට එක්ක සේල් නෑ , නැතිනම් සස්පෙන්ඩ් .
    අහවල් ඇකඩෙමි ඕන එකෙක් වරෙන් live ප්‍රශ්න දෙකෙක් කුඩු පට්ටම් කරන්නම්
    😅
    😅


    Dropshipping හරියට ඉගෙන ගන්න එතකොට තැනක් නෑ නෙහ්
    😅
    නෑ නෑ උබල 25 000 ක් ඩෙන්නෙ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන් කියල හිතුවට ඊට වඩා ලොකු දේවල් කරන පොඩි ගනන්වලට සාදාරනව කොරන් උන් ඉන්නව,
    උන් ගැන අවබෝධයක් අරන් යන්නම උන් ගොඩක් දේවල් නිකනුත් දීල තියෙනව
    ☺️
    ගෘප් වල ඒවගෙ ලින්ක් දැන්මොත් ප්‍රමෝශන් කියල හිතන නිසා මුකුත් දැන්මෙ නෑ මන් ඕන උන් හොයාගනින්ල
    👍
    නැතිනම් youtube එකෙන් ඉගෙන ගනින්ල
    😅


    යනවනම් පලයන්ල අහවල් ඇකඩෙමි පස්සෙ dropshipping කරන්න නෙවේ පිරමීඩ් කරන්න ආස උන්
    ඔන්න ඇත්ත හෙලී කරා උබලගෙ තීරනයක් දැන්
    👍


    පුළුවන්නම් උබව පවා දුන්න යාලුවාව මෙන්ශන් කරපම්
    අපිත් මේවගෙන් කෙලවගත්ත උන් බං හොඳට මේවගෙ පැටිකිරිය ගැන දැනගෙන කතා කරන්නෙ.... එකෙක් හරි අපි වැටුන වලෙන් බේරගන්නයි මේ දඟලන්නෙ

    Copied
    Original Credit - Heshu Amaraweera (Dropshipping Sri Lanka)


    BIP4ABJ.png


    ub83Kwa.png


    5EfhPFw.png


    k4260CB.png


    NyK5Sg1.png


    D19wn20.png


    0YFh3S0.png


    4dM0I3O.png


    C6L01W8.png
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    ලංකාවේ හදන කිසිම කන්ටෙන්ට් එකක් බලන්නේ නැ,
    අපේ දේවල් පහත් කරන්න නෙමෙයි,වැදගත් දෙයක් ගන්න නැ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පානදුරේ තමා ඔය හොර ගුහාවල් දෙක තියෙන්නෙ....
    උන්ගෙන් ඇහුවම කියන්නෙ කියල දෙන්නෙ දැනුම බෙදල දෙන්න කියල.එහෙනම් උන්ට නිකම් කියල දෙන්න පුලුවන්නෙ අර myhub dilshan කොචචර් දේවල් නිකන් කියල දෙනවද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    Unge ewa research karapu umbe time ekath aparade bn.
    මම කලේ කොපි පේස්ට් කරපු එක. ඔය ඔරිජිනල් එකාගේ නම තියෙන්නේ.

    මේක දැක්කොත් උබේ පලු අරියි හොදේ
    මම නෙමෙයි බන් මේකේ ඔරිජිනල් aurthor
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය best life, global lifestyle වගේ එව්වට අහුවෙලා මොල හෝදගත්ත පිරමීඩ පොන්නයො තමයි රටට සල්ලි එන හැම එකක්ම පිරමීඩ කරගෙන කාල දාන්නෙ. මුං නං රටට සාපයක් :angry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    "කොහොමහරි" සල්ලි හොයන එවුන් උඩ දාල තියෙන රටවල් වල ඕව තමයි බලාපොරොත්තු වෙන්න ඕන.
    Everyone wants a way to earn money in a very easy way. It doesn't work for everyone, you never hear the stories about the people who failed them. The mentality of the youth nowadays is appalling.
     
    • Like
    Reactions: shenat

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අර NAWRAN කියලා‌ දාන් ඉන්න තම්බියා නම් නියමෙටම පොඩි එවුන් අන්දනවා.
     
    • Like
    Reactions: Any.key