ඔන්න උබල හැමෝම dropshipping කරන අහවල් ඇකඩෙමී වල ඇත්තම කතාව
ඔය පහල තියෙන ප්‍රශ්න පත්තරේ තමයි මචන්ල eclub එකේ cco කෙනෙක් වෙන්න පාස් වෙන්න ඕන exam එක
ඕය exam එකට යන්න 3000$ හම්බකරම්න සහ ඔය exam එක පාස් වෙන්න ඕනලු
හරි කතාව අහගනින් මේකට ගියපු අහින්සකයො සෙට් එකක් එක්කම මන් කතාකල , මුලින්ම කියන්න ඕන ඕන ඔස්තාර් කෙනෙක් වරෙන්ල මම් mention කරන එක ක්ලබ් එකක හො academy එකක් proof එක්ක පෙන්නන්නම් බොරුද කියල
Dropshipping කෝස් එකට 25 000 ක් ගන්නව eclub එකේ මේකට ඔයා ගියාම ඊබේ ගැන knowledge එකක් ගන්න පුළුවන් හරි
ඊට පස්සෙ එයාල ෆෝම් කරනව ඔයටත් පුළුවන් cco කෙනෙක් වෙන්න ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා වැඩක් කරමු
ඔන්න වචනෙ දැන්ම දැන් ඔයාට දෙනව 300 $ product එකක් ඒක ලිස්ටින් දාන්න කියල උබට දෙනව උබටඋඩින් ඉන්න cco ,
මෙන්න මේ ප්‍රඩක්ට් එක අර අහින්සකයො ඔක්කොම ලිස්ට් කරනව
දවසක් යන්න කලින් ඕකට ඔඩර් කිපයක් එනව ඊට පස්සෙ සල්ලි ටික withdraw කරගන්න කියනව ශා මරු පට්ට
3000$ ඔන්න උබට cco කෙනෙක් වෙන්න පුළුවන් exam එකට ඉන්න කියල මුව අන්දනව
දැන් අර සෙල් උන ප්‍රඩක්ට් එක ශිප් කරනව කියන්නෙ cco කියන එකලු.
මුන්ගෙ තියෙන ගොන්කමට ප්‍රඩක්ට් එක බයි කරන්න කියල ප්‍රඩක්ට් එකේ coast එකත් කියන ගාන දෙනව
Product එක ශිප් කර් කිවට් මුන් ඒක යවන්නෙ නෑ.
අන්න ඒ කාලෙ ඇතුලත මේ අහවල් ක්ලබ් එකේ උන් ෆෝම් කරනව cco කෙනෙක් වෙන්න තව කෝස් එකක් තියෙනව ඒකටත් එන්න කියල.(කෝස් එකෙ නම (දැන් elub බුවලට මතක් වෙයි)
ඒකට 35 000 යි
කොහොමද සූරකන කෑම මොටිවේට් එක දෙනව සුපිරි ඉන්කම් එකක් කියල අරක මේක බ්ලා.බ්ලා බ්ලා
ඊලගට මෙන්න මේකෙන් තමා මෙයාලට දෙන්නෙ අර පිරමීඩ ප්ලෑන් එක , අපට මෙච්චරක් කෝස් එකට ගේන්න ඔයාට මෙච්චර කමිශන් එකක් දෙනව කියල පටන් ගන්නෙ
ඒ නිසයි මේකෙ ඔට්ටපාලුවෝ කැම්පස් වල උන් මහ පාරෙ පෑන් විකුනනව වගේ ගෘප් වල බඩදාන්නෙ කමිශන් එකට පෙරේත කමට මිසක් ආදරේට නෙවේ,
ඉතින් mainly මුන් කරන්නෙ dropshipping උගන්වන එක නෙවේ උන්ගෙ කම්පැනි එකට කට්ටිය අදින පිරමීඩ ප්ලෑන් එක හදන එක
මේවගෙ cco එක ප#ක් දන්නෙ නෑ ප්‍රඩක්ට් එකක්වත් හරියට research කරන්න
තමන්ගෙ ලගම එකා උබට ඔය ඇකඩෙමි එකට යන්න එන්න කීවනම් අනේ dropshipping වලින් ඌ හම්බකරන එකෙක් නෙවේ ඌත් උබ නිසා උට හම්බෙන්න තියන කමිශන් එකට කෙල හල හල යන පෙරේතයෙක්
හරි මෙන්න සීන් එක තව ප්‍රසිද්ද ආයතන දෙකකින් කරනව එකක් තම අපේ BMW අරන් දිල්කි අක්කල ගෙනල්ල ශෝ ගහන දිනිසු අයියගෙ equst එක
ඔවු ඔවු මෙයාල අරුන් තරන් මෝඩ විදිහට නොකලත් පොඩ්ඩ පොඩ්ඩ මෙකෙත් අවසානෙට කරන සෙශන් එකේ උගන්වන්නෙ ඔය පිරමීඩ ප්ලෑන් එකම තමා
අනිත් එක තමා කුරුණෑගල cortex academy එක
මෙන්නෙ මේකෙත් වහල ගේම ගහන්නෙ ඕකටම තමා බොක්ක
බය නෑ අඩේ ඇත්ත කියන්න , අහින්සකයො පවු රුපියල් විසිපම්දාහවල්වලිම් මුන් බල්ටි ගහනව පස්සෙ අකවුන්ට් එකට එක්ක සේල් නෑ , නැතිනම් සස්පෙන්ඩ් .
අහවල් ඇකඩෙමි ඕන එකෙක් වරෙන් live ප්‍රශ්න දෙකෙක් කුඩු පට්ටම් කරන්නම්
Dropshipping හරියට ඉගෙන ගන්න එතකොට තැනක් නෑ නෙහ්
නෑ නෑ උබල 25 000 ක් ඩෙන්නෙ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන් කියල හිතුවට ඊට වඩා ලොකු දේවල් කරන පොඩි ගනන්වලට සාදාරනව කොරන් උන් ඉන්නව,
උන් ගැන අවබෝධයක් අරන් යන්නම උන් ගොඩක් දේවල් නිකනුත් දීල තියෙනව
ගෘප් වල ඒවගෙ ලින්ක් දැන්මොත් ප්‍රමෝශන් කියල හිතන නිසා මුකුත් දැන්මෙ නෑ මන් ඕන උන් හොයාගනින්ල
නැතිනම් youtube එකෙන් ඉගෙන ගනින්ල
යනවනම් පලයන්ල අහවල් ඇකඩෙමි පස්සෙ dropshipping කරන්න නෙවේ පිරමීඩ් කරන්න ආස උන්
ඔන්න ඇත්ත හෙලී කරා උබලගෙ තීරනයක් දැන්
පුළුවන්නම් උබව පවා දුන්න යාලුවාව මෙන්ශන් කරපම්
අපිත් මේවගෙන් කෙලවගත්ත උන් බං හොඳට මේවගෙ පැටිකිරිය ගැන දැනගෙන කතා කරන්නෙ.... එකෙක් හරි අපි වැටුන වලෙන් බේරගන්නයි මේ දඟලන්නෙ
Copied
Original Credit - Heshu Amaraweera (Dropshipping Sri Lanka)