ලංකාවේ forex ලිගල්ද?
මචන්ලා ලංකාවේ ෆොරෙෂ් ලිගල්ද ? ලිගල්නම් මොනවගේ බැංකු හරහාද එක ඩිපොසිට් විත්ද්රෝවල් කරන්න පුළුවන් ...සහ විස්වාසනියම බ්‍රෝකර් සමාගම් මොනවද ලංකාවේ එක්කවුන්ට් බාරගන්න ?
FXCM ලංකාවේ එකවුන්ට් ගන්නේ නැහැ කියලා තියෙනවා ..හේතුව මොකක්ද ? ලංකාවෙන් තහනම් කරලා නිසාවත්ද? නැත්තන් වෙන හේතුවක්ද ?