ලංකාවේ forex ලිගල්ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ forex ලිගල්ද?

    මචන්ලා ලංකාවේ ෆොරෙෂ් ලිගල්ද ? ලිගල්නම් මොනවගේ බැංකු හරහාද එක ඩිපොසිට් විත්ද්රෝවල් කරන්න පුළුවන් ...සහ විස්වාසනියම බ්‍රෝකර් සමාගම් මොනවද ලංකාවේ එක්කවුන්ට් බාරගන්න ?

    FXCM ලංකාවේ එකවුන්ට් ගන්නේ නැහැ කියලා තියෙනවා ..හේතුව මොකක්ද ? ලංකාවෙන් තහනම් කරලා නිසාවත්ද? නැත්තන් වෙන හේතුවක්ද ?

    • Like
    Reactions: naleen rox

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    oka wedakata nethi problem ekak bn.. 2011 idan wage hema thenama oka katha wenne.. mata mathakai kohe hooo thenaka (gossip site, blog, paper article , radio discussion) central bank eken ma kiyala tibba forex legal neh kiyala.. bt untath card walin broker company walata fund wena ewa stop karannath berilu.. :lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Mama lankawe central bank eken ahuwa forex trading illegal da kiyala
    CB eken kiwwe ehema case ekak naha on kenekta karanna puluwan eth kisima responsibility ekak CB eken ganne naha kiyala
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oka wedakata nethi problem ekak bn.. 2011 idan wage hema thenama oka katha wenne.. mata mathakai kohe hooo thenaka (gossip site, blog, paper article , radio discussion) central bank eken ma kiyala tibba forex legal neh kiyala.. bt untath card walin broker company walata fund wena ewa stop karannath berilu.. :lol::lol:

    එකනේ මචන් වැඩේ ...කොහොමද ලොකු ගානක් දාලා පටන් ගන්නේ ....කවද්ද බන් මේ ලිං මඩි රට ගොඩයන වැඩක් කරන්නේ ..එහෙන් පේපැල් නැහැ ...සාමාන්‍ය හැකියාවක් එකෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ ...සදා වලේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්ලා ලංකාවේ ෆොරෙෂ් ලිගල්ද ?

    oya question eka nikan kiriye balapanko... thread 100 withara ahala tiyena ekak .. adath ahanawa ... hetath ahanawa ... :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mama lankawe central bank eken ahuwa forex trading illegal da kiyala
    CB eken kiwwe ehema case ekak naha on kenekta karanna puluwan eth kisima responsibility ekak CB eken ganne naha kiyala

    උන් අහවල් දේකටද රෙස්පොන්සිබිලිටි ගන්නේ ......ලංකාවේ බැංකු වලට සල්ලි ගෙන්න ගන්න පුළුවන් ...forex බ්රෝකර්සලා කවුද බන් ..... හොඳ reputation තියෙන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ මචන් වැඩේ ...කොහොමද ලොකු ගානක් දාලා පටන් ගන්නේ ....කවද්ද බන් මේ ලිං මඩි රට ගොඩයන වැඩක් කරන්නේ ..එහෙන් පේපැල් නැහැ ...සාමාන්‍ය හැකියාවක් එකෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ ...සදා වලේ
    දැන් උබ මෙච්චර කාලයක් ඉන්නෙ පිටරට අරකයි මේකයි කිය කියා ගහපු පම්පොරියට මොකො වෙන්නෙ.:lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එකනේ මචන් වැඩේ ...කොහොමද ලොකු ගානක් දාලා පටන් ගන්නේ ....කවද්ද බන් මේ ලිං මඩි රට ගොඩයන වැඩක් කරන්නේ ..එහෙන් පේපැල් නැහැ ...සාමාන්‍ය හැකියාවක් එකෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ ...සදා වලේ

    ubata tiyena problem eka oka unata mata thiyenne wena ekak bn,... lankawe kisima pot ekak neh meka a-z study karanna... :(:(
    eg: medical faculty for doctors
    mam adahas kare bank institution trader kenenk wenna ... wena ratawala nam tiyenawa ... hoda thenaking train unoth thama hoda trader kenek wenne.. :):) nettam patta time ekak yanwa hariyata rules walata trade karana kenenk wenna...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    googleඑක තියෙන්නෙ එකට මචන් google කරල හොයල බලපන් කිසිම දෙයක් නිකන් හබ්බෙන්නේ නෑනේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් උබ මෙච්චර කාලයක් ඉන්නෙ පිටරට අරකයි මේකයි කිය කියා ගහපු පම්පොරියට මොකො වෙන්නෙ.:lol::lol::lol:
    :rofl::rofl: skype chat eken vote chang...................
    ee thread ekata dena athal madi da bn

    උන් අහවල් දේකටද රෙස්පොන්සිබිලිටි ගන්නේ ......ලංකාවේ බැංකු වලට සල්ලි ගෙන්න ගන්න පුළුවන් ...forex බ්රෝකර්සලා කවුද බන් ..... හොඳ reputation තියෙන

    online wallet thiyenne ekata thama bn... bank eka brokerta suport karanna ona neh.. anika eka risky..
    :yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    googleඑක තියෙන්නෙ එකට මචන් google කරල හොයල බලපන් කිසිම දෙයක් නිකන් හබ්බෙන්නේ නෑනේ
    :dull::dull:

    tharka karala wedak broo ..nettam okata reply gahanna mata hodata puluwan .. mam kiwwa point eka hithapanko...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබ මෙච්චර කාලයක් ඉන්නෙ පිටරට අරකයි මේකයි කිය කියා ගහපු පම්පොරියට මොකො වෙන්නෙ.:lol::lol::lol:

    ලංකාවේ ලිගල්ද කියලා අහලා තියෙන්නේ ....පම්පෝරි ගහන්න හෝ උඹට ඔප්පු කරන්න උවමනාවක් නැහැ ...වැඩක් බලන් පලයන් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ලිගල්ද කියලා අහලා තියෙන්නේ ....පම්පෝරි ගහන්න හෝ උඹට ඔප්පු කරන්න උවමනාවක් නැහැ ...වැඩක් බලන් පලයන් ....
    පිට රට ඉන්න එකා ලoකවෙ ඒව හොයනව ලොල්, කාගෙ කාගෙත් මානසික මට්ටම් තමා එලියට එන්නෙ පව් ඉතින්,:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    googleඑක තියෙන්නෙ එකට මචන් google කරල හොයල බලපන් කිසිම දෙයක් නිකන් හබ්බෙන්නේ නෑනේ

    google එකේ දෙයක් හොඳයි කිවුවොත් එකට උත්තර 1000ක් හොයාගන්න පුළුවන් නරකයි කිවුවුඔත් එකට උත්තර 1000ක් හොයාගන්න පුළුවන් :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිට රට ඉන්න එකා ලoකවෙ ඒව හොයනව ලොල්, කාගෙ කාගෙත් මානසික මට්ටම් තමා එලියට එන්නෙ පව් ඉතින්,:lol::lol::lol:

    හරි හරි මම ලංකාවේ ඉන්නේ ....සතුටුද ? ගිහින් වැඩක් බලාගන්න මහත්තයෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meka balannakoo 5(1)
    http://www.cbsl.gov.lk/pics_n_docs/09_lr/_docs/acts/exchange_control_act.pdf
    http://www.ecd.lk/web/index.php?opt...ctivities&catid=94:notices&Itemid=522&lang=en

    me hinda wenna one lankaave meva ugannanne neththe, ekai mama kivuve internet eken igena ganna wenne kiyala

    The Central Bank wishes to inform the general public that undertaking foreign exchange trading transactions and remitting payments outside Sri Lanka for such transactions by any person without the approval of the Central Bank is illegal and violation of the provisions of section 5(1) and 7(a) of the Exchange Control Act. This is considered as a punishable offence under the Exchange Control Act and we request general public not to fall prey to such transactions.

    ඔන්න ලංකාවේ තත්වේ ..ඉතින් ලොකු ගානක් ලංකවේ forex වල ඉන්වෙස්ට් කරන්න වෙන්නේ බලාගෙන ......හිරේ යන්න වෙන සින් ....:sorry::sorry::sorry:
     
    ඒ වුනට මචන් කිරියෙම කීදෙනෙක් ජයටම ඕක කරගෙන යන්නෙ යහතින්;););););)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ubata tiyena problem eka oka unata mata thiyenne wena ekak bn,... lankawe kisima pot ekak neh meka a-z study karanna... :(:(
    eg: medical faculty for doctors
    mam adahas kare bank institution trader kenenk wenna ... wena ratawala nam tiyenawa ... hoda thenaking train unoth thama hoda trader kenek wenne.. :):) nettam patta time ekak yanwa hariyata rules walata trade karana kenenk wenna...

    මේක කරපන් mcn.................................:cool:

    https://www.cfainstitute.org/programs/cfaprogram/Pages/index.aspx

    edit;
    forex wala rules monada bn? unta hithunama up/down. news eka mokak unath godak welawata wenne ekane mcn?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama lankawe central bank eken ahuwa forex trading illegal da kiyala
    CB eken kiwwe ehema case ekak naha on kenekta karanna puluwan eth kisima responsibility ekak CB eken ganne naha kiyala

    මචන් උබ ඕක අහුවෙ කොය් කලෙකද, දන්නවානේ ඉතින් ලන්කාවෙ ප්‍රතිපත්ති දේශගුනේ වගේනේ කියල