අනේ බොරු කියන්නෙ නැතුව හිටපන්අඩේ කොරෝනා කාලේ මමත් ඔය වගේ ගේමක් ගැහුවා map quest හරි මොකක හරි ප්රදේශය ගෙස් කරන එකක්. එකේ දෙන්නේ හද්ද ඩොටේ පාරවල් කොහෙද කියල හොයා ගන්න හෙන අමාරුයි. පට්ට අස්ස්වල් වල පාරවල් දාන්නේ..
අප්රිකාවේද කියලත් හිතෙනවා ඒ පාරවල් දැක්කම...


