ඒ ගම්වල ඉතිරි වෙලා ඉන්නේ වයසක මිනිස්සු ටිකක් විතරයි දැන්.ඔහොම හිතන නිසා කවදාවත් බැහැ මේ යන විදියට. හැමදාම දුප්පත් අහිංසක ජනතාව කියලා රට ආපස්සට අඳින එක කරන්නෙ. India වගේ ඉස්සරහට එන එකාට විතරක් තැන දීලා රට ඉස්සරහට අරන් යන්නේ නැතුව communism මගුලක් කරලා රට කනව.හිගන්නු මැරිලා 4g ෆෝන් විතරක් වෙනකල් ඉවසන් ඉදිවී?
අනේ උබල හුකාගනින් කියල එකපාර terminate කරයි?
රනිල්ගෙ add ද මහින්දගෙ add දTV එකේ add එකනම් යනවා ලන්කාවටම 4G දුන්නේ අපි කියලා. මම පහුගිය ටිකේ ගෙවල් දෙක තුනකට ගියා 4G තියා නිකන් සිග්නල් කනුවක්වත් පෙන්නන්නේ නැ.![]()
ඒ ගම්වල ඉතිරි වෙලා ඉන්නේ වයසක මිනිස්සු ටිකක් විතරයි දැන්.
ඉට වඩා හොදට ITN එක කවරේජ් එක දීලා තියනවා. මොකද පෝන් වලට සිග්නල් නැති උනාට උන්ගේ add එක බලන්න හරි පුලුවන්.