ලංකාවේ ipad එකක් ගන්න place එකක්

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    මචන් ලංකාවේ iPad pro / iPad Air එකක් ගන්න හොඳ විශ්වාසවන්ත place එකක් කොහෙද ?

    Abans, Softlogic එකේ, Singer එකේ නම් ගණන් වැඩි :no: :eek:

    උබල දන්න නැත්නම් එකක් ගත්ත shops තියනවනම් කියන්න

    PS : interest free credit card installments තියනවනම් වඩා හොඳයි ;)
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Used එකක් ගන්නවා නම් iconX කියන පේජ් එකේ බලපන් Janaka Arampath කියලා කොල්ලෙක් කරන්නේ
    100% බඩු කොලිටි කිසි හොර බොරුවක් කරන්නේ නෑ. මං 2018 ඉඳන් උගෙන් බඩු ගන්නේ iPhone 6S දෙකක් ගත්තා, iPhone X එකක් ගත්තා MacBook Pro with Touchbar එකක් ගත්තා. සේරම තාමත් හොඳට වැඩ
     
    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Used එකක් ගන්නවා නම් iconX කියන පේජ් එකේ බලපන් Janaka Arampath කියලා කොල්ලෙක් කරන්නේ
    100% බඩු කොලිටි කිසි හොර බොරුවක් කරන්නේ නෑ. මං 2018 ඉඳන් උගෙන් බඩු ගන්නේ iPhone 6S දෙකක් ගත්තා, iPhone X එකක් ගත්තා MacBook Pro with Touchbar එකක් ගත්තා. සේරම තාමත් හොඳට වැඩ
    Thanks machan !
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,184
    4,868
    113
    Abyss
    මචන් ලංකාවේ iPad pro / iPad Air එකක් ගන්න හොඳ විශ්වාසවන්ත place එකක් කොහෙද ?

    Abans, Softlogic එකේ, Singer එකේ නම් ගණන් වැඩි :no: :eek:

    උබල දන්න නැත්නම් එකක් ගත්ත shops තියනවනම් කියන්න

    PS : interest free credit card installments තියනවනම් වඩා හොඳයි ;)
    Atech එකේ බලන්න...