මචන් ලංකාවේ iPad pro / iPad Air එකක් ගන්න හොඳ විශ්වාසවන්ත place එකක් කොහෙද ?
Abans, Softlogic එකේ, Singer එකේ නම් ගණන් වැඩි

උබල දන්න නැත්නම් එකක් ගත්ත shops තියනවනම් කියන්න
PS : interest free credit card installments තියනවනම් වඩා හොඳයි