ලංකාවේ IT අද්‍යාපනය ගැන මගේ අදහස

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Man nam kiyanne lankawe okkoma uni wahanna one. Api owata tax gewan nane. :rolleyes::rolleyes: Naththam Uni giya ayagen ekata money charge karala a money walin Campus tika thiyan yanna one. Ethakota campus giya aya campus eka pawath wa gena yanna mudalak yodawanawa. Api gewanna one na :D:D:D

    Ahema hoda nadda? Thawa lamayek study karala ehalata ana eka dara ganna bari anatha kuhakayo mekata moko kiyanne?

    Private campus danna one mama nam kiyanne....

    :P:P:P:P:P.......A/L fail ද?

    එහෙනම් පාසල් අද්යපනෙත් විකුණමු...මොකද එකටත් යන්නේ අපෙන් ගන්න tax නේ ....අනික campus යන එවුනුත් tax ගෙවනවා කියන එක අමතක උනාද?....

    මචන් මතුරුකාවට අදාලව කතා කරන්න.....

    ටැග් දාලා රේප් කපලා පරදර්ශනයවෙන්නේ උබලගේ තියෙන මන්ද මනසිකත්වේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    coollogo_com-98182420.gif
    :rofl::rofl::rofl::P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි ඉගෙනගන්න කොට ඔය උසස් පෙලට තාක්ෂණ විශය ධාරාවක් ආවේ නෑ. දැන් ඒක තියෙනවා. මීට කලින් O/L වලටත් ආවා.

    පොඩිකාලේ ඉඳලා උගන්නලා, ඕලෙවල් වලට එක කඩඉමක් තියලා ඒ ලෙවල් වල තාක්ශණික විශය ධාරාවේ විශයක් විදිහට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දැම්මා නම් cycle එක complete.

    IT වල තියෙන theory එක බොහෝ වෙලාවට ගණිතයට සමානයි. algorithms, data structures වගේ දේවල්. Maths පුලුවන් නම් අල්ලාගන්න කිසිම ගේමක් නෑ. Networking හා hardware වලට නම් physics දැනුමත් ටිකක් ඕන වෙනවා.

    අනිත් හැම දේම practical applications මත රැඳෙන්නේ, ඉතින් ඉක්මනින්ම වෙනස් වෙන හැම technology එකක් ගැනම practice එකක් දෙන එක නැති හින්දා මූලික පාදම පාසල් මට්ටමෙන් දාලා ඒක උඩ අනිත් දේවල් හදාගන්න ළමයාට අවස්ථාව ඉඩදෙමු. මොකද අද තියෙන තාක්ෂණය නෙවෙයි හෙට තියෙනේ. මේ ප්‍රශ්නේ උපාධි පාඨමාලා වලටත් තියෙනවා. ඒක නිසා ස්වයං අධ්‍යයනයට මග පාදගන්න දැනුමක් දුන්නා නම් හරි.

    අනාගත ලෝකයකට අවශ්‍ය වෙන සමාන්ය IT දැනුම මුල ඉඳලම දීලා O/L වලින් පස්සේ IT කියන එක වෙනම විෂයක් විදිහට උගන්නනවා නම් ඒක තමයි හොඳම ක්‍රමය. ඒක නිසා දැන් තියෙන අධ්‍යාපනයට ලොකු change එකක් අවශ්‍ය වෙන එකක් නෑ

    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    :P:P:P:P:P.......A/L fail ද?

    එහෙනම් පාසල් අද්යපනෙත් විකුණමු...මොකද එකටත් යන්නේ අපෙන් ගන්න tax නේ ....අනික campus යන එවුනුත් tax ගෙවනවා කියන එක අමතක උනාද?....

    මචන් මතුරුකාවට අදාලව කතා කරන්න.....

    ටැග් දාලා රේප් කපලා පරදර්ශනයවෙන්නේ උබලගේ තියෙන මන්ද මනසිකත්වේ

    Man A/L fail. Ethin ubata awul da? A/L fail wechcha api mokak hari karala job ekak hoya gaththoth ubalata campus yana ubalata job nathi wei da?

    A/L fail weal awul wechcha ayage salli walin egena gena Lorry size talk denna awul nadda? Ochchara mole thiyenawa ubala ge loku campus set ekata campus tika nadaththu kara ganna wath keeyak wath denna bari tharamata higana padiyak da ganne?

    Awul ne?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    A/L දාපු එකක් නෙමේ මචන් මම කියන්නේ අපි අනිත් විෂයන් major විදිහට කරන්නේ පොඩි කලේ ඉදලනේ ...ඒවගේ කරලා A/L වලට හැඩ ගසසන ඕනි කියන එක

    Useless

    Mathematics, and science is the base for the IT, it is more than enough to learn Maths,science and other subjects in schools , little bit of IT is ok for A/l to get to know what is IT,

    If you know Maths and science and also if you love to study IT are more than enough to learn IT in university level , most of people get stuck in universities because of they don't love IT, LOVE what you do
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපි ඉගෙනගන්න කොට ඔය උසස් පෙලට තාක්ෂණ විශය ධාරාවක් ආවේ නෑ. දැන් ඒක තියෙනවා. මීට කලින් O/L වලටත් ආවා.

    පොඩිකාලේ ඉඳලා උගන්නලා, ඕලෙවල් වලට එක කඩඉමක් තියලා ඒ ලෙවල් වල තාක්ශණික විශය ධාරාවේ විශයක් විදිහට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දැම්මා නම් cycle එක complete.

    IT වල තියෙන theory එක බොහෝ වෙලාවට ගණිතයට සමානයි. algorithms, data structures වගේ දේවල්. Maths පුලුවන් නම් අල්ලාගන්න කිසිම ගේමක් නෑ. Networking හා hardware වලට නම් physics දැනුමත් ටිකක් ඕන වෙනවා.

    අනිත් හැම දේම practical applications මත රැඳෙන්නේ, ඉතින් ඉක්මනින්ම වෙනස් වෙන හැම technology එකක් ගැනම practice එකක් දෙන එක නැති හින්දා මූලික පාදම පාසල් මට්ටමෙන් දාලා ඒක උඩ අනිත් දේවල් හදාගන්න ළමයාට අවස්ථාව ඉඩදෙමු. මොකද අද තියෙන තාක්ෂණය නෙවෙයි හෙට තියෙනේ. මේ ප්‍රශ්නේ උපාධි පාඨමාලා වලටත් තියෙනවා. ඒක නිසා ස්වයං අධ්‍යයනයට මග පාදගන්න දැනුමක් දුන්නා නම් හරි.

    අනාගත ලෝකයකට අවශ්‍ය වෙන සමාන්ය IT දැනුම මුල ඉඳලම දීලා O/L වලින් පස්සේ IT කියන එක වෙනම විෂයක් විදිහට උගන්නනවා නම් ඒක තමයි හොඳම ක්‍රමය. ඒක නිසා දැන් තියෙන අධ්‍යාපනයට ලොකු change එකක් අවශ්‍ය වෙන එකක් නෑ

    :yes::yes: yes no need of change the current system , our professors of educational department are not idiots, they are right.. problem is we don't choose the right thing
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    Useless

    Mathematics, and science is the base for the IT, it is more than enough to learn Maths,science and other subjects in schools , little bit of IT is ok for A/l to get to know what is IT,

    If you know Maths and science and also if you love to study IT are more than enough to learn IT in university level , most of people get stuck in universities because of they don't love IT, LOVE what you do
    yes indeed !! The core for IT is maths, giving a basic IT education from kindergarten is essential but it should not be aiming future university education. IT is constantly changing. Even what we learn from the 1st year of university become obsolete when it comes to final years so how can we give students an IT education spanning 10-12 years.

    I believe intensifying mathematical education from very young age, that may help students to pursuer IT, Engineering or Financial education in future
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Man A/L fail. Ethin ubata awul da? A/L fail wechcha api mokak hari karala job ekak hoya gaththoth ubalata campus yana ubalata job nathi wei da?

    A/L fail weal awul wechcha ayage salli walin egena gena Lorry size talk denna awul nadda? Ochchara mole thiyenawa ubala ge loku campus set ekata campus tika nadaththu kara ganna wath keeyak wath denna bari tharamata higana padiyak da ganne?

    Awul ne?

    අපි කිවුවද උබට fail වෙන්නකියලා.....

    වේදනාවේ උපරිම ...අනේ තොගේ මහලොකු tax එක......තියලා ඉඩ ගනින් ....තොට වඩා අපි tax ගෙවනවා බොල .......මේකනම් පැහැදිලි ...මෙවුවා එක :lol::lol::lol::lol: