ලංකාවේ IT කෙල්ලො

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම නැහැ..මගේ කෙල්ලත් හිටි ගමන් 8 විතර එනවා ඕෆ් වෙන්න...අකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ ඉන්නේ...

    අපේ ඔෆිස් එකෙත් කෙල්ලෝ ඉන්නවා උන් හිටි ගමන් 6,7 වෙනකන් ඉන්නවා..මොකද උන්ට assign උන ටාස්ක් තියෙනවා..deadline තියනවා..ඒ නිසා ඒවා කරන්න ඕනේ වෙලාවට..:yes:
    අනේ උඹ දන්න රෙද්ද. ලංකාවෙ ඕන ඔෆිස් එකක වෙන්නෙ කෙල්ලො හැමදාම 5ට කලින් යනව තියන වැඩ ටික මග දාල. ඉතින් කොල්ලො ටික කරන්න ඕන 9 - 10 වෙනකන් අර කෙල්ලො දාල ගිය වැඩත් එක්ක. ලංකාවෙ ඔෆිස් එකක කෙල්ලෙක් 6 පහු වෙනකන් හිටියොත් ආයෙ කතා දෙකක් නෑ ඒ ඉන්නෙ ඊළග ප්‍රොමෝෂන් එක ගන්න ලොක්කගෙ කාමරේ නැත්තන් ලොක්කත් එක්ක වෙන කොහෙහරි. ඉතින් ලොක්කත් එක්ක හිටපු කෙල්ලන්ට ප්‍රමෝෂන් කට්ට කාගෙන වැඩ කරන කොල්ලන්ට මුකුත් නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැම කෙල්ලම ඔහොම නෑ බන්. අපේ ඔෆිස් වල ඉදල තියෙනව සුපිරි මීටර්. සමහර විට වැඩ බැරි:වැඩ පුලුවන් අනුපාතය බැලොවොත් කෙල්ලොන්ගෙ වැඩි ඇති. ඒක ඉතින් ඉන්ටවිව් කරන උන්ගෙ වගකීම හරි හමන් උන් ගන්න එක. බලෙන ජොබ් එකට එන්න බෑනෙ. රෑ වැඩ සීන් එකත් එහෙම ලොකු වෙනසක් තිබුනෙ නෑ. ඉස්සර පාන්දර 2 වගේ වෙනකන් කෙල්ලො කොල්ලො ඔක්කොම ඉන්න ටීම් එක හිටපු දවස් තිබුන. මම දැක්ක එකම වෙනස මම හිටපු ඔෆිස් එකේ, කෙල්ලොන්ට 7න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. කොල්ලොන්ට 8න් පස්සෙ කැබ් ගන්න පුලුවන්. ඔච්චර තමා.

    සාපේක්ෂව එහෙම කෙල්ලෝ හරි අඩුයි බන් :yes: මීටර් ඉන්නවා ඕනේ තරම්...හැබැයි කොල්ලෝ වගේ බැහැල වැඩේ කරන්නේ නැහැ...අලුත් දේවල් ගැන අප්ඩේට් වෙන්නේ නැහැ...

    හැබැයි අලුත් දෙයක් ඉගෙන ගන්න දුන්නොත් ටුටෝරියල් බලල, සාම්පල් නෙට් එකෙන් බල බල හද හද අල්ලගන්න නම් දන්නවා හොදටම...හැබැයි එතනින් එහාට වෙන දේ දන්නේ නැහැ...:P මොකක් හරි එක දෙයක් කරන හැටි අල්ලලා දුන්නම වැඩේ ගොඩ දාගෙන යනවා...හැබැයි දන්නේ එච්චරයි...සමහරවිට ඒ මොකක්ද කරන්නේ කියලවත් දන්නේ නැහැ ගොඩක් වෙලේට...හැබැයි වැඩේ සුපිරියට කරනවා...:yes:

    මම අලුත් කම්පැනි එකකට ජොයින් වෙලා එදා අනිත් උන් හිටියේ නැහැ එකම කෙල්ලයි හිටියේ...මම ඉතින් එයාගෙන් ඇහුව ප්‍රොජෙක්ට් එකේ ෆෝල්ඩර් ස්ටර්ච්ක්චර් එක, ඇප්ලිකේෂන් එකේ ෆන්ක්ෂන්ස් ගැන එහෙම..මට එකී එක්ස්පර්ට් වගේ කියාගෙන ගියා...පස්සේ මම ඇහුව මේක කොහොමද කරලා තියෙන්නේ..මේක HMVC නේද එහෙම කියල..එකී ටිකක් ඇඹරිලා එහෙම කිව්වා ඔව් කියල..ඉන් පස්සේ මම ඇහුව modules කොහොමද කෝල් වෙන්න එහෙම කියල..මෙකි කියනවා අනේ මම එක නම් හරියට දන්නේ නැහැ..හැබැයි මේකේ ලොකු දෙයක් නැහැ ලු..:rofl: ඒ වගේ තමයි කෙල්ලොන්ගේ වැඩ :yes: උන් වැඩි කතන්දර හොයන්න යන්නේ නැහැ...කරන හැටි කිව්වම එක බලාගෙන එක කරනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ උඹ දන්න රෙද්ද. ලංකාවෙ ඕන ඔෆිස් එකක වෙන්නෙ කෙල්ලො හැමදාම 5ට කලින් යනව තියන වැඩ ටික මග දාල. ඉතින් කොල්ලො ටික කරන්න ඕන 9 - 10 වෙනකන් අර කෙල්ලො දාල ගිය වැඩත් එක්ක. ලංකාවෙ ඔෆිස් එකක කෙල්ලෙක් 6 පහු වෙනකන් හිටියොත් ආයෙ කතා දෙකක් නෑ ඒ ඉන්නෙ ඊළග ප්‍රොමෝෂන් එක ගන්න ලොක්කගෙ කාමරේ නැත්තන් ලොක්කත් එක්ක වෙන කොහෙහරි. ඉතින් ලොක්කත් එක්ක හිටපු කෙල්ලන්ට ප්‍රමෝෂන් කට්ට කාගෙන වැඩ කරන කොල්ලන්ට මුකුත් නෑ.

    :lol::lol: උඹේ වයස කීයද? ජොබ් එකක් කරනවා ද ? නැහැ නේද? :rofl:

    උබට තියෙන්නේ පට්ට අසහන සීන් එකක්...යකෝ උබ හිතනවා වගේ කෙල්ලෝ ලොක්කොන්ගේ කාමර අස්සේ ඉන්නේ නැහැ :lol: අනිත් එක ටාස්ක් එක වෙලාවට කම්ප්ලීට් කරන එක තමන්ගේ වගකීම, එක ඔෆිස් එකේ ඉදන් ද ගෙදර ඉදන් ද කියන දේ අදාළ නැහැ...වෙලාවට වැඩේ කරන්නයි ඕනේ...

    කොහෙද ඉතින් උබ වගේ එකෙක් ප්‍රොෆෙෂනල් ප්ලේස් එකක වැඩ කරලා නැති එක ගැන අහන්නත් දෙයක් නැහැ :rofl: උබ වැඩ කරලා තියෙන්නේ බඩු පොට් එහෙක මම හිතන්නේ :lol:
     
    මම ලෝකෙ හුගක් රටවල සුපිරි කෙල්ලන්ව ආශ්‍රය කරල තියන එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා. ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ඔක්කොම ගෑනුන්ට අතට පයට හම්බවෙන විදිහට. හැම දේම පිරිමි කරල දෙන්න ඕන ගෑනුන්ට. ඕන තැනක වාසිය ගෑනුන්ට. ඉතින් ගෑනු නිකම්ම ඉන්නව. පට්ටම කම්මැලියි. පිරිමියම නැහෙන්න ඕන ලංකාවෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට කිසි දායකත්වයක් නෑ. වෙන රටවල කෙල්ලො කරන වැඩත් එක්ක ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ. රෑ 12ට වැඩ ඉවර උනත් කෙල්ලන්ව ගිහින් දාන්න පිරිමි එන්න ඕනෙ නෑ. ඕන වෙලාවක තනියම යන්න පුලුවන්. පිරිමින්ගෙන් යැපෙන්නෙ නෑ. තමන් ගැන තමන් බලාගන්නව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    sira kathawa bn. IT field eke inna ponna sewalayo ne 90% un ta ithin podi hari look ekak thiyana ekiyak aawa kiyanne amee e ta wada deyak naha. mamath oya magula hariyata dakala thiyanawa bn.

    එහෙම කියන්න එපා...එහෙම ගොඩක් ම වැඩ බැරි උන් ගන්නේ නැහැ...උබ කියන දේ අත්තක් තියෙනවා..එත් 100% එක එහෙම්ම නෙමෙයි..

    මම අත්දැකීමෙන් කියන්නේ..මම ඉන්ටර්වීව් වලට යනවා අපේ ටීම් එකට අලුත් උන් හයර් කරද්දී...ඒ ආපු සමහර කොල්ලොන්ගේ ඇටිටියුඩ් හෙනම අවුල් කෙල්ලොන්ට සාපේක්ෂව...දැනුම පැත්තෙන් ගත්තම සමහරක් උන් හොද මට්ටමක ඉන්නවා..සමහර වෙලාවට අපි මෙහෙන් යැවුවත් උන්ව HR වලින් හැලෙනවා :sorry:

    උබ කියන දේ නොවෙනවා ම නෙමෙයි හැබැයි...එහෙම කෙල්ලෝ අරන් අපේ ඔෆිස් එකේම තව ටීම් එකක උන් හෙන කට්ටක් කනවා...:yes: ලස්සනයි පුකයි බලල ඒකිව ගත්තේ ඇත්තම කිව්වොත් :rofl: දැන් HR එකටත් එක නෝටිස් වෙලා තියෙන්නේ...එත් ඉතින් උන්ට ටාස්ක් දාල කරගන්න බැරි උනොත් අනිවා උන් හැලෙනවා...:rolleyes: කම්පැනි එකට හැබැයි එක ලොකු පාඩුවක්..මොකද ආයේ ඉන්ටර්වීව් කරන්න ඕනේ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ලෝකෙ හුගක් රටවල සුපිරි කෙල්ලන්ව ආශ්‍රය කරල තියන එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා. ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ඔක්කොම ගෑනුන්ට අතට පයට හම්බවෙන විදිහට. හැම දේම පිරිමි කරල දෙන්න ඕන ගෑනුන්ට. ඕන තැනක වාසිය ගෑනුන්ට. ඉතින් ගෑනු නිකම්ම ඉන්නව. පට්ටම කම්මැලියි. පිරිමියම නැහෙන්න ඕන ලංකාවෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට කිසි දායකත්වයක් නෑ. වෙන රටවල කෙල්ලො කරන වැඩත් එක්ක ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ. රෑ 12ට වැඩ ඉවර උනත් කෙල්ලන්ව ගිහින් දාන්න පිරිමි එන්න ඕනෙ නෑ. ඕන වෙලාවක තනියම යන්න පුලුවන්. පිරිමින්ගෙන් යැපෙන්නෙ නෑ. තමන් ගැන තමන් බලාගන්නව.

    ඉතින් උබට පිරිමියෙක් වීම ගැන අවුල් ද? :rofl: පිරිමි කියන්නේ එකට තමයි යකෝ...උබ බීච් බෝයි කෙනෙක් ද? ටුවර් ගයිඩ් කෙනෙක් ද ? :rofl:

    අවුල තියෙන්නේ ගෑනුන්ගේ නෙමෙයි..උඹ වගේ උන් පිරිමි ලිංගයක් එක්ක ඉපදිච්ච එක :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් උබට පිරිමියෙක් වීම ගැන අවුල් ද? :rofl: පිරිමි කියන්නේ එකට තමයි යකෝ...උබ බීච් බෝයි කෙනෙක් ද? ටුවර් ගයිඩ් කෙනෙක් ද ? :rofl:

    අවුල තියෙන්නේ ගෑනුන්ගේ නෙමෙයි..උඹ වගේ උන් පිරිමි ලිංගයක් එක්ක ඉපදිච්ච එක :lol:
    පිරිමියෙක් වීම ගැන කිසිම අවුලක් නෑ. ඒත් මේ ලංකාවෙ විතරක් ගෑනුන්ට කියල අමුතු වරප්‍රසාද දීල තියන එකට අවුල්. දියුණු රටවල කවදාවත් ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. ඔක්කොම සමතැන තියෙන්නෙ. අපි බොරු පිරිමිකමක් ඔලුවට ගත්තොත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙ ගෑනුයි කියන එක මතක තියාගන්න. ලංකාවෙ ඕන තැනක ගෑනුන්ව හුරතල් කරනව. ඒක අවුල් තමා. මේව හින්ද ලංකාවෙ කොල්ලන්ට වෙලා තියන අසාධාරණේ මර අවුල්. ඒකට විරුද්ධවයි කතා කරන්නෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතින් උබට පිරිමියෙක් වීම ගැන අවුල් ද? :rofl: පිරිමි කියන්නේ එකට තමයි යකෝ...උබ බීච් බෝයි කෙනෙක් ද? ටුවර් ගයිඩ් කෙනෙක් ද ? :rofl:

    අවුල තියෙන්නේ ගෑනුන්ගේ නෙමෙයි..උඹ වගේ උන් පිරිමි ලිංගයක් එක්ක ඉපදිච්ච එක :lol:
    කොලවරිය ෆෝම්වෙලා:P
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    එහෙම නැහැ..මගේ කෙල්ලත් හිටි ගමන් 8 විතර එනවා ඕෆ් වෙන්න...අකවුන්ටින්ග් ෆීල්ඩ් එකේ ඉන්නේ...

    අපේ ඔෆිස් එකෙත් කෙල්ලෝ ඉන්නවා උන් හිටි ගමන් 6,7 වෙනකන් ඉන්නවා..මොකද උන්ට assign උන ටාස්ක් තියෙනවා..deadline තියනවා..ඒ නිසා ඒවා කරන්න ඕනේ වෙලාවට..:yes:

    5 ඉදන් 8 වෙනකන් ඩිස්ටි ඩිඩින් :lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පිරිමියෙක් වීම ගැන කිසිම අවුලක් නෑ. ඒත් මේ ලංකාවෙ විතරක් ගෑනුන්ට කියල අමුතු වරප්‍රසාද දීල තියන එකට අවුල්. දියුණු රටවල කවදාවත් ගෑනුන්ට කියල කිසිම වැඩි වරප්‍රසාදයක් නෑ. ඔක්කොම සමතැන තියෙන්නෙ. අපි බොරු පිරිමිකමක් ඔලුවට ගත්තොත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙ ගෑනුයි කියන එක මතක තියාගන්න. ලංකාවෙ ඕන තැනක ගෑනුන්ව හුරතල් කරනව. ඒක අවුල් තමා. මේව හින්ද ලංකාවෙ කොල්ලන්ට වෙලා තියන අසාධාරණේ මර අවුල්. ඒකට විරුද්ධවයි කතා කරන්නෙ.

    කොහොමත් ගැහැණියෙක් ට පිරිමියෙක් කරන වැඩ කරන්න බැහැ බන්...ඒ වගේම ගෑනියෙක් කරන වඩාත් පිරිමියෙක් ට කරන්න බැහැ..එක තමයි ඇත්ත...

    ඒ නිසා පිරිමියෙක් විදිහට උබට පැවරිලා තියෙන කොටස හරියට කරපන්..:yes: රෑට ගෙට හොරෙක් පැන්නොත් උඹ ගෑනිව යවනවද ඉස්සරහට ගිහින් බලන්න කියල? වත්ත පල්ලෙහා මහා රෑ සද්දයක් ආවොත් ගෑනිව යවන්න පුලුවන්ද? එහෙම කරන උනුත් ඇති...ඊයේ මම ගියානේ...අද ඔයා යන්න නැත්තම් මට අසාදරනයි කියල :rofl: හැබැයි එළකිරියේ නම් එහෙම උන් මම හිතන්නේ හරි අඩුයි...:P

    අසාදාරනය කියන්නේ ඕකට නෙමෙයි..මොකක් හරි අපරාදයක් කරලා ඔන්න ගෑනියෙක් කියල නිදහස් කරලා යවන්න හදනවා නම් අන්න එක වැරදියි...ගෑනු කම ඉස්සරහට දාල බලු වැඩ කරනවානම් වැරදියි...

    හැබැයි ගෑනුන්ට අපේ රටේ ඉන්න පිරිමි නිසාම තමයි රෑ 6,7 පැන්නට පස්සේ යාගන්න බැරි තනියෙන් පාරක හරි...:yes: නැත්තම් උන්ටත් තනියෙන් යන්න තිබ්බ :yes: අනිත් එක ගෑනු ගෙවල් වල ගිහින් ළමයි බලන්න ඕනේ, උයන්න පිහන්න ඕනේ..ඒ නිසා උන්ට කොහොමත් රෑ වෙනකන් වැඩ කරන්න බැහැ...උබ කසාද බැඳලා හරි, කෙල්ලෙක් හරි ඉන්න එකෙක් වෙන්න බැහැ උබේ කතාවෙන් මට එක තේරුම් ගන්න පුළුවන් :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහොමත් ගැහැණියෙක් ට පිරිමියෙක් කරන වැඩ කරන්න බැහැ බන්...ඒ වගේම ගෑනියෙක් කරන වඩාත් පිරිමියෙක් ට කරන්න බැහැ..එක තමයි ඇත්ත...
    ලංකාවෙ ගෑනුන්ට විතරයි බැරි අනිත් රටවල ගෑනු ඉන්නව ඔය හැම වඩේම කරන. ඕන බර රස්සාවක් කරන ගෑනු ඉන්නව වෙනරවල. සීතල කාමර ඇතුලෙ විතරක් ජොබ් කරන ගෑනු ඉන්නෙ ලංකාවෙ. අනිත් එක උඹල ගෑනු කරන වැඩ කියල කියන්නෙ උයන එකයි රෙදි හෝදන එකයි ගෙවල් අතුගාන එකයි. මේව මහලොකු වැඩද බන්. ලංකාවෙ ඔය වැඩ ටික කරන පිරිමිනම් ඇති තරම් ඉන්නව. ඒත් පිරිමි කරන හැම වැඩේම කරන ගෑනු ලංකාවෙ නෑ.
    අසාදාරනය කියන්නේ ඕකට නෙමෙයි..මොකක් හරි අපරාදයක් කරලා ඔන්න ගෑනියෙක් කියල නිදහස් කරලා යවන්න හදනවා නම් අන්න එක වැරදියි...ගෑනු කම ඉස්සරහට දාල බලු වැඩ කරනවානම් වැරදියි...
    උඹ නොදන්නව උනාට ලංකාවෙ ඕකත් වෙනව. ලංකාවෙ හිරගෙවල්වල ගෑනු අඩු ගෑනු වැරදි කරනව අඩු හින්ද නෙමේ. වැරදි කරන ගෑනු ටික ගෑනුකම පිටින් දාල බේරෙන හින්ද. ලංකාවෙ අධිකරණෙන් ගෑනියෙක්නම් දඩුවම් ලිහිල්. හොරබඩු පන්නන ගෑනු එහෙම කස්ටම් එකෙන් ගානට ෂේප් වෙනව.
    හැබැයි ගෑනුන්ට අපේ රටේ ඉන්න පිරිමි නිසාම තමයි රෑ 6,7 පැන්නට පස්සේ යාගන්න බැරි තනියෙන් පාරක හරි...:yes: නැත්තම් උන්ටත් තනියෙන් යන්න තිබ්බ :yes: අනිත් එක ගෑනු ගෙවල් වල ගිහින් ළමයි බලන්න ඕනේ, උයන්න පිහන්න ඕනේ..ඒ නිසා උන්ට කොහොමත් රෑ වෙනකන් වැඩ කරන්න බැහැ...උබ කසාද බැඳලා හරි, කෙල්ලෙක් හරි ඉන්න එකෙක් වෙන්න බැහැ උබේ කතාවෙන් මට එක තේරුම් ගන්න පුළුවන් :yes:
    රෑට පාරෙ බැරි ප්‍රශ්නෙ හැම රටේම තියනව. අපේ ගෑනු යන්නෙ නළලෙ තියාගෙන ඉතින් කොල්ලෙක් විහිලුවක් කරොත් කෑ ගහන්නෙ දූෂණය කරා කියල. අනිත් රටවලත් ළමයි ඉන්න ගෑනු ඉන්නව. එයාලත් තමන්ගෙ යුතුකම් පවුලට කරනව එහෙම කරා කියල ඔෆිස් එකෙන් වෙලාවට පනින්නෙ නෑ. ඒ රට්වල ගෑනු ශක්තිමත් ඒක හින්ද එයාල හැම වැඩේම බැලන්ස් කරගන්නව. ලංකාවෙ කම්මැලි ගෑනුන්ට ඒක කරන්න බෑ. මෙතන වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උඹ මට උගන්නන්න එන්න එපා. මගෙ යාලුවො ඉන්නව ලංකාවෙ ඔය හැම ආයතනයකම වගේ වැඩ කරන. ඒ වගේම ලෝකෙ හුගක් රටවලින් ආපු කෙල්ලන්ව මම ආශ්‍රය කරල තියනව. ඒක හින්ද මොකෙක්වත් මාත් එක්ක කතා කරන්න එන්න එපා ඕව ගැන. ලංකාවෙ විතරයි ගෑනුන්ට කියල වෙනම වරප්‍රසාද තියෙන්නෙ. ඒක ලංකාවෙ හැම ආයතනයකම එහෙමයි. ඒ වගේම මෙලෝ වැඩක් තනියම කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොබ්බම ගෑනු ටිකක් ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල කෙල්ලො ඉන්නව එයාලට ඕනම දෙයක් තනියම කරගන්න පුලුවන්.

    කවුරුත් කාටවත් උගන්නන්න ඕන නෑ. උබ වෙන රටක වැඩ කරල තියෙනවද? මම ලන්කාව ඇරෙන්න වෙන රටවල් දෙකක වැඩ කරල තියෙනව. යුරෝපෙ සහ ආසියාවෙ. ඔය කෝකෙත් ගැහැනුන්ට පොඩි හෝ වරප්‍රසාද තියෙනව පිරිමින්ට වඩා.
    මම දැනට වැඩ කරපු Scrum Master ල දෙන්නගෙන් එක්කෙනෙක් ගෑනු කෙනෙක් ලංකාවෙ. ලංකාවෙ කියල නෑ ගැනුන්ට ඕන නම් වැඩක් කරනව. අවුල වෙලා තියෙන්නෙ පිරිමි බාග ඉන්නවනෙ පැනල දෙන. උන් පැනල වැඩේ කරල දුන්නම ගෑනුත් නිකම් ඉන්නව. උබට හරි මට හරි උනත් එකෙක් පැනල වැඩේ කරල දෙනව නම් අපිත් කරපන් කියල ඉන්නව මිසක් අපි කරන්න යන්නෙ නැනෙ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේක නම් සිරා සීන් එක බන් :sorry: ලස්සන කෙල්ලෙක් ආවම පැණි හලන උන් උන්ව ගන්නවා...අන්තිමේ ටීම් එකේ අනිත් උන් කුණ කන්න ඕනේ...

    පිස්සු හැදෙනවා...

    menna meika thama oya kiyana awul walata hethuwa. interview eken hari un withara nam ganne pissu dial enne na.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අනේ උඹ දන්න රෙද්ද. ලංකාවෙ ඕන ඔෆිස් එකක වෙන්නෙ කෙල්ලො හැමදාම 5ට කලින් යනව තියන වැඩ ටික මග දාල. ඉතින් කොල්ලො ටික කරන්න ඕන 9 - 10 වෙනකන් අර කෙල්ලො දාල ගිය වැඩත් එක්ක. ලංකාවෙ ඔෆිස් එකක කෙල්ලෙක් 6 පහු වෙනකන් හිටියොත් ආයෙ කතා දෙකක් නෑ ඒ ඉන්නෙ ඊළග ප්‍රොමෝෂන් එක ගන්න ලොක්කගෙ කාමරේ නැත්තන් ලොක්කත් එක්ක වෙන කොහෙහරි. ඉතින් ලොක්කත් එක්ක හිටපු කෙල්ලන්ට ප්‍රමෝෂන් කට්ට කාගෙන වැඩ කරන කොල්ලන්ට මුකුත් නෑ.

    උබ ඔය කොහෙ තියෙන එකක් ගැනද කියන්නෙ. ඔව් සමහර ගෑනු 5ට යනව. හැබයි උන් 8ට වැඩට එනව. ඕන දාට රෑ වෙනකන් ඉන්නව ඔය කවුරු උනත්. මොකඩ ඒක කරන්න බෑ කිවොත් එක්කො රස්සාව නෑ, නැත්නම් ඉන්ක්‍රිමන්ට් එක නෑ. උබ ඔය කියනව වගේ බොසාගෙ කාමරේ රින්ගන්න යන්නෙ නෑ. මොකද කාට හරි නොලැබිය යුතු ප්‍රොමොශන් එකක් දුන්න කියන්නෙ බොසාගෙ ඊලග රිවීව් එකෙදි කට්ටිය දෙනව ඇට්ටි හැලෙන්න උට කෙලවෙන්න. උබ ඔය ඉන්න හීන ලෝකෙන් බැහැපන් බන්. ඔය කියන ඒව උනා. දැන් ටික කාලෙකට කලින්. දැන් ඕව වෙන්න නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කවුරුත් කාටවත් උගන්නන්න ඕන නෑ. උබ වෙන රටක වැඩ කරල තියෙනවද? මම ලන්කාව ඇරෙන්න වෙන රටවල් දෙකක වැඩ කරල තියෙනව. යුරෝපෙ සහ ආසියාවෙ. ඔය කෝකෙත් ගැහැනුන්ට පොඩි හෝ වරප්‍රසාද තියෙනව පිරිමින්ට වඩා.
    මම දැනට වැඩ කරපු Scrum Master ල දෙන්නගෙන් එක්කෙනෙක් ගෑනු කෙනෙක් ලංකාවෙ. ලංකාවෙ කියල නෑ ගැනුන්ට ඕන නම් වැඩක් කරනව. අවුල වෙලා තියෙන්නෙ පිරිමි බාග ඉන්නවනෙ පැනල දෙන. උන් පැනල වැඩේ කරල දුන්නම ගෑනුත් නිකම් ඉන්නව. උබට හරි මට හරි උනත් එකෙක් පැනල වැඩේ කරල දෙනව නම් අපිත් කරපන් කියල ඉන්නව මිසක් අපි කරන්න යන්නෙ නැනෙ.
    අනේ උඹ දන්න රෙද්ද. මිනිහ ඔක්කොම නැහීගෙන කරල අතට පයට කන්න ගෙනත් දෙනකන් ගෑනිට ගෙදර ඉදන් ටීවි බලන්න පුලුවන් රටක් ලංකාව. වෙන රටවල කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා කඩිසරයි කාර්යක්ෂමයි ශක්තිමත්. මොන ලොන්ත පොලොස් ගෑනු ටිකක්ද ලංකාවෙ ඉන්නෙ කියල හිතෙනව වෙන රටවල සුපිරි කෙල්ලො කරන වැඩ දැක්කාම.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මම ලෝකෙ හුගක් රටවල සුපිරි කෙල්ලන්ව ආශ්‍රය කරල තියන එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා. ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ඔක්කොම ගෑනුන්ට අතට පයට හම්බවෙන විදිහට. හැම දේම පිරිමි කරල දෙන්න ඕන ගෑනුන්ට. ඕන තැනක වාසිය ගෑනුන්ට. ඉතින් ගෑනු නිකම්ම ඉන්නව. පට්ටම කම්මැලියි. පිරිමියම නැහෙන්න ඕන ලංකාවෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට කිසි දායකත්වයක් නෑ. වෙන රටවල කෙල්ලො කරන වැඩත් එක්ක ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ. රෑ 12ට වැඩ ඉවර උනත් කෙල්ලන්ව ගිහින් දාන්න පිරිමි එන්න ඕනෙ නෑ. ඕන වෙලාවක තනියම යන්න පුලුවන්. පිරිමින්ගෙන් යැපෙන්නෙ නෑ. තමන් ගැන තමන් බලාගන්නව.

    රෑට කෙල්ලෙක්ට තනියම යන්න බැරි ඇයි. ගෑනු හින්දද? ලංකාවෙ අවුලක් නෙමෙද ඒක. මෙහෙ කෙල්ලො රෑ 2,3ට යනව පාරෙ තනියම. මෙහෙ ඉන්න ලංකාවෙ කෙල්ලොත් යනව. උන් දන්නව ගියා කියල උන්ට කතා හදන්නෙත් නෑ, බඩුවක් කරගන්නෙත් නෑ කියල. ලංකාවට ආවොත් ඔය සුද්දියන්ටත් ගිහින් ඇරලවන්න උන් ඕන වෙනව.
    ගෑනු නිකම් ඉන්නෙ යකෝ පැනල දෙන චීත්ත ඉන්න හින්ද. ගෑනු නෙමේ අපිත් නිකම් ඉදියි එහෙම එකෙක් ඉන්නව නම්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කියන ඒව උනා. දැන් ටික කාලෙකට කලින්. දැන් ඕව වෙන්න නෑ.
    දැන් වෙන්නෙ නෑ කියන්නෙ කොහොමද? දැනුත් වෙනව. ලංකාවෙ ගෑනු උඩට යන්නෙ බොසාට දීලයි ගෑනුකම පෙන්නලයි තමා. නැතුව තමන්ගෙ මහන්සියෙන් වැඩකරල නෙමේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රෑට කෙල්ලෙක්ට තනියම යන්න බැරි ඇයි. ගෑනු හින්දද? ලංකාවෙ අවුලක් නෙමෙද ඒක. මෙහෙ කෙල්ලො රෑ 2,3ට යනව පාරෙ තනියම. මෙහෙ ඉන්න ලංකාවෙ කෙල්ලොත් යනව. උන් දන්නව ගියා කියල උන්ට කතා හදන්නෙත් නෑ, බඩුවක් කරගන්නෙත් නෑ කියල. ලංකාවට ආවොත් ඔය සුද්දියන්ටත් ගිහින් ඇරලවන්න උන් ඕන වෙනව.
    ගෑනු නිකම් ඉන්නෙ යකෝ පැනල දෙන චීත්ත ඉන්න හින්ද. ගෑනු නෙමේ අපිත් නිකම් ඉදියි එහෙම එකෙක් ඉන්නව නම්.
    ලෝකෙ කොයි රටෙත් ගෑනුන්ට රෑට තනියම යන්න රිස්ක් එකක් තියනව. ඒත් ඒ රටවල ගෑනු රෑ උනා කියල කොල්ලන්ට කරදර කරන්නෙ නෑ ගිහින් දාන්න කියල. එයාල ඒ අවධානම අරගෙන යනව. ලංකාවෙ ගෑනු වෙන රටවලට ආපුවම කතාව ටිකක් වෙනස්. කොල්ලෙක් උනත් විහිලුවක් කරන්නෙ පොඩ්ඩක් ඇහැට කනට පේන කෙල්ලෙක්ටනෙ. ඉතින් ලංකාවෙදිනම් ලංකාවෙ කෙල්ලන්ට ටිකක් කරදරයි තමා. වෙන රටකට ගියාම එහෙ ඉන්න කෙල්ලො එක්ක ගත්තාම ලංකාවෙ ගෑනු වැදිරියො වගේ. ඉතින් කරදරයක් කරනව තියා විහිලුවක්වත් කරන්න හිතෙන්නෙ නෑ ලංකාවෙ කෙල්ලො දැක්කට. ඒත් ලංකාවෙ ගෑනු හිතන්නෙ ඒක හින්ද ඒ රටවල් හරි ආරක්ෂිතයි කියල. එහෙම මිසක් ලංකාවට වඩා වෙනසක් නෑ. සුද්දියො ලංකාවට ආපුවම කවදාවත් කියන්නෙ නෑ ගිහින් දාන්න කොල්ලෙක් ඕන කියල. එයාල හොදට ෆන් එක අරගෙන තනියම යනව හොටෙල් වලට කොල්ලන්ට කරදර කරන්නෙ නෑ.