ලංකාවේ, Marriage Proposal මෙච්චර Stress ද බන්..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    අපේ පව්ලේ ඔක්කොම වගේ බැන්දේ ප්‍රපොසල් වලින් (අම්මගේ තාත්තගේ පැත්තේ අයත් ඇතුලත්ව) ඒ ඔක්කොම හොඳට ඉන්නවා
    බාප්පා විතරයි යාළු වෙලා බැන්දේ ඒක විතරයි අව්ල් උනේ...
    ඇත්ත කිව්වම මුන්ට ජෝක්...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අප්පො ඔව් , ගෑනුන්වනම් මරාගෙන කනවා . සමහර උන් ස්ට්‍රෙස් වෙලා ගෙවල් දාල බොඩිම් වලට වෙලා ඉන්නවා . කොල්ලො රට අත ඇරලා ගිහින් ඉන්නවා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බලන්න යන්න උනේ නැ. එක එක කේස් නිසා (සමහර උන් රට යන්න බලන් ඉන්නෙ ), හඳහන් ගැලපෙන්නෙ නෑති නිසා, ගෙවල් වලින් අකමැති නිසා සෙට් උනේ නෑ.

    දැන් Facebook එකෙන් කෙල්ලෙක් සෙට් වේගන එනවා.
    ithin ithin moko une set unada marry karaada divorce da
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    Friends with benefits is a facade you can't have sex with someone more than twice and not catch feelings for them, some girl becoming your fwb means they secretly likes you, women's brain's are hardwired by thousands years of evolution to settle down with a suitor of their choosing for protection, if some women say they don't wanna get married they're either gay or have some serious daddy issues
    Wondering how come women can be gay..

    අපේ පව්ලේ ඔක්කොම වගේ බැන්දේ ප්‍රපොසල් වලින් (අම්මගේ තාත්තගේ පැත්තේ අයත් ඇතුලත්ව) ඒ ඔක්කොම හොඳට ඉන්නවා
    බාප්පා විතරයි යාළු වෙලා බැන්දේ ඒක විතරයි අව්ල් උනේ...
    හොදට ඉන්නව නෙමේ බන් උන් ඔක්කොම බයයි උංගෙ පව්ල කැඩුනොත් අනික් වුන් මොනා කියයි ද කියල. ඉතින් කා ගෙන ඉන්නව..😏
    ------ Post added on Mar 14, 2023 at 7:11 AM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Here's how

    Wondering how come women can be gay..


    හොදට ඉන්නව නෙමේ බන් උන් ඔක්කොම බයයි උංගෙ පව්ල කැඩුනොත් අනික් වුන් මොනා කියයි ද කියල. ඉතින් කා ගෙන ඉන්නව..😏
    ------ Post added on Mar 14, 2023 at 7:11 AM
    Vffffdds.jpg
     
    • Haha
    Reactions: Nuradha404