proposal platform

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සල්ලි ගත්තොත් ඕකට එන්නෙ එක්තරා ලෙවල් එකක සෙට් එකක් විතරයි. ස්පීඩ් ඩේටින්ග් වගේ රියල් ලයිෆ් එකේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරපන්.
     
    • Like
    Reactions: Mr.dark

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉතින් විසදුමක් විදියට ජාතික හැදුනුම්පතෙ හරි විස්තර හරි අරගන්න එක කරන්න හිතන් ඉන්නෙ එයාල. ඒක සාමාන්‍යෙන් wedding proposal platforms වල කෙරෙනව ද? legal ද? නැත්නම් මේකට වෙන මොනව හරි solution එකක් තියෙනව ද?
    ඔව්.. මින්දද එකේ nic verify කරන්න ඕනෙ request කරන්න නම්
     
    • Like
    Reactions: Mr.dark