ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,144
    46,856
    113
    dinemore hndayine eeta vada

    ලංකාවේ මුස්ලිම්වරු ගේම ගහනවා ලස්සණට..😍 Caravan fresh ඵකත් මුස්ලිම් කෙනෙක්ගේ..perera & sons ළගම දැන් උනුත් open කරන් යනවා උන්ගේ shops..ගිය ටිකේ perera & sons ඵකේ බිස්නස් අඩු වුුනා හොඳටම FB ඵකේ දාපු පෝස්ට් වලින්...තව ටික කාලෙකින් ඒකත් හබක්..😅
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    ලංකාවේ මුස්ලිම්වරු ගේම ගහනවා ලස්සණට..😍 Caravan fresh ඵකත් මුස්ලිම් කෙනෙක්ගේ..perera @ sons ළගම දැන් උනුත් open කරන් යනවා උන්ගේ shops..ගිය ටිකේ perera & sons ඵකේ බිස්නස් අඩු වුුනා හොඳටම FB ඵකේ දාපු පෝස්ට් වලින්...තව ටික කාලෙකින් ඒකත් හබක්..😅
    sinahalunta mona business da? unta puluvn raata vada arila avilla kala budiyanna !
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ලංකාවේ මුස්ලිම්වරු ගේම ගහනවා ලස්සණට..😍 Caravan fresh ඵකත් මුස්ලිම් කෙනෙක්ගේ..perera @ sons ළගම දැන් උනුත් open කරන් යනවා උන්ගේ shops..ගිය ටිකේ perera & sons ඵකේ බිස්නස් අඩු වුුනා හොඳටම FB ඵකේ දාපු පෝස්ට් වලින්...තව ටික කාලෙකින් ඒකත් හබක්..😅

    perera & sons - overpriced tasteless shit
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    අනේ බං අාවත් වැඩක් තියෙනවද කොලටි අන්තිමයි..ඊයේ මහරගම burger king ඵකට ගියා ඊට වඩා හොඳයි අර ජරා street food වල තියෙන කෑම.ගෙවන ගාණට කිසිම දෙයක් වටින්නේ නෑ..ඒ අස්සේ මීයෙක්ද කොහෙද කුණු වෙලා ගඳ ගහනවා අැතුලේ..🤮🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    දවසක් dinemore කෑව. අවුලක් නැ හොදයි කෑම.

    ඉස්සර නං හොඳයි මටත්. දැන් කොහොමද දන්නෙ නෑ. ඉස්සර කිව්වෙ 2016-2018 වගේ කාලෙ.

    කොහොම උනත් McDonalds වලට වඩා ලංකාවෙම එකක්(Dinemore ලංකාවෙ එකක් නේද?) නැගල යන එක මරු. 👍
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,144
    46,856
    113
    ඉස්සර නං හොඳයි මටත්. දැන් කොහොමද දන්නෙ නෑ. ඉස්සර කිව්වෙ 2016-2018 වගේ කාලෙ.

    කොහොම උනත් McDonalds වලට වඩා ලංකාවෙම එකක්(Dinemore ලංකාවෙ එකක් නේද?) නැගල යන එක මරු. 👍

    ඔව් මුස්ලිම් පොරක් කරන්නේ.
     
    • Like
    Reactions: shenat

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    sinahalunta mona business da? unta puluvn raata vada arila avilla kala budiyanna !

    සිංහල උන් කරන බිස්නස් වලට සිංහලුම මඩ ගහ ගහ වට්ටලා උන් තම්බි කඩ වලට රිංගපුවහම සිංහලුන්ට හරි යයිද...උදා: Mr kottu..😅

    අනික තම්බි හෝ දෙමළ ඵකෙක්වත් සිංහල කඩවලට කන්න ඵන්නේ නෑ අපේ උන් උන්‍ගේ ඒවට කෙළ පෙර පෙර රිංගුවට.තව රිංගලා උන්‍ගෙන් පිනට කකා vlog කර කර අනිත් උන්ටත් ඵන්න කියනවා...සිංහලු කියන්නෙ මහ කැ@ම ජාතියක්..😅
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    ලංකාවේ මුස්ලිම්වරු ගේම ගහනවා ලස්සණට..😍 Caravan fresh ඵකත් මුස්ලිම් කෙනෙක්ගේ..perera & sons ළගම දැන් උනුත් open කරන් යනවා උන්ගේ shops..ගිය ටිකේ perera & sons ඵකේ බිස්නස් අඩු වුුනා හොඳටම FB ඵකේ දාපු පෝස්ට් වලින්...තව ටික කාලෙකින් ඒකත් හබක්..😅
    P&S un ganan godak wadi kala corona walin passe...adu kale na
    caravan fresh eken <200 kaama range eka godak thiyanawa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලංකාවේ මුස්ලිම්වරු ගේම ගහනවා ලස්සණට..😍 Caravan fresh ඵකත් මුස්ලිම් කෙනෙක්ගේ..perera & sons ළගම දැන් උනුත් open කරන් යනවා උන්ගේ shops..ගිය ටිකේ perera & sons ඵකේ බිස්නස් අඩු වුුනා හොඳටම FB ඵකේ දාපු පෝස්ට් වලින්...තව ටික කාලෙකින් ඒකත් හබක්..😅
    පෙරේරා ඇන්ඩ් සන්ස් හබක් වෙන්නේ ෆේස්බුක් පෝස්ට් නිසා නෙමෙයි, උන්ගේ කෑම රස නැති නිසා. මම හිටිය පෙරෙරා ඇන්ඩ් සන්ස් තියන හැම ටවුමකම ඊට වඩා රසට බේකරි කෑම හදන බේකරියක් තියෙනවා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලංකාවේ මුස්ලිම්වරු ගේම ගහනවා ලස්සණට.
    Exports - Imports / Tourism වගේ සීන් වලටත් ගෙරි තම්බි බැහැලා තියෙන්නේ ටික ටික උන්ගේ ආධිපත්‍ය හදාගෙන යනවා, උන්ට තාම majority නැති නිසා ඉබි ගමනින් යනවා කවදාහරි majority හැදුන ගමන් සිහලුන්ට හිකවිලාම යනවා, හැම induatry එකකටම තමිබි ටික ටික කෙලිනවා, පට්ට දුකක් දැනෙනවා හිතල බලද්දී අනාථ සිහලු ගැන බම් 😐
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    ඇමෙරිකන් fast food රෙස්ටුරන්ට් නැති වෙන තරමට හොඳයි

    ජහ ජරා කෑම. outlet ගන්දස්සාරේ බෑ. කන උන් මහත් වෙනවා. ඒ මදිවට අස්ප ගණන්
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    සිංහල උන් කරන බිස්නස් වලට සිංහලුම මඩ ගහ ගහ වට්ටලා උන් තම්බි කඩ වලට රිංගපුවහම සිංහලුන්ට හරි යයිද...උදා: Mr kottu..😅

    අනික තම්බි හෝ දෙමළ ඵකෙක්වත් සිංහල කඩවලට කන්න ඵන්නේ නෑ අපේ උන් උන්‍ගේ ඒවට කෙළ පෙර පෙර රිංගුවට.තව රිංගලා උන්‍ගෙන් පිනට කකා vlog කර කර අනිත් උන්ටත් ඵන්න කියනවා...සිංහලු කියන්නෙ මහ කැ@ම ජාතියක්..😅
    Local village thug type thinking🤦...
     
    • Haha
    Reactions: Al Baik

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ඇමෙරිකන් fast food රෙස්ටුරන්ට් නැති වෙන තරමට හොඳයි

    ජහ ජරා කෑම. outlet ගන්දස්සාරේ බෑ. කන උන් මහත් වෙනවා. ඒ මදිවට අස්ප ගණන්
    අමෝ ඔව් බන්, මුස්ලිම් උන්ගෙ කොත්තු කඩ තමා සුපිරි. මාර පිරිසිඳුයි. නානලාගෙ දාඩියත් එක්ක එකතුවෙලා එනකොට අමුතු රහක් එනවා 🤭 🤭