ලංකාවේ Overrated ම දේවල් මොනවද ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    රාවණාහ්
    ටොයොටා 110,121,විට්ස්
    ඇල්ටො
    නිසාන් fb15
    සදනි ෆර්නෑන්ඩු
    ලොරි චැසි හුචක්කු
    හොනට්
    ටියුෂන් සර්ලා කියන හැත්ත
    ඒලෙවල්
    රජයේ කැම්පස් ඩිග්‍රී
    රජයේ රැකියා
    කුලය
    හෙළ වෙදකම

    තව සෑහෙන්න තියනවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,125
    113
    පශ්චාත්-ධර්මපාල බුද්ධාගම, උගත්කමට වඩා හොඳයි කියන සාරධර්ම, සුභාවිත සංගීතය, ඉස්කෝල වල සාහිත්‍ය සංගම්, ඒලෙවල් ෆිසික්ස් පේපර් එක. තනිකර cliches.
     
    • Like
    Reactions: CustomerSupport

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    පශ්චාත්-ධර්මපාල බුද්ධාගම, උගත්කමට වඩා හොඳයි කියන සාරධර්ම, සුභාවිත සංගීතය, ඉස්කෝල වල සාහිත්‍ය සංගම්, ඒලෙවල් ෆිසික්ස් පේපර් එක. තනිකර cliches.
    පශ්චාත්-ධර්මපාල බුද්ධාගම, මේක තමයි ලංකාව කෑවේ
     
    • Like
    Reactions: icepack

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    maxresdefault.jpg
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සල්ලි තියෙන පිට රට ලස්සන sexy ගැනියෙක් බැදීම
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    bump

    උඹට ඔන්ලයින් ඔන්ටපොන්ස් ලා එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා වගෙ ?
    ------ Post added on May 7, 2021 at 7:47 PM
    මුන් ඔන්ටප්‍රෙනර්ලා නෙවෙයි කුනු කෝස් විකුනල බඩවියත රැක ගන්න ස්කෑමර්ස් ල.

    මේ වගේ උන්ට තමා ඔන්ටප්‍රොනර්ල කියන්නෙ. මුගේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක තමා ගොඩක් ALT COIN වලට යූස් කරන්නෙ.

    https://elakiri.com/threads/ethereu...est-crypto-billionaire.1986550/#post-26368918
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    මුන් ඔන්ටප්‍රෙනර්ලා නෙවෙයි කුනු කෝස් විකුනල බඩවියත රැක ගන්න ස්කෑමර්ස් ල.

    මේ වගේ උන්ට තමා ඔන්ටප්‍රොනර්ල කියන්නෙ. මුගේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක තමා ගොඩක් ALT COIN වලට යූස් කරන්නෙ.

    https://elakiri.com/threads/ethereum’s-27-year-old-creator-is-now-the-world’s-youngest-crypto-billionaire.1986550/#post-26368918
    උඹට මතකද දන්නෙ නැහැ .
    ඔය ලසන්ත සහ උගෙ සෙට් එක ගැන අලොන්ගයි කියලා සොන්නයෙක්
    මෙකෙ ත්‍රෙඩ් දදා කිරියෙ උන්ව ෆොර්ම් කරා .
    ලසන්ත ෆයිවර් කරලා කොටිපතියෙක් උනාළු ,කාර් ගත්තාළු අරකයි මෙකයි.

    ඕක ගැන මන් කොච්චර විවෙචනය කරාද ?
    හේතුව මන් දන්නවා ෆයිවර් වලින් විතරක්ම ඔහොම කරන්න අමාරු විත්තිය.
    ඒ වගෙම තියෙනවානම් යම් වත්කමක් ඒක පෙන්වන්න හදන්නෙ ප්‍රමොට් වෙන්න හදන්නෙ මොනවම හරි පටු අරමුණකින්ම තම .
    මෙකෙම හිටිය උන් මට පු* අරින්න ආවා .
    මන් හිතන්නෙ ඒ පරණ අපතයො කිරියෙන් හැලිලා ඉන්නෙ.
    දැන් ඉන්න ගොඩකට තෙරෙනව ඇත්ත මොකක්ද කියන එක.
     
    සල්ලි තියෙන එකා ඔව්ව පෙන්න පෙන්න ඉන්නෙ නෑ පුලුවන් තරන් ඒක හංඟන් ඉන්න තමා බලන්නෙ ටැක්ස් වලින් හොරුන්ගෙන් නෑදෑයන්ගෙ බේරෙන්න. අර පේන්නෙ නැද්ද ලඟදි අච්චර ගෑනු වට කරන් හිටපු ඩෑන් බ්ලිසේරියනුත් බෑන්ක්‍රප්ට් කියල අනෞන්ස් කරලා. මුන් මෙහ් රෙන්ට් එකට හරි ලීස් එකට හරි වාහන අරගෙන ලොකුවට පෙන්නල ගම් කබරයො ටිකක් අන්දවගෙන කෝස් විකුනන එක කරන්නෙ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    සල්ලි තියෙන එකා ඔව්ව පෙන්න පෙන්න ඉන්නෙ නෑ පුලුවන් තරන් ඒක හංඟන් ඉන්න තමා බලන්නෙ ටැක්ස් වලින් හොරුන්ගෙන් නෑදෑයන්ගෙ බේරෙන්න. අර පේන්නෙ නැද්ද ලඟදි අච්චර ගෑනු වට කරන් හිටපු ඩෑන් බ්ලිසේරියනුත් බෑන්ක්‍රප්ට් කියල අනෞන්ස් කරලා. මුන් මෙහ් රෙන්ස්ට් එකට හරි ලීස් එකට හරි වාහන අරගෙන ලොකුවට පෙන්නල ගම් කබරයො ටිකක් අන්දවගෙන කෝස් විකුනන එක කරන්නෙ.
    ඩෑන් බිල්සෙරියන් බොරුවක්නෙ බන් කරලා තියෙන්නෙ .
    තනිකරම රඟපෑම .
    සල්ලි ගෙවලා රෙන්ට් එකට හයර් කරාපු කෘතිමව ඇඟවල් හදාගත්ත මොඩල්ස් ලා ටිකක් තියාගෙන ඉන්ස්ටා එකෙ පොඩි උන්ව ඇන්දුවා .
    මෙකෙත් සමහරු කෙටුවා ඌ වගෙ ජීවත් වෙන්න ඔනි කියලා .
    නොතෙරුම් කමට වෙන්න ඔනි .
    ලසන්තලා තමා පටන් ගත්තෙ ඔය වැඩෙ.
    ඊට පස්සෙ අර දිලින දක්ෂිල කියන එකා තමා අයි 8 එකක් අරගෙන බුද්ධාගමත් ගාවලා වැඩෙ බූස්ට් කරෙ .