I still wonder why some people are admired to this type of a basic 4 wheeler?3 Defender
ekekta ridila me comment ekataMORATUWA campus eke un/ GOV campus wala un
පශ්චාත්-ධර්මපාල බුද්ධාගම, මේක තමයි ලංකාව කෑවේපශ්චාත්-ධර්මපාල බුද්ධාගම, උගත්කමට වඩා හොඳයි කියන සාරධර්ම, සුභාවිත සංගීතය, ඉස්කෝල වල සාහිත්‍ය සංගම්, ඒලෙවල් ෆිසික්ස් පේපර් එක. තනිකර cliches.
උඹට ඔන්ලයින් ඔන්ටපොන්ස් ලා එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා වගෙ ?
මුන් ඔන්ටප්‍රෙනර්ලා නෙවෙයි කුනු කෝස් විකුනල බඩවියත රැක ගන්න ස්කෑමර්ස් ල.bump
උඹට ඔන්ලයින් ඔන්ටපොන්ස් ලා එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා වගෙ ?
------ Post added on May 7, 2021 at 7:47 PM
උඹට මතකද දන්නෙ නැහැ .මුන් ඔන්ටප්‍රෙනර්ලා නෙවෙයි කුනු කෝස් විකුනල බඩවියත රැක ගන්න ස්කෑමර්ස් ල.
මේ වගේ උන්ට තමා ඔන්ටප්‍රොනර්ල කියන්නෙ. මුගේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක තමා ගොඩක් ALT COIN වලට යූස් කරන්නෙ.
https://elakiri.com/threads/ethereum’s-27-year-old-creator-is-now-the-world’s-youngest-crypto-billionaire.1986550/#post-26368918
සල්ලි තියෙන එකා ඔව්ව පෙන්න පෙන්න ඉන්නෙ නෑ පුලුවන් තරන් ඒක හංඟන් ඉන්න තමා බලන්නෙ ටැක්ස් වලින් හොරුන්ගෙන් නෑදෑයන්ගෙ බේරෙන්න. අර පේන්නෙ නැද්ද ලඟදි අච්චර ගෑනු වට කරන් හිටපු ඩෑන් බ්ලිසේරියනුත් බෑන්ක්‍රප්ට් කියල අනෞන්ස් කරලා. මුන් මෙහ් රෙන්ට් එකට හරි ලීස් එකට හරි වාහන අරගෙන ලොකුවට පෙන්නල ගම් කබරයො ටිකක් අන්දවගෙන කෝස් විකුනන එක කරන්නෙ.උඹට මතකද දන්නෙ නැහැ .
ඔය ලසන්ත සහ උගෙ සෙට් එක ගැන අලොන්ගයි කියලා සොන්නයෙක්
මෙකෙ ත්‍රෙඩ් දදා කිරියෙ උන්ව ෆොර්ම් කරා .
ලසන්ත ෆයිවර් කරලා කොටිපතියෙක් උනාළු ,කාර් ගත්තාළු අරකයි මෙකයි.
ඕක ගැන මන් කොච්චර විවෙචනය කරාද ?
හේතුව මන් දන්නවා ෆයිවර් වලින් විතරක්ම ඔහොම කරන්න අමාරු විත්තිය.
ඒ වගෙම තියෙනවානම් යම් වත්කමක් ඒක පෙන්වන්න හදන්නෙ ප්‍රමොට් වෙන්න හදන්නෙ මොනවම හරි පටු අරමුණකින්ම තම .
මෙකෙම හිටිය උන් මට පු* අරින්න ආවා .
මන් හිතන්නෙ ඒ පරණ අපතයො කිරියෙන් හැලිලා ඉන්නෙ.
දැන් ඉන්න ගොඩකට තෙරෙනව ඇත්ත මොකක්ද කියන එක.
ඩෑන් බිල්සෙරියන් බොරුවක්නෙ බන් කරලා තියෙන්නෙ .සල්ලි තියෙන එකා ඔව්ව පෙන්න පෙන්න ඉන්නෙ නෑ පුලුවන් තරන් ඒක හංඟන් ඉන්න තමා බලන්නෙ ටැක්ස් වලින් හොරුන්ගෙන් නෑදෑයන්ගෙ බේරෙන්න. අර පේන්නෙ නැද්ද ලඟදි අච්චර ගෑනු වට කරන් හිටපු ඩෑන් බ්ලිසේරියනුත් බෑන්ක්‍රප්ට් කියල අනෞන්ස් කරලා. මුන් මෙහ් රෙන්ස්ට් එකට හරි ලීස් එකට හරි වාහන අරගෙන ලොකුවට පෙන්නල ගම් කබරයො ටිකක් අන්දවගෙන කෝස් විකුනන එක කරන්නෙ.