ලංකාවේ PVR එකත් මේ වගේ ද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,390
    10,181
    113


    Me vage box wise da bn tiyenne ogf eketh? Kellath ekk yanna baluwe ohoma compartment vage thiyanava nm patta. 😍
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,451
    113
    මාත් මේ ළඟදී ගියා PVR Cinemas එකට. ඒකේනම් ඔහොම සෙල්ලම් නෑ. :(

    හැබැයි ඒක ඇතුළේ හෝල් ගොඩක් තියන නිසා අනික් හෝල් වල තියේද දන්නේ නෑ