ලංකාවේ Sansoni ලා

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්‍රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...


    Ponna Banda... okawa jathika weerayek kiala iskolawalath ugannawane
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉස්සර ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්නුවේ අයිරිශ් නන්ස් ලා සහ බොහෝදුරට ඉන්දියන් අය,මම කියන්නෙ 1900 බර ගනන් වල එ අයගෙන් ඉංග්‍රීසි ඉගනගත්තු අයට පාලි සංස්කෘත සිංහලත් හොඳට පුලුවන්..එ උනාට අද බලන්නකෝ ?? ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව වෙලා තිබ්බ කාලේ ඉගනගත්තු සෙට් එක ආශ්‍රය කලොත් තෙරෙනවා ,එ බොහෝ අයට භාෂාවල් දෙකම හොඳට පුලුවන්..


    ඉස්සරම English උගන්නපු කට්ටිය English ඉගෙනගෙන, හරියට දැනගෙන උගන්නපු කට්ටියනෙ බන්. දැන් ඉන්න 90% ක් කට්ටිය Job එකක් කරන්න ඕනි නිසා English ඉගෙනගෙන ඊට පස්සෙ teacher කෙනෙක් වෙලා උගන්නන කට්ටියනෙ බන්.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කොහොම හරි බණඩාරනායක මහත්තයට පින්සිද්ද වෙන්න අපි අද හොදට ඉංගිරීසි කථා කොරනවා...

    ඔය භාශා ප්‍රශ්නෙ නොඇද තිබ්බනම් අද ලංකාව තියෙන තැන!
    📣 ඇයි දැන් තියෙන තැන හොද මදි ද ? 😀
    ------ Post added on Jul 18, 2021 at 3:58 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බර්ගර් විද්‍යාර්ථීන් ටිකත් අමතක කරන්න බෑ. ඔය අතරෙ සිංහල-බර්ගර් මිශ්‍ර පසුබිම් වලින් ආපු අයත් ගොඩක් ඉන්නව. ඒ පවුල් වලින් හැදුන ගෑනුත් go getters ල.

    ඔය හාදයට තිබ්බෙ සිංහල රාජ්‍ය භාෂාව කරලා දෙමළ භාෂාවටත් එ හා සමාන තත්වයක් දිලා (හැබැයි බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් පස්සෙ දුන්නා) ඉංග්‍රීසි භාෂාවෙන් රට දුවන්න..එහෙනන් රට සැහෙන තත්වයක අද...ඉන්දියාවෙ නෙරු කලේ එහෙමයි,රට දුවනවා කියන එකෙන් මම අදහස් කලේ,අධ්‍යපනය වගේ දෙවල්..මුලික අධ්‍යපනය නම් මව් භාෂවෙන් ලැබෙන එක හොඳයි..
    Sinhala Only ඇරන් ආවෙ අධ්‍යාපනික ස්වෛරී බව වෙනුවෙන්ම නෙමේනෙ. වෙන ඊගො ප්‍රශ්නයක් නිසානෙ. අන්තිමට මිත්‍රයොත් නැති උනා දැනුමත් නැති උනා. ඉන්දියාවෙ ගොඩක් දුරට ලස්සනට උනා වැඩේ ඉංග්‍රීසි බැහැර නොකරපු නිසා. අපිටත් තාගෝර් වගේ ටිකක් ක්ලාසි ජාතිකවාදියො සෙට් එකක් හිටියනම් හැමපැත්තම ගොඩදානව.
     
    • Like
    Reactions: 001flyD

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔව් අද ඉංග්‍රීසි බාසාව හැසිරවීම මත සමාජය පන්ති දෙකකට බෙදිලා ඉවරයි. උසස් අද්‍යාපනය ඉංගිරිසි බාසාවෙන හදාරනකොට නිකම්ම ඒකේ හුරුවක් ලැබුනා. මට හිතෙන්නේ අපේ පහළ පාසැල් ඉංගිරිස අද්යපනයේ මොකක් හරි වරදක් තියෙනවා. පාසලේ අවුරුදු 10ක් ඉංගිරිසි භාෂාව හැදෑරුවත් ඉංගිරිසි භාෂාව හසුරවන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු කොටසකට විතරයි.
    මට මතක් වෙන්නේ ජනාධිපතිතුමා ගම් වලට ගිහින් ප්‍රශ්ණ අහන වෙලාවකදි, එක ඉංග්‍රිසි මිස් කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්ණය ඉංග්‍රිසියෙන් කියා ගන්න බැරි උන සිද්දිය.
    මට නම් හිතෙන්නේ රජයේ පාසල් වල උගන්වන ඉංග්‍රිසි අද්‍යාපනයේ කන්ටෙන්ට් එක අප්ඩේට් කරලා, ඒක උගන්වන විදියේ වෙනසක් කරන්න ඕන කියල. මොකද ලංකාවේ බහුතරයක් ඉංග්‍රිසි උගන්වන ගගුරුවරුන්ට පැහැදිලිව ඉංග්‍රිසි භාෂාවෙන් කතා කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Former Chief Justice Miliani Claude Sansoni comes to my mind. One of the most eminent judges in SL.
    One of most illustrious judges to grace the Supreme court. Later on, he was the first Chairman of the Law Commission. Then after the communal violence he was in-charge of the Sansoni commission.

    Sadly, we don't have CJ's of this calibre anymore. These days only corrupt jokers are appointed as CJs on political whims and they bend their backs. Crooks like Sarath N Silva is a classic example.
    If the justice system works do you think the people who protest can be taken away for breaking the health act? :oo:
     
    • Like
    Reactions: NRTG