සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...
Ponna Banda... okawa jathika weerayek kiala iskolawalath ugannawane
සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...
ඉස්සර ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්නුවේ අයිරිශ් නන්ස් ලා සහ බොහෝදුරට ඉන්දියන් අය,මම කියන්නෙ 1900 බර ගනන් වල එ අයගෙන් ඉංග්‍රීසි ඉගනගත්තු අයට පාලි සංස්කෘත සිංහලත් හොඳට පුලුවන්..එ උනාට අද බලන්නකෝ ?? ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව වෙලා තිබ්බ කාලේ ඉගනගත්තු සෙට් එක ආශ්‍රය කලොත් තෙරෙනවා ,එ බොහෝ අයට භාෂාවල් දෙකම හොඳට පුලුවන්..
ඔය භාශා ප්‍රශ්නෙ නොඇද තිබ්බනම් අද ලංකාව තියෙන තැන!
Sinhala Only ඇරන් ආවෙ අධ්‍යාපනික ස්වෛරී බව වෙනුවෙන්ම නෙමේනෙ. වෙන ඊගො ප්‍රශ්නයක් නිසානෙ. අන්තිමට මිත්රයොත් නැති උනා දැනුමත් නැති උනා. ඉන්දියාවෙ ගොඩක් දුරට ලස්සනට උනා වැඩේ ඉංග්‍රීසි බැහැර නොකරපු නිසා. අපිටත් තාගෝර් වගේ ටිකක් ක්ලාසි ජාතිකවාදියො සෙට් එකක් හිටියනම් හැමපැත්තම ගොඩදානව.ඔය හාදයට තිබ්බෙ සිංහල රාජ්‍ය භාෂාව කරලා දෙමළ භාෂාවටත් එ හා සමාන තත්වයක් දිලා (හැබැයි බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් පස්සෙ දුන්නා) ඉංග්‍රීසි භාෂාවෙන් රට දුවන්න..එහෙනන් රට සැහෙන තත්වයක අද...ඉන්දියාවෙ නෙරු කලේ එහෙමයි,රට දුවනවා කියන එකෙන් මම අදහස් කලේ,අධ්‍යපනය වගේ දෙවල්..මුලික අධ්‍යපනය නම් මව් භාෂවෙන් ලැබෙන එක හොඳයි..
මට මතක් වෙන්නේ ජනාධිපතිතුමා ගම් වලට ගිහින් ප්‍රශ්ණ අහන වෙලාවකදි, එක ඉංග්‍රිසි මිස් කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්ණය ඉංග්‍රිසියෙන් කියා ගන්න බැරි උන සිද්දිය.ඔව් අද ඉංග්‍රීසි බාසාව හැසිරවීම මත සමාජය පන්ති දෙකකට බෙදිලා ඉවරයි. උසස් අද්යාපනය ඉංගිරිසි බාසාවෙන හදාරනකොට නිකම්ම ඒකේ හුරුවක් ලැබුනා. මට හිතෙන්නේ අපේ පහළ පාසැල් ඉංගිරිස අද්යපනයේ මොකක් හරි වරදක් තියෙනවා. පාසලේ අවුරුදු 10ක් ඉංගිරිසි භාෂාව හැදෑරුවත් ඉංගිරිසි භාෂාව හසුරවන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු කොටසකට විතරයි.
One of most illustrious judges to grace the Supreme court. Later on, he was the first Chairman of the Law Commission. Then after the communal violence he was in-charge of the Sansoni commission.Former Chief Justice Miliani Claude Sansoni comes to my mind. One of the most eminent judges in SL.
