මචංලා, මට සෙට්වුණු ලංකාවේ scammer එකෙක්. මීට කලිනුත් එක එක ස්කැම් msg අව whatsapp එකට. මම ගණන් ගත්තේ නෑ. ඊයේ පෙරේදා පොඩ්ඩක් ෆ්රී ටයිම් තිබුණු නිසා එකෙක් වටේ යවල ලංකාවේ එකාගේ bank account details, ෆෝන් නම්බර් ගෙන්නා ගත්තා. මම පහලින් දාන්නම්. ආතල් එකක් ගනින් උඹලාත්.
මේකෙන් තමයි මුලින්ම ආවේ. මීට මම එඩිට් කරපු bank slip එකක් යවලා හොඳටම ඇන්දුව. සල්ලි එනකල් බලන් ඉඳලා ඉඳලා පොර බැරිම තැන පොර මුගේ ලංකාවේ නම්බර් එකත් සෙන්ඩ් කළා.
------ Post added on Jul 30, 2023 at 10:10 PM
මේ ඉන්නේ ඌ. පස්සේ මම ගේම ඉල්ලුවා පොරගෙන් මගේ සල්ලි ගෙන්නගෙන බොරු කරනවා මම පොලිසි යනවා කියලා. පොර බය වුණා හොඳටම. පස්සේ පොර තව Nigerian නම්බර් වලින් msg කළා.
------ Post added on Jul 30, 2023 at 10:12 PM
මේකෙන් මෙසේජ් කරළ කියනවා පොර LA වල එකෙක්ලු, FBI එකත් එක්ක නයිජීරියාවට ආවලු scammer කෙනෙක් පස්සෙන්. මම පොරටත් හොඳ බයිට් එකක් දුන්නා.
------ Post added on Jul 30, 2023 at 10:14 PM
ඒ අතර එක එක කතා කියලා, එක එක නම්බර් වලින් msg කළා වැඩේ shape කරගන්න පොර. මම හිතන්නේ මේ ඔක්කොම virtual නම්බර්.
------ Post added on Jul 30, 2023 at 10:16 PM