කියල මහා ලොකු Variation එකක් නෑ නේද මචන්ලා?
ගොඩක්ම ඔය වඩේ , පැටිස් , රෝල්ස් අනම් මනන් නේද තියෙන්නේ?
කොළඹ පැත්තට වෙන්න නම් Submarine , Burger වගෙ Europe foods තියෙනව Street food විදියට..
ඔය ඉන්දියාවේ ,චීනයෙ ,තායිලන්තයෙ වගෙ රටවල street foods කීවම ලොකු pervasion එකක් තියෙනවනේ.. ඉන්දියාවේ මැගී නූල්ඩ්ස් වලිනුත් Street foods type එකට එක එක විදියට හදනවනෙ බන්...
ඒ වගේ street food culture එකක් ලංකාවේ නැහැ නේද?

,