ඉන්දියාවේ street food 😁

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ street food culture එක මේ දවස්වල මං ඔය වීඩියෝ සෙට් එකක් බැලුවා මචංලා උංගේ මාර රේන්ජ් එකක street food,junk food,fast food සෙට් එකක් තියනවා.
    ලංකාවේ මචංලා මෙහෙම ලොකු රේන්ජ් එකක street food නෑ නේද එක්කෝ කොත්තු වඩේ කරත්ත කඩල කරත්තනේ තියෙන්නේ .මේ යට තියෙන වීඩියෝ එකේ හදන්නේ pizza එකක් ආය ඉති ජාත්‍යන්තර මට්ටමේ පීසා එකක හයි කොපි එකක් වගේ බැලූ බැල්මට [රස නං කොහොමද දන්නෑ].
    තව බලපංකෝ බිරියානි හදනවා පාර අයිනේ ලංකාවේ බිරියානි කියන්නේ special rice එකක් ඒත් ඉන්දියාවේ රුපියල් 5ට 10ට විස්සට ඕන තරං බිරියානි ලැබෙනවා ,උං ගොඩක් ටාගට් කරන්නේ බං නිර්ධන පන්තිය ඒ කියන්නේ කම්කරු මහත්වරු,කුලී වැඩ කරන මහත්වරු,පාර අතුගාන,කාණු සුද්ද කරන සහ පහල මධ්‍යම පන්තිය . {හැබැයි food හයිජින් එකනං 😖😁}

    මේ trend එක ඇයි බං ලංකාවේ නැත්තේ ?????

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ තරම් නෑ බං.දැන් තියෙන ඒවවත් කරගන්න බෑ නේ
    ඒකනං ඇත්ත මං කල්පනා කරේ ලංකාවේ ඕක කරන්න බෑ 😑
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඉන්දියාව කියන්නෙ පට්ට ලොකු රටක්, ප්‍රාන්ත ගොඩක් තියන, බාශා ගොඩක් කතා කරන,විවිධාකාර මිනිස්සු ඉන්න රටක්. කෑමත් ඒවගේ තමයි...පට්ටම විවිධත්වයක් තියෙන්නෙ..
    ලංකාවෙ එහෙම නෑ... අපිට තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන ආපු,අපේ දේවල් පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච කෑම ටිකක් විතරයි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    street-food.gif
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඉන්දියාවේ street food culture එක මේ දවස්වල මං ඔය වීඩියෝ සෙට් එකක් බැලුවා මචංලා උංගේ මාර රේන්ජ් එකක street food,junk food,fast food සෙට් එකක් තියනවා.
    ලංකාවේ මචංලා මෙහෙම ලොකු රේන්ජ් එකක street food නෑ නේද එක්කෝ කොත්තු වඩේ කරත්ත කඩල කරත්තනේ තියෙන්නේ .මේ යට තියෙන වීඩියෝ එකේ හදන්නේ pizza එකක් ආය ඉති ජාත්‍යන්තර මට්ටමේ පීසා එකක හයි කොපි එකක් වගේ බැලූ බැල්මට [රස නං කොහොමද දන්නෑ].
    තව බලපංකෝ බිරියානි හදනවා පාර අයිනේ ලංකාවේ බිරියානි කියන්නේ special rice එකක් ඒත් ඉන්දියාවේ රුපියල් 5ට 10ට විස්සට ඕන තරං බිරියානි ලැබෙනවා ,උං ගොඩක් ටාගට් කරන්නේ බං නිර්ධන පන්තිය ඒ කියන්නේ කම්කරු මහත්වරු,කුලී වැඩ කරන මහත්වරු,පාර අතුගාන,කාණු සුද්ද කරන සහ පහල මධ්‍යම පන්තිය . {හැබැයි food හයිජින් එකනං 😖😁}

    මේ trend එක ඇයි බං ලංකාවේ නැත්තේ ?????

    mona malajaravada halo
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් බන්
    ලංකාවේ කිසි විවිදත්වයක් නැහැ.
    උන් කෝක්, ස්ප්‍රයිට් වගේ ඒවා මික්ස් කරලා. එක එක බීම වර්ග හදනවා. පාකිස්තානයේ උනුත් එහෙමයි .

    අර සමන්ත බද්‍ර හාමුදුරුවෝ තමයි .ෆෝඩ් කල්චර් එකක් ටිකක් හරි හදන්න බලන්නෙ.
    ඉන්දියාව කියන්නෙ පට්ට ලොකු රටක්, ප්‍රාන්ත ගොඩක් තියන, බාශා ගොඩක් කතා කරන,විවිධාකාර මිනිස්සු ඉන්න රටක්. කෑමත් ඒවගේ තමයි...පට්ටම විවිධත්වයක් තියෙන්නෙ..
    ලංකාවෙ එහෙම නෑ... අපිට තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන ආපු,අපේ දේවල් පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච කෑම ටිකක් විතරයි
    මම ඕක පිළිගන්නෙ නැහැ බන්. සවුත් කොරීආ බලපන් . ලංකාව වගේ 1.5 විතරයි විශාල . ඒත් උන්ගෙ කෑම. මම කියන්නෙ සාම්ප්‍රදායික කෑම නෙමෙයි . ස්ට්‍රීට් ෆූඩ් ගොඩක් මේ ළගදි හැදුන ඒවා.

    පාකිස්තානයේ බලපන්කෝ , උන් මේ ලගදි පටන් ගත්ත රටක්නෙ. කොච්චර වෙනස් කෑම වර්ග තියෙද.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාව කියන්නෙ පට්ට ලොකු රටක්, ප්‍රාන්ත ගොඩක් තියන, බාශා ගොඩක් කතා කරන,විවිධාකාර මිනිස්සු ඉන්න රටක්. කෑමත් ඒවගේ තමයි...පට්ටම විවිධත්වයක් තියෙන්නෙ..
    ලංකාවෙ එහෙම නෑ... අපිට තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන ආපු,අපේ දේවල් පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච කෑම ටිකක් විතරයි
    උං creative බං එක එක විදිහෙ කෑම හදනවා බං ඒවා මේ උංගේ කෑම නෙවෙයි උං හිතලා හදන ඒවා
    mona malajaravada halo
    ඔව් 😁 hygiene නං අන්තිමයි gloves වත් දාන්නෑ සමහරු
     
    • Like
    Reactions: sakuntha1996

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඔව් බන්
    ලංකාවේ කිසි විවිදත්වයක් නැහැ.
    උන් කෝක්, ස්ප්‍රයිට් වගේ ඒවා මික්ස් කරලා. එක එක බීම වර්ග හදනවා. පාකිස්තානයේ උනුත් එහෙමයි .

    අර සමන්ත බද්‍ර හාමුදුරුවෝ තමයි .ෆෝඩ් කල්චර් එකක් ටිකක් හරි හදන්න බලන්නෙ.

    මම ඕක පිළිගන්නෙ නැහැ බන්. සවුත් කොරීආ බලපන් . ලංකාව වගේ 1.5 විතරයි විශාල . ඒත් උන්ගෙ කෑම. මම කියන්නෙ සාම්ප්‍රදායික කෑම නෙමෙයි . ස්ට්‍රීට් ෆූඩ් ගොඩක් මේ ළගදි හැදුන ඒවා.

    පාකිස්තානයේ බලපන්කෝ , උන් මේ ලගදි පටන් ගත්ත රටක්නෙ. කොච්චර වෙනස් කෑම වර්ග තියෙද.
    අපේ වීදි කෑම කල්චර් එක තාම ළදරු අවදියේ බන්.. පකිස්තානෙ කියන්නෙ ඉතින් ඉන්දියාවනෙ බන්...
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් බන්
    ලංකාවේ කිසි විවිදත්වයක් නැහැ.
    උන් කෝක්, ස්ප්‍රයිට් වගේ ඒවා මික්ස් කරලා. එක එක බීම වර්ග හදනවා. පාකිස්තානයේ උනුත් එහෙමයි .

    අර සමන්ත බද්‍ර හාමුදුරුවෝ තමයි .ෆෝඩ් කල්චර් එකක් ටිකක් හරි හදන්න බලන්නෙ.

    මම ඕක පිළිගන්නෙ නැහැ බන්. සවුත් කොරීආ බලපන් . ලංකාව වගේ 1.5 විතරයි විශාල . ඒත් උන්ගෙ කෑම. මම කියන්නෙ සාම්ප්‍රදායික කෑම නෙමෙයි . ස්ට්‍රීට් ෆූඩ් ගොඩක් මේ ළගදි හැදුන ඒවා.

    පාකිස්තානයේ බලපන්කෝ , උන් මේ ලගදි පටන් ගත්ත රටක්නෙ. කොච්චර වෙනස් කෑම වර්ග තියෙද.
    ඔව් බං විවිධත්වයක් නෑ තමා කොත්තු,රයිස්,වඩේ,ආප්ප තමා හැමතැනම තියෙන්නේ මං හිතන්නේ බං cost එක වැඩී ඉන්දියාවේ අල කිලෝ එකක් රුපියල් 20යි 30යිලු .
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කිරි, බිත්තර ඇතිවෙන්න තියෙනව නේද ඉන්දියාවෙ. මෙහෙත් තිබ්බනං දෙන්න බැරියැ චීස් වැක්කෙරෙන්න ස්ට්‍රීට් ෆුඩ්. මෙහෙ එක්ස්ට්‍ර චීස් ඕනද අහල හා කිව්වොත් මයොනිස් දාල දෙනව.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉන්දියාවේ street food culture එක මේ දවස්වල මං ඔය වීඩියෝ සෙට් එකක් බැලුවා මචංලා උංගේ මාර රේන්ජ් එකක street food,junk food,fast food සෙට් එකක් තියනවා.
    ලංකාවේ මචංලා මෙහෙම ලොකු රේන්ජ් එකක street food නෑ නේද එක්කෝ කොත්තු වඩේ කරත්ත කඩල කරත්තනේ තියෙන්නේ .මේ යට තියෙන වීඩියෝ එකේ හදන්නේ pizza එකක් ආය ඉති ජාත්‍යන්තර මට්ටමේ පීසා එකක හයි කොපි එකක් වගේ බැලූ බැල්මට [රස නං කොහොමද දන්නෑ].
    තව බලපංකෝ බිරියානි හදනවා පාර අයිනේ ලංකාවේ බිරියානි කියන්නේ special rice එකක් ඒත් ඉන්දියාවේ රුපියල් 5ට 10ට විස්සට ඕන තරං බිරියානි ලැබෙනවා ,උං ගොඩක් ටාගට් කරන්නේ බං නිර්ධන පන්තිය ඒ කියන්නේ කම්කරු මහත්වරු,කුලී වැඩ කරන මහත්වරු,පාර අතුගාන,කාණු සුද්ද කරන සහ පහල මධ්‍යම පන්තිය . {හැබැයි food හයිජින් එකනං 😖😁}

    මේ trend එක ඇයි බං ලංකාවේ නැත්තේ ?????

    මෙහෙම තියෙන කොට මාරම Vibe එකක් තියෙනවා බං රටකට . මමත් ආසයි මේ වගේ රටවල් වලට