ඉන්දියාවේ street food 😁

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    ඉන්දියාව කියන්නෙ පට්ට ලොකු රටක්, ප්‍රාන්ත ගොඩක් තියන, බාශා ගොඩක් කතා කරන,විවිධාකාර මිනිස්සු ඉන්න රටක්. කෑමත් ඒවගේ තමයි...පට්ටම විවිධත්වයක් තියෙන්නෙ..
    ලංකාවෙ එහෙම නෑ... අපිට තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන ආපු,අපේ දේවල් පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච කෑම ටිකක් විතරයි
    ඒක හරි..
     
    • Like
    Reactions: bokaRaj

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊයා යකෝ
    ලංකාවේ street food කනවානම් අසමෝදගම් එකකුත් ලෑස්ති කරගන්න ඕන
    දාඩිය එක්ක කලවම් වෙලා ඉතුරු වුණ එලවලු දාලා ටක ටක ටකස් ගාලා දාලා දෙනකොට සිරියමේ සාරා:growl:
     
    • Like
    Reactions: Ryan08

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,004
    113
    lankawe ewun indiawata wada kaama healthy widiyata hadanawada quality da balanawa... ethakota aduwata denna baha...
    enisa street food, shop food kiyala lankawe loku price wenasak naha..
    ekai street food hit wenne naththe... lankawe street food kanneth car eke awith..
     
    Last edited: