ලංකාවේ tomorrowland එකක් නෑ, brown boy කියයි..

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    Onna ohoma scene ekak neda kiyala thibbe.

    Ape ewunta basic economics terenne ne sirawata. But oka hit unoth patta crowd ekak adaganna puluwan. But mata hithenne ne ehema wei kiyala.

    අපේ ඉතින් උඩ පලන්න්තියේ සෙට් එක බහීවි, අයිස් පාරක් එහෙම ගහලා
    කොල්ලෝ ටික කෙල්ලෝ කරේ තියන් පෙන්නයි. යෝහනිව කරේ තියන් යයි
    කොටුවේ රෝද පුටුවක ඉන්න කෙනෙක් උස්සගෙන ඇවිත් පොරවත් උස්සලා සෙනග මැද්දේ ලෝකෙටම පෙන්නයි ජාතියේ බලය.

    සුද්දෝ එයි වෙනස් වයිබ් , වැඩේ කරන්න පුළුවන්. කරනවානම් පට්ට වැඩක්. සල්ලි හොදට ගලන සංචාරක වැඩේ එක්ක.

    හැබැයි ඕක කරනකොටම PHI උපුලා ඇවිත් කියයි "ඉදිරි සති දෙක තීරණාත්මකයි" "tomorrowland පොකුරු ඇතිවිය හැකි කියලා. හබක්
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    I don't understand what is the big deal with this Tomorrowland thing is. DJ කාරයෝ ටිකක් stage එකක් උඩ නැගගෙන recordings play කර කර රඟනවා. පහල ඉන්න ගෑනු මිනිස්සු පිස්සෝ වගේ දඟලනවා. stage එකයි light system එකයි විතරයි wow දෙයකට තියෙන්නේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    I don't understand what is the big deal with this Tomorrowland thing is. DJ කාරයෝ ටිකක් stage එකක් උඩ නැගගෙන recordings play කර කර රඟනවා. පහල ඉන්න ගෑනු මිනිස්සු පිස්සෝ වගේ දඟලනවා. stage එකයි light system එකයි විතරයි wow දෙයකට තියෙන්නේ.
    ඕකනම් මටත් තෙරෙන්නේ නෑ බන්...දවස් ගනන් අර කෑම්ප් ගහන් එපා වෙන්නේ නැද්ද මන්ද...සොම්බිලා වගේ දඟල දඟල ඉන්න...

    ඕක බලනන් බෙල්ජියම් යන සල්ලි වලින් හොඳට යුරොප් වල රටවල් 5-6 ඇවිදල එනවා...

    ඕකේ හැබැයි මියුසික් සීන් එකට වඩා ආතල් එක අයිස් පාරක් ගහලා අහුවෙන හිලකට ගහන් ඉන්න එක වෙන්න ඇති....
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඕකනම් මටත් තෙරෙන්නේ නෑ බන්...දවස් ගනන් අර කෑම්ප් ගහන් එපා වෙන්නේ නැද්ද මන්ද...සොම්බිලා වගේ දඟල දඟල ඉන්න...

    ඕක බලනන් බෙල්ජියම් යන සල්ලි වලින් හොඳට යුරොප් වල රටවල් 5-6 ඇවිදල එනවා...

    ඕකේ හැබැයි මියුසික් සීන් එකට වඩා ආතල් එක අයිස් පාරක් ගහලා අහුවෙන හිලකට ගහන් ඉන්න එක වෙන්න ඇති....
    QOxy60k.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ටුමොරෝලැන්ඩ් එකක් නෑ යකූ එ වගේ එකක් . ටුමොරෝලෑන්ඩ් ඉවෙන්ට් මැනේජ තමා කරන්නේ . පොඩ්ඩක් ටිපර් වෙන්න කලින් කියවපන් . අනේ මන්දා මේ ලකේපංකාවේ පකිස් බුරුවෝ. අනික මේ එලකිරියේ ඉන්න අනාත සිංහලු එකෙක්ට ඕකට යන්න ටිකට් ගන්න බෑනෙ ඒ නිසා ත්‍රෙඩ් දාගෙන හැහැමිනෙන්නෙ නැතුව උබලගේ ගැස් විදුලි ප්‍රශ්ණ ගැන හිත යොමු කරපන්
    :yes::yes::yes::yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    You know nothing about EDM bro it is a some other heaven feeling that we move into a different trance. Only real EDM guy like me feels it I dont know anything about other sri lankan short black shitty niggas who listen to bus songs and watch shitty teledramas,cartoons at night. At last no wonder those 225 politicians rule sri lanka since 1948. That EDM energy is unbeatable it is the heaven.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,212
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙ තියන එකට නම දාන්නේ "ආශික්ලෑන්ඩ්" කියල ලු.
    Tomorrowland එකට වඩා හොඳටම කරනවා කියල කියන්නේ..

    ඊළඟට උන් එයිලු උන්ගේ රටෙත් "ආශික්ලෑන්ඩ්" එක තියන්න ඉල්ලගෙන..
    කොහොමද Tomorrowland එකත් ලංකාවට කොර වෙලා ගියාම.. ඇඩෙනවා නේද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    ඕකේ හැබැයි මියුසික් සීන් එකට වඩා ආතල් එක අයිස් පාරක් ගහලා අහුවෙන හිලකට ගහන් ඉන්න එක වෙන්න ඇති....
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,445
    113
    පවු බන් අද ඊයෙ edm මොනවද කියල හොයාගත්ත උන් කබ්බො ගහන ශෝස් බලන්න ගිහින්.
    EDM නෙවේ මොක උනත් පට්ටෙටම කරනවා. 8000 ට ලෝබ උනා නම් පට්ට ෆන් එකක් මිස් උනේ.
    දෙසැම්බර් එකට ලක්ෂයක් කිව්වත් එනවා ආයෙ. සවුන්ඩ්ස් නම් සුපිරි