uba giyada kocharak senaga hitiyadaEDM නෙවේ මොක උනත් පට්ටෙටම කරනවා. 8000 ට ලෝබ උනා නම් පට්ට ෆන් එකක් මිස් උනේ.
දෙසැම්බර් එකට ලක්ෂයක් කිව්වත් එනවා ආයෙ. සවුන්ඩ්ස් නම් සුපිරි
උබ edm හොයාගත්තෙ කොයි කාලෙද?පවු බන් අද ඊයෙ edm මොනවද කියල හොයාගත්ත උන් කබ්බො ගහන ශෝස් බලන්න ගිහින්
2010-11 වගේ කාලෙනෙ. ඒ කාලෙ නම් හාඩ්වෙල්, afrojack තමා ෆීල්ඩ් එකේ හිටියෙ ගොඩක්ම.උබ edm හොයාගත්තෙ කොයි කාලෙද?
අනිත් එක උබ ගියපු 'සුපිරි ' අය play කරන ෂෝව්ස් මොනාද?
Edm මොනාද කියල දෙන්නකො අයියෙපවු බන් අද ඊයෙ edm මොනවද කියල හොයාගත්ත උන් කබ්බො ගහන ශෝස් බලන්න ගිහින්.
Apo ow.. ape un yana thana renne nane? Drugs gahana hati ape un suddanta purudu karaiApo nati ekamai honda. Wesa suddo owata gihin hama tenama hujja karala reela yanna. Palathama winasai. Awilla ape podi un tikakut dushanaya karala drugs ut purudu karala yai.
Same like Metal, as with any music genre. The ones who are in to it are really in to itI don't understand what is the big deal with this Tomorrowland thing is. DJ කාරයෝ ටිකක් stage එකක් උඩ නැගගෙන recordings play කර කර රඟනවා. පහල ඉන්න ගෑනු මිනිස්සු පිස්සෝ වගේ දඟලනවා. stage එකයි light system එකයි විතරයි wow දෙයකට තියෙන්නේ.
For a complete noob, can you recommend a good album to start from?2010-11 වගේ කාලෙනෙ. ඒ කාලෙ නම් හාඩ්වෙල්, afrojack තමා ෆීල්ඩ් එකේ හිටියෙ ගොඩක්ම.
ඇලන් වෝකරය ආව එකට ගියා, සන්ෆෙස්ට් එකට ගියා.
------ Post added on Mar 27, 2022 at 9:17 AM
srry mchn meka athal ekata damme @Heshan Daminda dannawa uba music waddek kiyala eeth podi athal ekk gattane lankawe unuthEdm මොනාද කියල දෙන්නකො අයියෙ
මම නම් ඇල්බම් අහන්නෙ නෑ බන්. ඔය යූටියුබ් එකේ මොකෙක් හරි එකක් රිලීස් කරපු ගමන් අහනව. එච්චරයි.For a complete noob, can you recommend a good album to start from?
Adoo mamath me kiyannamai haduwe me hesanayata mekata yanna salli nathi nisa walaenna yanawa meka gana katha karana hamathankama artist s la gana dan naha lu wadak athi un enne nahalu ane manda itin okata yanna chance ekak tibbanam owa kiyan nahaටුමොරෝලැන්ඩ් එකක් නෑ යකූ එ වගේ එකක් . ටුමොරෝලෑන්ඩ් ඉවෙන්ට් මැනේජ තමා කරන්නේ . පොඩ්ඩක් ටිපර් වෙන්න කලින් කියවපන් . අනේ මන්දා මේ ලකේපංකාවේ පකිස් බුරුවෝ. අනික මේ එලකිරියේ ඉන්න අනාත සිංහලු එකෙක්ට ඕකට යන්න ටිකට් ගන්න බෑනෙ ඒ නිසා ත්රෙඩ් දාගෙන හැහැමිනෙන්නෙ නැතුව උබලගේ ගැස් විදුලි ප්රශ්ණ ගැන හිත යොමු කරපන්
මූත් කියනවා නම් ඉතින් ආයේ මොන කතාද..
බර සෙනගක් හිටිය බං. මහිතේ 10000 ක් විතර. තෝර් කාරය නම් ගොඩ. යකෝ ලක්ෂෙ දෙකේ තිබුන ටිකට් පවා නොහිතපු තරම් උන් බයි කරලා. තෝර් කාරයට ප්රොෆිට් විතරක් අඩුම තරමින් ලක්ෂ 300 - 400 ක් වත් ඇති.uba giyada kocharak senaga hitiyada
ඇයි ඒ මට රුපියල් 6000ක් හොයාගන්න නැද්ද යන්න.Adoo mamath me kiyannamai haduwe me hesanayata mekata yanna salli nathi nisa walaenna yanawa meka gana katha karana hamathankama artist s la gana dan naha lu wadak athi un enne nahalu ane manda itin okata yanna chance ekak tibbanam owa kiyan naha
ඔව් කැරිම ගානක් හොයන්න ඇත්තෙ. ආපු ආටිස්ට්ලත් මහ ලොකු ගනන් ගන්න උන් නෙමෙයිනෙ. ලෝ බජට් උන්නෙ. ලක්ශ 5-10ත් අතර වියදම් වෙයි එකෙක්ට.බර සෙනගක් හිටිය බං. මහිතේ 10000 ක් විතර. තෝර් කාරය නම් ගොඩ. යකෝ ලක්ෂෙ දෙකේ තිබුන ටිකට් පවා නොහිතපු තරම් උන් බයි කරලා. තෝර් කාරයට ප්රොෆිට් විතරක් අඩුම තරමින් ලක්ෂ 300 - 400 ක් වත් ඇති.
Na thamai ubata puduma tarahakne tiyenne me show ekat ekkaඇයි ඒ මට රුපියල් 6000ක් හොයාගන්න නැද්ද යන්න.
ඔව් කැරිම ගානක් හොයන්න ඇත්තෙ. ආපු ආටිස්ට්ලත් මහ ලොකු ගනන් ගන්න උන් නෙමෙයිනෙ. ලෝ බජට් උන්නෙ. ලක්ශ 5-10ත් අතර වියදම් වෙයි එකෙක්ට.
------ Post added on Mar 27, 2022 at 1:09 PM
මාත් යනවා හරි හමන් එකෙක් ආවා නම්.Na thamai ubata puduma tarahakne tiyenne me show ekat ekka