උන් show එකකට USD 1,000 ට 2,000 ක් හොයාගන්න මෙහෙ එයිද බං.ඇයි ඒ මට රුපියල් 6000ක් හොයාගන්න නැද්ද යන්න.
ඔව් කැරිම ගානක් හොයන්න ඇත්තෙ. ආපු ආටිස්ට්ලත් මහ ලොකු ගනන් ගන්න උන් නෙමෙයිනෙ. ලෝ බජට් උන්නෙ. ලක්ශ 5-10ත් අතර වියදම් වෙයි එකෙක්ට.
------ Post added on Mar 27, 2022 at 1:09 PM

