ලංකාවේ tomorrowland එකක් නෑ, brown boy කියයි..

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි ඒ මට රුපියල් 6000ක් හොයාගන්න නැද්ද යන්න. 🤔

    ඔව් කැරිම ගානක් හොයන්න ඇත්තෙ. ආපු ආටිස්ට්ලත් මහ ලොකු ගනන් ගන්න උන් නෙමෙයිනෙ. ලෝ බජට් උන්නෙ. ලක්ශ 5-10ත් අතර වියදම් වෙයි එකෙක්ට.
    ------ Post added on Mar 27, 2022 at 1:09 PM
    උන් show එකකට USD 1,000 ට 2,000 ක් හොයාගන්න මෙහෙ එයිද බං. :rolleyes::rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    උන් show එකකට USD 1,000 ට 2,000 ක් හොයාගන්න මෙහෙ එයිද බං. :rolleyes::rolleyes:
    terri miko කියන්නේ යුක්රේන් එකියක්නේ. ආයේ එහෙට යනවට වඩා මෙහෙට වෙලා ඩොලර් 1000- 2000ක් හොයාගෙන ඉන්න එක ලාභයිනේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේකෙන් උනේ රටේ සල්ලි තවත් එළියට ගියපු එකයි. ලංකාවේ Party Peoples ලා කියලා හිතන් ඉන්න උන්ට පොඩි ගොන් ආතල් එකක් හම්බුන එකයි විතරයි. ආරම්භයක් විදියට නරකත් නෑ හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් ඒකේ දැක්ක අලුත් දෙයක් නෑ.ස්ටේජ් එක පට්ට වැඩක් කියන උන්ට උන්ගෙම දැනුම ගැන හිතාගත්තැහැකි. තනිකරම ගියේ නෙගටිව් මාර්කටින් + පොසිටිව් මාර්කටින් එක මික්ස් කරපු මාර්කටින් කැම්පේන් එකක්.නෙගටිව් මාර්කටින් කැම්පේන් එක හැදුවෙත් උන්මයි.දැන් ඕකෙන් හොයපු සහ ඕකෙන් හැදිච්ච ඩොලර් මාර්කට් එක කීයද කියල පැහැදිලි කලොත් කවුද දිනුම් කවුද පරාද කියලා කියතැහැකි.

    රු 6000ක් දීලා ඕකට ගිය එකෙක් මලත් කියන්නේ නෑ ඒක චාටර් කියලා.මොකද එහෙම කිව්වොත් උගේ ඉමෙජ් එකට ඒක හොඳ නෑ.කියන්නෙම පට්ට කියලා.
     
    ඕකට ගියපු ගොඩක් උන් ගියේ උන් නිකන් මාරම මිනිස්සු කියලා ලෝකෙට පෙන්නන්න මිසක් වෙන දේකට නෙමේ. අනේ මන්දා ඉතින් ඒකත් උන්ගේ ආතල් එක අපිට මුකුත් කියන්න බෑ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,445
    113
    terri miko කියන්නේ යුක්රේන් එකියක්නේ. ආයේ එහෙට යනවට වඩා මෙහෙට වෙලා ඩොලර් 1000- 2000ක් හොයාගෙන ඉන්න එක ලාභයිනේ.
    ආපු ආටිස්ලා ඇවරෙජ් එකක් විදියට 25 30 k අතර ගන්න කට්ටිය. ඒත් තෝර්ට ලාබ මුන් ඔක්කොම උගෙ හොදම ක්ලෝස් පොරවල්. ඒනිසා අනිවා ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් වලට ඇවිත් තියෙන්නේ. මහිතේ එකෙක් 15 ක් විතර ගන්න ඇති. මෙහේ වියදම් ඔක්කොම ට්‍රැවලින් පාටනර් දරනවා. හොටෙල් වලින් ස්පොන්සර් කරනවා. මේක නිසයි තෝරට ලාබ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බර සෙනගක් හිටිය බං. මහිතේ 10000 ක් විතර. තෝර් කාරය නම් ගොඩ. යකෝ ලක්ෂෙ දෙකේ තිබුන ටිකට් පවා නොහිතපු තරම් උන් බයි කරලා. තෝර් කාරයට ප්රොෆිට් විතරක් අඩුම තරමින් ලක්ෂ 300 - 400 ක් වත් ඇති.
    sef enam kollo kello hoda fun ekak gaththaa nam echcharayi mewa thiyenna one issrata hoda hoda foreigners la target krala show thibba nam ela
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අම්බෝ මම බය උනා හෙට ඉඳන් ලංකාවේ ඉඩම් නෑ කියලා MCC වත් ගහලා. මේ මොනෞත්තක්ද?