ලංකාවේ tourism මදි

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ලංකාව කොච්චර ලස්සන රටක් උනත් developed රටවල් වලින් එන tourists ලා පට්ට අඩුයි නේද? Tourists ලා මේච්චරක් ආවා අච්චරක් ආවා කියනවා, බැලුවම වැඩි හරියක් ඇවිත් තියෙන්නෙ ඩස්ප රටවලින්. යකො අච්චර පොඩි රටක් වෙලත් Maldives වලත් ලංකාවේ ගානමයි වගේ.

    දැන් අපේ බලපන් අපේ දිය ඇලි තියෙනවා, unesco world heritage sites 8 ක් තියෙනවා. Hike කරන්න ඕන නම් කඳු තියෙනවා, Campsites තියෙනවා. පට්ට ලස්සන beaches තියෙනවා, අලි බලන්න ඕන නම් ඒවා තියෙනවා, wildlife ද water rafting ද පන්සල් මේ ඕන එකක් තියෙනවා. අනිත් එක පොඩි රටක් travel වලට ලොකු time යන්නෑ.

    හොඳ රටවල් වල එවුන් ලස්සනට වඩා safety බලන නිසා වෙන්න ඇති නේ බන් උන් එන්නේ නැත්තෙ? අවුරුදු 30ක් යුද්දෙ, පාස්කු ඉරිදා bomb blast, අරගල, economic crisis, political instability, අපේ එවුන් පිස්සෝ වගේ පාරවල් වල drive කරන විදිහ, Accidents. රටකට යන්න කලින් පට්ට විදිහට research කරලා reviews බලලා නේ එන්නෙ. මේ හෙතූ ටික ආපු ගමන් smart එකෙක් නම් ලොවෙත් එන් නෑ

    අපරාදේ හොඳ ගේමක් ගහන්න පුලුවන් field එක :-(
     
    • Like
    Reactions: shenat and wawula

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113

    ටුවරිසම් පැත්තකින් තියපන්..ලංකාවේ වීසා එක ගන්න
    කෝල් 10 ක් විතර දුන්නා .
    එක මනුස්සයෙක් නෑ කෝල් අාන්සර් කරන්න
    ඊ වීසා එකේ ගැටලුවක් අාවොත් කෝල් කරන්න කියලා
    නම්බරයක් තියනවා..ඒක සෙනසුරාදා ඉරිදා ඔෆ්..
    එක්කෝ පොර තේ බොන්න ගිහින්
    නැත්නම් බොක දාන්න ගිහින් ...

    එහෙව් රටක ටුවරිසම් කරන්න පුදුම දුකක් විදින්න ඔන
    ඒකත් පැත්තකින් තියපන්

    සිගිරිය වගේ සංචාරක මර්මස්ථාන
    බලපන් පාරවල් වල හැටි ...

    ඊමේල් එකක් එවපුවම
    රිප්ලයි දෙන්න
    පෝස්ටල් මේල් එකකුයි ..
    කෝල් 100කුයි දෙන්න ඔන
    ටුවරිසම්...හොම්බෙන් යන්නේ
    හොම්බෙන්

    හොට්ලයින් එකක් මේන්ටේන් කරන්න බැරි රජ්‍ය ආයතන
    ඊට වඩා ලේසියි පීසා හට් එකෙන්
    චිකන් පිසා එකක් ඕඩර් කරන එක

    අපි නිධානයක් තියාගෙන
    හිගාකන ජාතියක්

    කැරකෙන අවන්හලෙන් ඩේට් එකක්
    දාගන්න ..බලහන්
    අම්මට සිරිවෙන්න බුකින් ෆුල්
    කෝල් කලාම ඔන්ලයින් බුකින් දාන්න පුලුවන්ද කියලා ඇහුවා
    එහෙම බැහැලු එයාට විස්තර දෙන්නලු
    එයා බුකින් දාන්නම්ලු....පේ කරන කාඩ් වල විස්තරත් එයාට දෙන්න වෙනවලු
    මිනිස්සු කැමැතිද බන් පේ කරන කාඩ්වල රහස් අංක ෆෝන් වලින් කියන්න
     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ටුවරිසම් පැත්තකින් තියපන්..ලංකාවේ වීසා එක ගන්න
    කෝල් 10 ක් විතර දුන්නා .
    එක මනුස්සයෙක් නෑ කෝල් අාන්සර් කරන්න
    ඊ වීසා එකේ ගැටලුවක් අාවොත් කෝල් කරන්න කියලා
    නම්බරයක් තියනවා..ඒක සෙනසුරාදා ඉරිදා ඔෆ්..
    එක්කෝ පොර තේ බොන්න ගිහින්
    නැත්නම් බොක දාන්න ගිහින් ...

    එහෙව් රටක ටුවරිසම් කරන්න පුදුම දුකක් විදින්න ඔන
    ඒකත් පැත්තකින් තියපන්

    සිගිරිය වගේ සංචාරක මර්මස්ථාන
    බලපන් පාරවල් වල හැටි ...

    ඊමේල් එකක් එවපුවම
    රිප්ලයි දෙන්න
    පෝස්ටල් මේල් එකකුයි ..
    කෝල් 100කුයි දෙන්න ඔන
    ටුවරිසම්...හොම්බෙන් යන්නේ
    හොම්බෙන්

    හොට්ලයින් එකක් මේන්ටේන් කරන්න බැරි රජ්‍ය ආයතන
    ඊට වඩා ලේසියි පීසා හට් එකෙන්
    චිකන් පිසා එකක් ඕඩර් කරන එක

    අපි නිධානයක් තියාගෙන
    හිගාකන ජාතියක්
    ඇල්ලේ ගියා 9 arch bridge, මෙච්චර සෙනග යනවා, පාර ටිකක් හදපන්, park කරන්න තැනක් හදපන්, ඒවා මුකුත් නෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,326
    20,907
    113
    හරි ප්‍රොසෙස් එකක් නෑ
    සුද්දොන්ට හිතුනොත් උන් ඇවිල්ල යනව මිසක් සුද්දො ගෙන්නනව කියල එකක් නැ
    මේක හරි.

    ටුවරිසම් පැත්තකින් තියපන්..ලංකාවේ වීසා එක ගන්න

    කෝල් 10 ක් විතර දුන්නා .

    එක මනුස්සයෙක් නෑ කෝල් අාන්සර් කරන්න

    ඊ වීසා එකේ ගැටලුවක් අාවොත් කෝල් කරන්න කියලා

    නම්බරයක් තියනවා..ඒක සෙනසුරාදා ඉරිදා ඔෆ්..

    එක්කෝ පොර තේ බොන්න ගිහින්

    නැත්නම් බොක දාන්න ගිහින් ...

    එහෙව් රටක ටුවරිසම් කරන්න පුදුම දුකක් විදින්න ඔන

    ඒකත් පැත්තකින් තියපන්

    සිගිරිය වගේ සංචාරක මර්මස්ථාන

    බලපන් පාරවල් වල හැටි ...

    අපි නිධානයක් තියාගෙන
    හිගාකන ජාතියක්
    එක්කෝ හරි system නෑ. නැත්තන් System හැදුවත් දිගටම දුවන්නේ නෑ හරි විදියකට.මිනිස්සු එහෙම හරි system එකක වැඩ කරන්න පුරුදු වෙලා අඩුයි.
     
    • Like
    Reactions: wawula and DXB2021

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    සල්ලිකාරයෝ අාවා රට බංකොලොත් කරන්න කරපු පාස්කු ප්‍රහාරයට කලින්..පාස්කු ප්‍රහාරය කරේ රට බංකොලොත් කරන්න ටුවරිසම් නැති කරන්නමයි..ඒකනේ හෝටල් වලටත් ගහල ටුවරිට්ස්ල මැරුවේ..පල්ලි වලට ගැහුවේ මේක අාගම් වල කේස් ඵකක් කියල පෙන්නන්න.

    ycHDGwQ.png
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ටුවරිසම් පැත්තකින් තියපන්..ලංකාවේ වීසා එක ගන්න
    කෝල් 10 ක් විතර දුන්නා .
    එක මනුස්සයෙක් නෑ කෝල් අාන්සර් කරන්න
    ඊ වීසා එකේ ගැටලුවක් අාවොත් කෝල් කරන්න කියලා
    නම්බරයක් තියනවා..ඒක සෙනසුරාදා ඉරිදා ඔෆ්..
    එක්කෝ පොර තේ බොන්න ගිහින්
    නැත්නම් බොක දාන්න ගිහින් ...

    එහෙව් රටක ටුවරිසම් කරන්න පුදුම දුකක් විදින්න ඔන
    ඒකත් පැත්තකින් තියපන්

    සිගිරිය වගේ සංචාරක මර්මස්ථාන
    බලපන් පාරවල් වල හැටි ...

    ඊමේල් එකක් එවපුවම
    රිප්ලයි දෙන්න
    පෝස්ටල් මේල් එකකුයි ..

    කැරකෙන අවන්හලෙන් ඩේට් එකක්
    දාගන්න ..
    you mean Dildo Tower Restaurant, ammata sinhalu den owavata yanava
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ආයතන වල ඉන්නේ මෙලෝ තේරුමක් ඇති උන් නෙමෙයි. උන්ට තේරුමක් නැහැ රටවල් වල විවිධත්වේ සහ ලංකාව කොයි තරම් ඉස්සරහින්ද තියෙන්නේ කියන දේ.
     
    • Like
    Reactions: SMG70

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඕව කතා කරල වැඩක් නැ බං. පෙනෙන්නම බැරි එකෙක් තමා ඉන්නේ ටුවරිසම් ඇමති ඉන්න එක.

    ✅න් කියන එකාගේ කයිය විතරයි. ඌ හොදට සැප ගන්නවා. ඌයි උගේ ගැනියි. බලපං ඒ ගැනිගේ ඉන්ස්ටා එක. යෝෂිත ,චිචිලගේ පාට් 2. ජොබක් කරන්නේ නැ. හැම වෙලේම ආතල් තමා. මිනිස්සුන්ගේ සල්ලි වලින්. හෙන ගහන්නේ නැ ජිවිතේට උන්ට , අසරණ උන්ට තමා ඔක්කොම
     
    • Like
    Reactions: NaOH and sherek

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    හුත්තෝ European, American suddo enne na ban guppi rata walata. Balanapan awahama yanna toilet ekak thiyenawa da? Balapan patta auwa, badu patta ganag, eera wadiya unta cheap Thailand wage ratakta yana eka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    western ratawala untath dan amarui..
    anik de godak wiyadam karana suddo ona nam redlight district, casino, club, night life wage dewal ona..
    religious seen eke indan un genna baha..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ලංකාව කොච්චර ලස්සන රටක් උනත් developed රටවල් වලින් එන tourists ලා පට්ට අඩුයි නේද? Tourists ලා මේච්චරක් ආවා අච්චරක් ආවා කියනවා, බැලුවම වැඩි හරියක් ඇවිත් තියෙන්නෙ ඩස්ප රටවලින්. යකො අච්චර පොඩි රටක් වෙලත් Maldives වලත් ලංකාවේ ගානමයි වගේ.

    දැන් අපේ බලපන් අපේ දිය ඇලි තියෙනවා, unesco world heritage sites 8 ක් තියෙනවා. Hike කරන්න ඕන නම් කඳු තියෙනවා, Campsites තියෙනවා. පට්ට ලස්සන beaches තියෙනවා, අලි බලන්න ඕන නම් ඒවා තියෙනවා, wildlife ද water rafting ද පන්සල් මේ ඕන එකක් තියෙනවා. අනිත් එක පොඩි රටක් travel වලට ලොකු time යන්නෑ.

    හොඳ රටවල් වල එවුන් ලස්සනට වඩා safety බලන නිසා වෙන්න ඇති නේ බන් උන් එන්නේ නැත්තෙ? අවුරුදු 30ක් යුද්දෙ, පාස්කු ඉරිදා bomb blast, අරගල, economic crisis, political instability, අපේ එවුන් පිස්සෝ වගේ පාරවල් වල drive කරන විදිහ, Accidents. රටකට යන්න කලින් පට්ට විදිහට research කරලා reviews බලලා නේ එන්නෙ. මේ හෙතූ ටික ආපු ගමන් smart එකෙක් නම් ලොවෙත් එන් නෑ

    අපරාදේ හොඳ ගේමක් ගහන්න පුලුවන් field එක :-(
    මේ වේසාබල්ලන්ට තේරෙන්නේ බං ලංකාවේ ටුවරිසම් මැනේජ් කරන්න. උදාහරණයක් පින්නවල අලි අනාථාගාරය - ටිකට් එකක් රු. 7000ක් වෙනවා. උන්ට අලියෙක් අල්ලන්නවත් දෙන්නේ නෑ. කිසිම Happening එකක් නෑ. සුද්දන්ව හූරගෙන කන්න යන්නේ. පලතුරු කෑලි 3-4ක පලතුරු වට්ටියක් රු 800ක් විතර වෙනවා. අලිකාරයෝ එහෙන් ගරනවා. මුං හිතන්නේ සුද්දෝ කියන්නේ පිංපි ජාතියක් කියලා. උන්ට පුකේ අමාරුවක් නෑනේ බං මෙහාට සල්ලි නිකන් පුදලා යන්න. දැන් ඇල්ල පැත්තේ විතරයි සුද්දෝ යන්න කැමති.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Sigiriya giyoth sudonta toilet yanna wenne Kaleta, Toilet pahasukam naa, Ticket price ekath patta ganag.
    Safari hari piliwelakata na. Gasa Kana rata walata hari suddo enne na.
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,410
    86,660
    113
    ආශ්චර්යමත් රටක
    මේ වේසාබල්ලන්ට තේරෙන්නේ බං ලංකාවේ ටුවරිසම් මැනේජ් කරන්න. උදාහරණයක් පින්නවල අලි අනාථාගාරය - ටිකට් එකක් රු. 7000ක් වෙනවා. උන්ට අලියෙක් අල්ලන්නවත් දෙන්නේ නෑ. කිසිම Happening එකක් නෑ. සුද්දන්ව හූරගෙන කන්න යන්නේ. පලතුරු කෑලි 3-4ක පලතුරු වට්ටියක් රු 800ක් විතර වෙනවා. අලිකාරයෝ එහෙන් ගරනවා. මුං හිතන්නේ සුද්දෝ කියන්නේ පිංපි ජාතියක් කියලා. උන්ට පුකේ අමාරුවක් නෑනේ බං මෙහාට සල්ලි නිකන් පුදලා යන්න. දැන් ඇල්ල පැත්තේ විතරයි සුද්දෝ යන්න කැමති.

    සුද්දන්ට රුපියල් 7000 ක් කියන්නෙ එච්චර ගානක් නොවෙන නිසා උන් දෙන්න ඕන නැද්ද? 🤔🫢

    ඒක තමයි ලංකන් බයියාගෙ තර්කය 😆😆
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පොඩ්ඩක් ඉවසලා ඉදිමු මචන්. තව මාස අටයි මේ සේරම ප්‍රශ්න.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    සුද්දන්ට රුපියල් 7000 ක් කියන්නෙ එච්චර ගානක් නොවෙන නිසා උන් දෙන්න ඕන නැද්ද? 🤔🫢

    ඒක තමයි ලංකන් බයියාගෙ තර්කය 😆😆
    එලකිරි සර්ලා පඩියේ ගනන් හදපු විදිහට ලක්සයයි ඉතුරු...
    EV චාජස් තියේ...රෙන්ට් වැඩී...ටැක්ස් වැඩී...කොහේ තියෙන සල්ලියක්ද 7000 ගෙවන්න
     
    • Sad
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මාල දිවයිනට එන්නේ ගොඩක් සල්ලිකාර සුද්දෝ හෙලුවෙන් වෙරළෙ ඉන්න, ගෲප් සෙක්ස් / pedo / lgbt කරන්න. මෙහෙ ඒවට පහසුකම් නැහැ. කුහකයින් හිලෙන් බලන්න යනවනේ. hotels ස්ටාෆ් ඔක්කොම වෙන රටවලින් ගන්නේ.