ලංකාවේ Vitz පිස්සුව හා Toyota වන්දනාව..

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔබ හරි යසස්.. වාහන ලෝකයේ තනිකරම තිබෙන්නේ දනාදිපත්යකි..එය පිටින් බලන කාටත් පෙනේ.. වාහනයක් භාවිතය අවස්යතාවයකට වඩා ආභරණයක් මට්ටමට පත් වී ඇත...නිශ්පාදිත රටේදී එම රඨ්අ විකුනන මිලටත් වඩා වැඩි ගනනකට මේ රටවල් වල විකුනනවා මාදැක ඇත..මෙය පිස්සුවක් බව මටත් සිතේ.. වාහනයක් මිලදී ගැනීම අවශ්යතාවයක් වුවත් මේ අරුම පුදුම මිල ගනන් නිසා තුශ්නිම්භූතව සිටිමි....
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිට අඩුම ගාෙන මරුටියක්වත් නැහැෙන ඉතින්.. ෙමානව කරන්නද

    ඒක නම් ඇත්ත. අපි නම් හැමදාම බස් එකේ තමයි ජීවිතය ගෙවන්නේ. ඕවාට අපිට පින් නැ මචන්. ඒ විතරක්ද දැන් කාලේ කාටද වාහනයක් නඩත්තු කරන්න පුලුවන් මේක් කාලේ තියෙන වියදම් වල හැටියට
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    ඒක නම් ඇත්ත. අපි නම් හැමදාම බස් එකේ තමයි ජීවිතය ගෙවන්නේ. ඕවාට අපිට පින් නැ මචන්. ඒ විතරක්ද දැන් කාලේ කාටද වාහනයක් නඩත්තු කරන්න පුලුවන් මේක් කාලේ තියෙන වියදම් වල හැටියට

    :yes::rofl::yes:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    bump.jpg
     
    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    ටොයෝටා වන්දනාව විහිළුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් ලෙස ගත්විට ඇමරිකාවේ සියලු ජපන් වාහන සාමන්‍යයෙන් එකම තත්වයේ ලා සැලකේ. Toyota වාහන වලට වඩා Honda ප්‍රසිද්ධ බවක්ද දැකිය හැකිය. මිල ගනන් වල එතරම් වෙනසක්ද දැකිය නොහැකිය. අනෙක් අතට ඕනෑම වාහනයක් භාවිතයත් සමඟ ගෙවී යයි.
    sahathika eaththa.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Machan me thamai Lankaawa... Minissu boruwata maanasika leddu wela..

    Hyundai,Kia wahanayak balapan.. koitharam hodada?? ethakota api Toyota ekakata wiyadam karanawata wada baagayakath aduwen iita wadaa godaaaak function thiyana Korean car ekak ganan puluwan.. Mokada Lankawe Korean market eka down karala.. eth Godaak European Countries wala Korean market eka superb...

    Pissu hedena sada..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Toyota වාහන ඔය තරම් ප්‍රසිද්ධ ලංකාවේ විත්රයි මන් හිතන්නේ...
    Film වල එහෙම Toyota වාහන තියෙන්නේ කොච්චර අඩුවෙන්ද බලපන්....
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ටොයෝටා වන්දනාව විහිළුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් ලෙස ගත්විට ඇමරිකාවේ සියලු ජපන් වාහන සාමන්‍යයෙන් එකම තත්වයේ ලා සැලකේ. Toyota වාහන වලට වඩා Honda ප්‍රසිද්ධ බවක්ද දැකිය හැකිය. මිල ගනන් වල එතරම් වෙනසක්ද දැකිය නොහැකිය. අනෙක් අතට ඕනෑම වාහනයක් භාවිතයත් සමඟ ගෙවී යයි.
    sahathika eaththa.

    :yes::yes::yes: Americawe godak ma wikinenne Honda and Mazda models (Jap vehicles walin)