ලංකාවේ_එහෙම_වෙන්නේ_නෑ

tharaPatiya

Member
Feb 1, 2014
13
2
0
ලංකාවේ_එහෙම_වෙන්නේ_නෑ

ඇයි මම ඇත්තටම මගේ වෙලාව වියදම් කරගෙන ෆේස්බුක් එකෙයි වලට වෙන වෙන ෆොරම් වලයි ලංකාවේ දෙශපාලනය ගැන අදහස් පල කරන්නේ..මම අද ඉඳන් ඒක නවත්තව.. මොකද කතා කරල වැඩක් නෑ. මේ කාලේ ඇතුලත ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම බැලුවහම ලංකාව ගොඩ යන රටක් නෙම් කියල කියන්න ඕන තරම් සාධක තියනව. පොඩි හරි දුකකට තිබුනේ මමත් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්ත්තේ කියන ණය කාර හැඟීම. මම දැන් ඉන්න තත්වෙට ලංකාවෙ පාරේ කඩල විකුණන මිනිහාගේ ඉඳන් මගේ අධ්‍යාපනයට වියදම් කරල තියනව කියන අදහස මට තිබුන හින්ද. නමුත් ඒ මිනිස්සුන්ට කිසිම හිරිකිතක් නැතුව හිටපු රජයයන් දෙකම කරපු අමන වැඩ අනුමත කරන්න පුලුවන් නම්, තක්කඩි දේශපාලකයින්ගේ හොඳ විතරක් පේනව නම්, ඇයි මම මගේ කාලය වෙන්නැති කරන්න බැරි දෙයක් වෙනුවන් මිඩංගු කරන්නේ?
අද වෙනතුරු මම ෆෙස්බුක් එකේ මම දේශපාලනය කතා කරනවට මගේ වයිෆ් වත් සහොදර සහෝදරියෝ වත් සමහර ළඟින් ඇසුරු කරන යාලුවො වත් කැමති නෑ.. නමුත් මගේ හිතේ ලංකාව ලස්සනට හැදෙන්න ඕන කියන අදහස හින්ද මම ඒ ගොඩ දෙනක් එක්ක තර්ක කරල තියනව, අපි තමා මේ රටේ මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න ඕන කියල. නමුත් ඒ ගොඩ දෙනෙක් කිව්ව ඒව හරියටම හරි කියල මට අද නොකැමැත්තෙන් උනත් පිලිගන්න වෙලා තියනව.
මම දැනට ජීවත් වෙන්නේ පිට රටක. මෙහෙට ආවෙත් මගේ දරුවන්ට අවම වශයෙන් ලංකාව අස්තාවර උනොත් වෙන රටක පදිංචි වීමේ හැකියාව ඇති කරගන්න. ඕනම අම්ම කෙනෙක් තාත්ත කනෙක් ළමයගේ අනාගතේ සුරක්ශිත කරන්න හදනව. මේ ඇවිල්ල තියන එකෙත් අරමුණ ඒක තමා. මෙහෙ රස්සව බලන කොටත් මේ රටේ ඉහල වැටුප් ස්තරයක ඉන්නව මම. පැයකට ආසන්න වශයන් 100USD ගෙවනවා (මාසෙකට ලක්ශ20ට වඩා ). එහෙම තියද්දිත් තව අවුරුදු කීපයකින් ලංකාවට එන්න හිටියේ ඔය රටට තියන ආදරේ හින්ද නමුත් මම දැන් බොහෝ විට ලංකාවට එන එකක් නැතිවෙයි. බොරුවම හැම තැනම පැල කරන කොට ඒ රට එච්චර කාලයක් පවතින්නේ නෑ.

2017 දි ලංකාවෙන් එනකොට උනත් මට ලක්ශ තුනකට කිට්ටු වෙන්න වැටුපක් ලැබුන.වාහන දෙකක තියාගෙන ලස්සනට ජීවත් උන.. ඒ තියෙද්දීත් අපි තෙරුමක් නැතිව හදපු හයිවේ ගැන එක එක තැන් වල කතා කරද්දි හයිවේ එකක යන්න වාහනයක් නැති මිනිස්සු ඒක සාධාරණීකරනය කරන්න තර්ක ගෙනාව. දැන් අපි මේ රටවලට ආවහම තවත් තේරුනා ඒ හයිවේ එක කොච්චර අපරාදයක් කියල. ඊට ඉස්සෙල්ල කරන්න ඕන වැඩ කොච්චර තියනවද රටේ..(ප්‍රමුඛතාව) ඒත් අර හයිවේ එකක යන්න බැරි මිනිස්සු ඒක තේරුම් ගන්නේ නෑ..
ඉතින් අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ..ලංකාවේ ඉන්න උඹලා හැලියේ ඉන්න කකුලුවො ටික වගේ තමා. තව එච්චර කාලයක් නෑ.ඔය යන විදියට ලංකාව තව දශකයක් ඇතුලත ලොකු වෙනසක් උනේ නැති නම් වටෙනව.. ඒ වෙනස අවුරුදු 71ක් තිස්සේ නොකරපු උන් ඉස්සරහට කරන්නේත් නෑ. උන්ට එහෙම කරන්න ඕනෙත් නෑ. ඔහේ දෙශප්‍රේමි වෙන්න දඟලන, දිනසීයෙන් රට හදන්න හදපු මිනිස්සුන්ට මෙහෙ තියන දේපොල ගැන බලනකොට තේරෙනව. ඒත් ඒ උත්තමයෝ රට හදයි කියල හිතෙනව නම් ලංකාවෙම ඉන්න. වෙන රටකට යන්න පුලුවන් අය පුලුවන් තරම් ඉක්මනට පිටවෙන්න.. වෙන විකල්පයක් නෑ.ලංකාව ඇතුලත සිංහල බෞද්ධ කියන එකත් උපරිම උනොත් තව දශක 4ක් තියෙයි.

~~තාරපැටියා~~

ප.ලි.: රෙප් ගැන මගේ කිසිම ආසාවක් නෑ. ඒ හින්ද දෙන්න වත් කපන්න වත් මහන්සි නොවුනට කමක් නෑ

  • Like
Reactions: JohnnySS

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,141
    20,736
    113
    හස්තිශෛලපුර
    Gotage sinhala chanda kadanna epa ban...

    Uba unp kaarayek ne 2015 hansayata dunna?

    Dan boruwata metana kiyawanawaa.. Gota me rata hadala balapan amerikaawak nokalot.. 100% sure gota, uge wate inna modayo tika elawanawa...

    Oya uda tiyana tike nam tika witarai wenas karanna ona 2024di..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඇයි මම ඇත්තටම මගේ වෙලාව වියදම් කරගෙන ෆේස්බුක් එකෙයි වලට වෙන වෙන ෆොරම් වලයි ලංකාවේ දෙශපාලනය ගැන අදහස් පල කරන්නේ..මම අද ඉඳන් ඒක නවත්තව.. මොකද කතා කරල වැඩක් නෑ. මේ කාලේ ඇතුලත ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම බැලුවහම ලංකාව ගොඩ යන රටක් නෙම් කියල කියන්න ඕන තරම් සාධක තියනව. පොඩි හරි දුකකට තිබුනේ මමත් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්ත්තේ කියන ණය කාර හැඟීම. මම දැන් ඉන්න තත්වෙට ලංකාවෙ පාරේ කඩල විකුණන මිනිහාගේ ඉඳන් මගේ අධ්‍යාපනයට වියදම් කරල තියනව කියන අදහස මට තිබුන හින්ද. නමුත් ඒ මිනිස්සුන්ට කිසිම හිරිකිතක් නැතුව හිටපු රජයයන් දෙකම කරපු අමන වැඩ අනුමත කරන්න පුලුවන් නම්, තක්කඩි දේශපාලකයින්ගේ හොඳ විතරක් පේනව නම්, ඇයි මම මගේ කාලය වෙන්නැති කරන්න බැරි දෙයක් වෙනුවන් මිඩංගු කරන්නේ?
    අද වෙනතුරු මම ෆෙස්බුක් එකේ මම දේශපාලනය කතා කරනවට මගේ වයිෆ් වත් සහොදර සහෝදරියෝ වත් සමහර ළඟින් ඇසුරු කරන යාලුවො වත් කැමති නෑ.. නමුත් මගේ හිතේ ලංකාව ලස්සනට හැදෙන්න ඕන කියන අදහස හින්ද මම ඒ ගොඩ දෙනක් එක්ක තර්ක කරල තියනව, අපි තමා මේ රටේ මිනිස්සුන්ට හරි පාර පෙන්නන්න ඕන කියල. නමුත් ඒ ගොඩ දෙනෙක් කිව්ව ඒව හරියටම හරි කියල මට අද නොකැමැත්තෙන් උනත් පිලිගන්න වෙලා තියනව.
    මම දැනට ජීවත් වෙන්නේ පිට රටක. මෙහෙට ආවෙත් මගේ දරුවන්ට අවම වශයෙන් ලංකාව අස්තාවර උනොත් වෙන රටක පදිංචි වීමේ හැකියාව ඇති කරගන්න. ඕනම අම්ම කෙනෙක් තාත්ත කනෙක් ළමයගේ අනාගතේ සුරක්ශිත කරන්න හදනව. මේ ඇවිල්ල තියන එකෙත් අරමුණ ඒක තමා. මෙහෙ රස්සව බලන කොටත් මේ රටේ ඉහල වැටුප් ස්තරයක ඉන්නව මම. පැයකට ආසන්න වශයන් 100USD ගෙවනවා (මාසෙකට ලක්ශ20ට වඩා ). එහෙම තියද්දිත් තව අවුරුදු කීපයකින් ලංකාවට එන්න හිටියේ ඔය රටට තියන ආදරේ හින්ද නමුත් මම දැන් බොහෝ විට ලංකාවට එන එකක් නැතිවෙයි. බොරුවම හැම තැනම පැල කරන කොට ඒ රට එච්චර කාලයක් පවතින්නේ නෑ.

    2017 දි ලංකාවෙන් එනකොට උනත් මට ලක්ශ තුනකට කිට්ටු වෙන්න වැටුපක් ලැබුන.වාහන දෙකක තියාගෙන ලස්සනට ජීවත් උන.. ඒ තියෙද්දීත් අපි තෙරුමක් නැතිව හදපු හයිවේ ගැන එක එක තැන් වල කතා කරද්දි හයිවේ එකක යන්න වාහනයක් නැති මිනිස්සු ඒක සාධාරණීකරනය කරන්න තර්ක ගෙනාව. දැන් අපි මේ රටවලට ආවහම තවත් තේරුනා ඒ හයිවේ එක කොච්චර අපරාදයක් කියල. ඊට ඉස්සෙල්ල කරන්න ඕන වැඩ කොච්චර තියනවද රටේ..(ප්‍රමුඛතාව) ඒත් අර හයිවේ එකක යන්න බැරි මිනිස්සු ඒක තේරුම් ගන්නේ නෑ..
    ඉතින් අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ..ලංකාවේ ඉන්න උඹලා හැලියේ ඉන්න කකුලුවො ටික වගේ තමා. තව එච්චර කාලයක් නෑ.ඔය යන විදියට ලංකාව තව දශකයක් ඇතුලත ලොකු වෙනසක් උනේ නැති නම් වටෙනව.. ඒ වෙනස අවුරුදු 71ක් තිස්සේ නොකරපු උන් ඉස්සරහට කරන්නේත් නෑ. උන්ට එහෙම කරන්න ඕනෙත් නෑ. ඔහේ දෙශප්‍රේමි වෙන්න දඟලන, දිනසීයෙන් රට හදන්න හදපු මිනිස්සුන්ට මෙහෙ තියන දේපොල ගැන බලනකොට තේරෙනව. ඒත් ඒ උත්තමයෝ රට හදයි කියල හිතෙනව නම් ලංකාවෙම ඉන්න. වෙන රටකට යන්න පුලුවන් අය පුලුවන් තරම් ඉක්මනට පිටවෙන්න.. වෙන විකල්පයක් නෑ.ලංකාව ඇතුලත සිංහල බෞද්ධ කියන එකත් උපරිම උනොත් තව දශක 4ක් තියෙයි.

    ~~තාරපැටියා~~

    ප.ලි.: රෙප් ගැන මගේ කිසිම ආසාවක් නෑ. ඒ හින්ද දෙන්න වත් කපන්න වත් මහන්සි නොවුනට කමක් නෑ

    මේ සිරිලන්කාවෙන් පිට නොගියපු උන්ට ඔවා කියලා වැඩක් නෑ බන්
    ඒ රටවල MRT එකක කන්ඩිෂන් එක අපේ එයාර්පෝට් එකේවත් නෑ
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    100% True. No future for Sri Lanka.

    මේකේ comments කොට කොට ඉන්න බුවාලා දකින කොට දුක හිතෙනවා රට ගැන...
    1950 දී ආසියාවේ දෙවනියට හොදම ආර්ථිකය තිබුන රට...... :eek::eek: (1st - Japan)
    මේවා කියද්දී දේශපාලන වහල්ලු සහ රට විකුණන් කන එවුන් අපේ රේප් කපනවා..... :yes::yes::yes:

    උන් හිතනවා rep කප කපා හිටියම රට දියුණු වෙලා උන්ට හොද කලක් යයි කියල...:D:D
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් පිටරටවල ඉන්න බූද්ධිමත්තු කියපල්ලා අපි කාටද චන්දෙ දෙන්න ඕන කියලා
    තො පකයා රට පැන්නෙත් හන්සයට ගහලනෙ..
    දැන් හොදය්ද කියපන් 2015ට වඩා
    උබෙ පොන්න කතා ගෑනියෙක් එපා වෙලා ඇති
    උන්ට පාරෙ බැහැලා යන්න ඕන හන්ද වෙන්නැති උබට එෆ් බී පුක දෙන්න එපා කියන්නෙ
     
    tharaPatiya

    Member
    Feb 1, 2014
    13
    2
    0
    මේ මනුස්සය පෝස්ට් හයයි නෙ දාල තියෙන්නෙ අවුරුදු පහටම :baffled:

    මේක ඉතින් මගේ එකම ෆේක් එක.. සොරි මේකෙන් ඇවිත් දැම්මට