ලංකාවේ_කාර්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මහින්ද අගමැති කරන්න ඕනේ නෑ ..
ලංකාවේ තාක්ෂනය දියුණු කරලා ඉන්දියන් වාහන වලට ලංකාවේ තියෙන ඉල්ලුම අඩු කරා නං ඉවරයි ..

ඉන්දියන් විතරක් මොකෝ? ජපන් වාහන වලටත් ගේම දෙන්න ඕනෙ. ඇයි ඉන්දියාව එක්ක ඔච්චර තරහා? මහින්ද ඉන්දියාව එක්ක තරහා නිසාද? Typical බයියෝ :lol:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18538593 said:
    අපිට බෑ කියන මානසිකත්වය :dull:
    නිකන් ලැබෙන පිරිසිදු වතුර ටික හරි විදියට පිටරට පටවගන්න ක්‍රමයක් නැති රටේ වාහන හදන්න කතාකරන එක විහිලුවක් නෙමෙයිද:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18538619 said:
    ඉන්දියන් විතරක් මොකෝ? ජපන් වාහන වලටත් ගේම දෙන්න ඕනෙ. ඇයි ඉන්දියාව එක්ක ඔච්චර තරහා? මහින්ද ඉන්දියාව එක්ක තරහා නිසාද? Typical බයියෝ :lol:

    ඉන්දියන් විතරක් මොකද දන්නවද ?

    1 හේතුව ,

    වාහනේක වටිනාකමට වඩා දෙගුණයක් බදු ගෙවල කිසිම ආරක්ෂාවක් නැතුව , කිසිම සැප පහසුවක් නැතුව මාසෙකට පාරට දාන 5000ක් විතර ඇල්ටෝ වලට තව අවුරුදු ගානකින් අත් වෙන ඉරණමට ටෝයියෝ වත් බයියෝ වත් වග කියන්නේ නැති නිසා ..

    2 හේතුව,
    තමන්ගේ රටේ තාක්ශනේ , ශ්‍රමය දියුණු කරගන්නේ නැතුව රටේ සල්ලි රටින් පිටට යවන්න සමහරක් ධනපතිවාදී දේශපාලකයෝන්ට ලොකු ඇම්මක් තියෙන නිසා ..

    3 හේතුව
    තමන්ට ජීවය දුන්න අම්ම අප්පටත් වඩා ආදරෙන් කොහෙවත් නැති පක්ෂෙකට අහවල් එක දික් කරන තමන්ගේ පක්ෂේ නායකයා පඩයක් ඇරියත් සුවඳයි කියන සම හරක් ඉන්න රටක් නිසා ..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද අගමැති කරන්න ඕනේ නෑ ..
    ලංකාවේ තාක්ෂනය දියුණු කරලා ඉන්දියන් වාහන වලට ලංකාවේ තියෙන ඉල්ලුම අඩු කරා නං ඉවරයි ..

    ඒකට මහින්ද ගේ පාලනයක් එන්න ඕනි, මොකද පොනිල් වගේ පිටරට ගැත්තෝ එක්ක මේවා කරන්න බෑ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ_කාර් 06-21-2015 01:57 PM -20 hukahan boge ammata
    ලංකාවේ_කාර් 06-21-2015 12:36 PM Baiya

    යහපාලන මාද්‍ය නිදහස​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්දියන් විතරක් මොකද දන්නවද ?

    1 හේතුව ,

    වාහනේක වටිනාකමට වඩා දෙගුණයක් බදු ගෙවල කිසිම ආරක්ෂාවක් නැතුව , කිසිම සැප පහසුවක් නැතුව මාසෙකට පාරට දාන 5000ක් විතර ඇල්ටෝ වලට තව අවුරුදු ගානකින් අත් වෙන ඉරණමට ටෝයියෝ වත් බයියෝ වත් වග කියන්නේ නැති නිසා ..

    2 හේතුව,
    තමන්ගේ රටේ තාක්ශනේ , ශ්‍රමය දියුණු කරගන්නේ නැතුව රටේ සල්ලි රටින් පිටට යවන්න සමහරක් ධනපතිවාදී දේශපාලකයෝන්ට ලොකු ඇම්මක් තියෙන නිසා ..

    3 හේතුව
    තමන්ට ජීවය දුන්න අම්ම අප්පටත් වඩා ආදරෙන් කොහෙවත් නැති පක්ෂෙකට අහවල් එක දික් කරන තමන්ගේ පක්ෂේ නායකයා පඩයක් ඇරියත් සුවඳයි කියන සම හරක් ඉන්න රටක් නිසා ..

    පලෙවනි ඒක ජපන් වාහන වලටත් අදාලයි. ඉන්දියන් වාහන වලට වඩා වැඩි ගානක් ජපාෙනන් ලංකාවට අානයනය කරනවා. ඊට සාපේක්ෂව වැඩි ජපන් වාහන ගානක් පාරට ඒනවා මාසෙට. ඔ්වා හැම ඒකම ප්‍රතිචක්‍රීකරණය කරන්න වෙනවා ඉස්සරහට.

    ගොඩක් Micro වාහන වල Interior විතරයි ලංකාෙව ගහන්නෙ. වරායට ගිහිං බලපං Rexton අනං මනං ගෙඩිය පිටිං ගෙන්නලා පාක් කරලා තියන විදිය. ඔතන වෙන්නෙ තීරුබදු වංචාවක්. දන්නෝ දනිති. කමක්නෑ ලංකාෙව කොල්ලන්ට රස්සා ටිකක් වත් හම්බවුනා.

    3 වෙනි ඒක නම් කන්නාඩියක් ඉස්සරහට ගිහිං කියලා බලපං.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලෝරන්ස් පෙරේරා පටන් ගත්තේ වාහන හදන්න මිසක් වාහන එකලස් කරන්න නෙමේ

    බැසිල තමයි පොරව සෙට් කරන් බදු වංචා කරල චීනෙන් පාර්ට්ස් ගෙනත් මෙහෙ අසේම්බල් කරන්න අයිඩියා ඒක දුන්නේ. මෙතන උනේ බදු වංචාවෙන් බැසිල්ගේ මඩිය තදකරගැනීම මිසක් ලෝරන්ස් ගේ ප්ලෑන් ඒක උන ලංකාවේ වාහන හදන ඒක පොරට කරගන්න බැරි උනා. වාසි & ලේසි ක්‍රමයට පොර හුරු උනා.

    Ow miniha wadakaru..train ekakuth hadanna giya..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ කාර් එකක් එක පාරට හදන්න බැහැ , උබ හිතුවද යකෝ කොත්තු රොටියක් හදනවා වගේ කියලා

    මොලයක් නැති ගොනා

    Ayi uba hithuwada car ekak hadanawa kiyanne hadata rocket ekak hadanawa wage kiyala?:growl:ona tharam wadakarayo innawa lankawe.ubata ithin ekama wadakaru mahinda gobilane..:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18538870 said:
    පලෙවනි ඒක ජපන් වාහන වලටත් අදාලයි. ඉන්දියන් වාහන වලට වඩා වැඩි ගානක් ජපාෙනන් ලංකාවට අානයනය කරනවා. ඊට සාපේක්ෂව වැඩි ජපන් වාහන ගානක් පාරට ඒනවා මාසෙට. ඔ්වා හැම ඒකම ප්‍රතිචක්‍රීකරණය කරන්න වෙනවා ඉස්සරහට.

    ගොඩක් Micro වාහන වල Interior විතරයි ලංකාෙව ගහන්නෙ. වරායට ගිහිං බලපං Rexton අනං මනං ගෙඩිය පිටිං ගෙන්නලා පාක් කරලා තියන විදිය. ඔතන වෙන්නෙ තීරුබදු වංචාවක්. දන්නෝ දනිති. කමක්නෑ ලංකාෙව කොල්ලන්ට රස්සා ටිකක් වත් හම්බවුනා.

    3 වෙනි ඒක නම් කන්නාඩියක් ඉස්සරහට ගිහිං කියලා බලපං.

    3 වෙනි එක .. දන්නෝ දනිති :lol:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Ayi uba hithuwada car ekak hadanawa kiyanne hadata rocket ekak hadanawa wage kiyala?:growl:ona tharam wadakarayo innawa lankawe.ubata ithin ekama wadakaru mahinda gobilane..:lol:

    ඔව් බන් ලන්කාවෙ ඕන තරම් වැඩකාරයො ඉන්නවා බන්. උන්ට හරි සහයෝගය දුන්නනම් හරි බන්. දැන් බලපන් අර vega කාර් එක හදන එකම හොද වැඩක්. උන්ට සුපර් කාර් හදන වෙලාවෙ ඔය සාමානය පවුලකට පාවිචිකරන්න පුලුවන් හොද කාර් එකක් හ්දනන ට්‍ර්යි එකක් දුන්නානම් තවත් හොදයි. වැදගත් වෙන්නෙ දක්ශයන්ට තැන දෙන්න බලන එක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් බන් ලන්කාවෙ ඕන තරම් වැඩකාරයො ඉන්නවා බන්. උන්ට හරි සහයෝගය දුන්නනම් හරි බන්. දැන් බලපන් අර vega කාර් එක හදන එකම හොද වැඩක්. උන්ට සුපර් කාර් හදන වෙලාවෙ ඔය සාමානය පවුලකට පාවිචිකරන්න පුලුවන් හොද කාර් එකක් හ්දනන ට්‍ර්යි එකක් දුන්නානම් තවත් හොදයි. වැදගත් වෙන්නෙ දක්ශයන්ට තැන දෙන්න බලන එක.

    Aneda kiyanne..japan wala thamath samahara parts gewal wala inna unlu hadanne..ape rate un thama apo baha owa loku wada kiya kiya hoolalanne..nedakin mehema kalakanni inna ratak..ithin me rata diyunu weyida..
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්දගේකාලේ ඔය කියන ආයතනය හදපු prototype වාහන එහෙම නැද්ද බන්? කොහොමවුනත් එකලස්‌ කරන එකක් හරි ලංකාවේ තියන එක හොඳ දෙයක්. ඒත් ඒක මුවාවෙන් බදු වංචා කරනවානම් වැරදි දෙයක්
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ ඉන්න waddo ලෝකේ කොහෙවත් නැ..වැඩේ උන්ට තැනකට එන්න ක්‍රමයක් නැ..හිතපන් ලංකවේ ඉන්න ගරාජ් බාස් ලය් ටින්කරින් බාස් ලය් ටික දන වැඩ..ජපනා දැක්කනම් බෙල්ලේ වල දාගන්නවා. අපේ අය්ය ගව වැඩ කරනවා ටින්කරින් බාස් ල 2 උන් දෙන්න දාන සෙල්ලම් දැක්කනම් පිස්සු හැදෙනවා
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ලෝකෙ හුගක් රටවල් හයිබ්‍රිඩ් වගේ පරිසර හිතකාමී වාහනවලට තීරු බදු අඩු කරල ඒවට ජනතාව හුරු කරන කාලෙක මේ ආණ්ඩුවෙන් ඒවලට තීරු බදු වැඩි කරල සත පහකට වැඩක් නැති 800CC වාහනවලට තීරු බදු අඩු කරල ඉන්දියන් ලඩිවලට අපේ රටේ මිනිස්සුන්ව හුරු කරන කාලෙක අපේ රටේ මිනිස්සුන්ට වාහනයක් හදනව තියා හොද වාහනයක් ගන්නවත් පුලුවන්ද?..... ඔය එකලස් කරන කර්මාන්තශාලා හරි ලංකාවෙ ඇති කරන්න මහින්දගෙ ආණ්ඩුව කාලෙ ලබා දුන්නු දායකත්වය නිසා අපේ රටේ ගොඩක් රැකියා අවස්තා ඇති වුනා කියල මතක තියා ගනිල්ල...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉන්දියන් විතරක් මොකද දන්නවද ?

    1 හේතුව ,

    වාහනේක වටිනාකමට වඩා දෙගුණයක් බදු ගෙවල කිසිම ආරක්ෂාවක් නැතුව , කිසිම සැප පහසුවක් නැතුව මාසෙකට පාරට දාන 5000ක් විතර ඇල්ටෝ වලට තව අවුරුදු ගානකින් අත් වෙන ඉරණමට ටෝයියෝ වත් බයියෝ වත් වග කියන්නේ නැති නිසා ..

    2 හේතුව,
    තමන්ගේ රටේ තාක්ශනේ , ශ්‍රමය දියුණු කරගන්නේ නැතුව රටේ සල්ලි රටින් පිටට යවන්න සමහරක් ධනපතිවාදී දේශපාලකයෝන්ට ලොකු ඇම්මක් තියෙන නිසා ..

    3 හේතුව
    තමන්ට ජීවය දුන්න අම්ම අප්පටත් වඩා ආදරෙන් කොහෙවත් නැති පක්ෂෙකට අහවල් එක දික් කරන තමන්ගේ පක්ෂේ නායකයා පඩයක් ඇරියත් සුවඳයි කියන සම හරක් ඉන්න රටක් නිසා ..

    1.ලංකාවෙ වාහන හැදුවත් නැතත් ඉක්මනටම ඉන්දියන් වාහනවලට මොනවහරි කරන්න වෙයි

    2.මේ කතාව බොරුවක්! ලංකාවෙ දේශපාලකයොන්ට සල්ලි පිටරට යවන්න කැසිල්ලක් නැහැ. ඒවුනාට දේශපාලකයො මේකට සම්බන්ධයි. හැබැයි වෙන විදියකට,

    ලංකාවෙ දේශපාලකයොන්ට ඉතිහාසෙ ඉඳලම ලංකාව දියුනු කරන්න උවමනාවක් තිබුනෙ නැහැ. මහින්ද රාජපක්ෂට තිබුනෙත් නැහැ. මෙතනදි ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයො හැමදාම කලේ සාමන්‍ය මිනිස්සු තමන්ගෙ වහලුන් බවට පත්වෙන විදියෙ ක්‍රියාකාරකම්. කොටින්ම දේශපාලයො සාමාන්‍ය මිනිස්සුන්ව පාගගෙන තමන්ගෙ බලයෙ හයිය පෙන්නගෙන ඉන්න එක විතරයි. හැමදාම අපේ රට පාලනය වුනේ වලව් කීපයකට ඕන විදියට. කොටින්ම රට සුද්දගෙන් නිදහස්වුනත් වලව්කාර කළු සුද්දොන්ගෙන් නිදහස් වෙලා නැහැ

    3. ප්‍රතිපත්තියක් ඇතුව මනුස්සයෙක් දේශපාලන පක්ෂෙකට කැමතියි කියන වලක්වන අයිතියක් නැහැ. උඹටත් ඒකට මොකුත් කියන්න බැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Aneda kiyanne..japan wala thamath samahara parts gewal wala inna unlu hadanne..ape rate un thama apo baha owa loku wada kiya kiya hoolalanne..nedakin mehema kalakanni inna ratak..ithin me rata diyunu weyida..
    ratak diyunu wenne car hadannama ona nahane :lol: lankawata ita wada lesi product deka thunkin godayanna puluwan
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    assemble කරලා තමයි පටන් ගන්නේ. උදාහරණ: Maruti Suzuki, Hero Honda, Ashok Leyland.
    ආපු ගමන් ගැහුවා කැ* විදියට බද්දක්. ෂෝයි කර්මාන්තයට අතහිත දීම.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉන්දියන් දහ ජරාව නැති කරන්න ඕනේ. ජපානෙට දුන්නනම් ඒ සැලකිලි අපිට මීට වඩා කොලිටි විදියට ඉන්න තිබ්බ.