මහින්ද අගමැති කරන්න ඕනේ නෑ ..
ලංකාවේ තාක්ෂනය දියුණු කරලා ඉන්දියන් වාහන වලට ලංකාවේ තියෙන ඉල්ලුම අඩු කරා නං ඉවරයි ..

නිකන් ලැබෙන පිරිසිදු වතුර ටික හරි විදියට පිටරට පටවගන්න ක්රමයක් නැති රටේ වාහන හදන්න කතාකරන එක විහිලුවක් නෙමෙයිදපැටියා;18538593 said:අපිට බෑ කියන මානසිකත්වය![]()

පැටියා;18538619 said:ඉන්දියන් විතරක් මොකෝ? ජපන් වාහන වලටත් ගේම දෙන්න ඕනෙ. ඇයි ඉන්දියාව එක්ක ඔච්චර තරහා? මහින්ද ඉන්දියාව එක්ක තරහා නිසාද? Typical බයියෝ![]()
මහින්ද අගමැති කරන්න ඕනේ නෑ ..
ලංකාවේ තාක්ෂනය දියුණු කරලා ඉන්දියන් වාහන වලට ලංකාවේ තියෙන ඉල්ලුම අඩු කරා නං ඉවරයි ..
ඉන්දියන් විතරක් මොකද දන්නවද ?
1 හේතුව ,
වාහනේක වටිනාකමට වඩා දෙගුණයක් බදු ගෙවල කිසිම ආරක්ෂාවක් නැතුව , කිසිම සැප පහසුවක් නැතුව මාසෙකට පාරට දාන 5000ක් විතර ඇල්ටෝ වලට තව අවුරුදු ගානකින් අත් වෙන ඉරණමට ටෝයියෝ වත් බයියෝ වත් වග කියන්නේ නැති නිසා ..
2 හේතුව,
තමන්ගේ රටේ තාක්ශනේ , ශ්රමය දියුණු කරගන්නේ නැතුව රටේ සල්ලි රටින් පිටට යවන්න සමහරක් ධනපතිවාදී දේශපාලකයෝන්ට ලොකු ඇම්මක් තියෙන නිසා ..
3 හේතුව
තමන්ට ජීවය දුන්න අම්ම අප්පටත් වඩා ආදරෙන් කොහෙවත් නැති පක්ෂෙකට අහවල් එක දික් කරන තමන්ගේ පක්ෂේ නායකයා පඩයක් ඇරියත් සුවඳයි කියන සම හරක් ඉන්න රටක් නිසා ..
ලෝරන්ස් පෙරේරා පටන් ගත්තේ වාහන හදන්න මිසක් වාහන එකලස් කරන්න නෙමේ
බැසිල තමයි පොරව සෙට් කරන් බදු වංචා කරල චීනෙන් පාර්ට්ස් ගෙනත් මෙහෙ අසේම්බල් කරන්න අයිඩියා ඒක දුන්නේ. මෙතන උනේ බදු වංචාවෙන් බැසිල්ගේ මඩිය තදකරගැනීම මිසක් ලෝරන්ස් ගේ ප්ලෑන් ඒක උන ලංකාවේ වාහන හදන ඒක පොරට කරගන්න බැරි උනා. වාසි & ලේසි ක්රමයට පොර හුරු උනා.
ලංකාවේ කාර් එකක් එක පාරට හදන්න බැහැ , උබ හිතුවද යකෝ කොත්තු රොටියක් හදනවා වගේ කියලා
මොලයක් නැති ගොනා
ona tharam wadakarayo innawa lankawe.ubata ithin ekama wadakaru mahinda gobilane..
පැටියා;18538870 said:පලෙවනි ඒක ජපන් වාහන වලටත් අදාලයි. ඉන්දියන් වාහන වලට වඩා වැඩි ගානක් ජපාෙනන් ලංකාවට අානයනය කරනවා. ඊට සාපේක්ෂව වැඩි ජපන් වාහන ගානක් පාරට ඒනවා මාසෙට. ඔ්වා හැම ඒකම ප්රතිචක්රීකරණය කරන්න වෙනවා ඉස්සරහට.
ගොඩක් Micro වාහන වල Interior විතරයි ලංකාෙව ගහන්නෙ. වරායට ගිහිං බලපං Rexton අනං මනං ගෙඩිය පිටිං ගෙන්නලා පාක් කරලා තියන විදිය. ඔතන වෙන්නෙ තීරුබදු වංචාවක්. දන්නෝ දනිති. කමක්නෑ ලංකාෙව කොල්ලන්ට රස්සා ටිකක් වත් හම්බවුනා.
3 වෙනි ඒක නම් කන්නාඩියක් ඉස්සරහට ගිහිං කියලා බලපං.

Ayi uba hithuwada car ekak hadanawa kiyanne hadata rocket ekak hadanawa wage kiyala?ona tharam wadakarayo innawa lankawe.ubata ithin ekama wadakaru mahinda gobilane..
![]()
ඔව් බන් ලන්කාවෙ ඕන තරම් වැඩකාරයො ඉන්නවා බන්. උන්ට හරි සහයෝගය දුන්නනම් හරි බන්. දැන් බලපන් අර vega කාර් එක හදන එකම හොද වැඩක්. උන්ට සුපර් කාර් හදන වෙලාවෙ ඔය සාමානය පවුලකට පාවිචිකරන්න පුලුවන් හොද කාර් එකක් හ්දනන ට්ර්යි එකක් දුන්නානම් තවත් හොදයි. වැදගත් වෙන්නෙ දක්ශයන්ට තැන දෙන්න බලන එක.
ඉන්දියන් විතරක් මොකද දන්නවද ?
1 හේතුව ,
වාහනේක වටිනාකමට වඩා දෙගුණයක් බදු ගෙවල කිසිම ආරක්ෂාවක් නැතුව , කිසිම සැප පහසුවක් නැතුව මාසෙකට පාරට දාන 5000ක් විතර ඇල්ටෝ වලට තව අවුරුදු ගානකින් අත් වෙන ඉරණමට ටෝයියෝ වත් බයියෝ වත් වග කියන්නේ නැති නිසා ..
2 හේතුව,
තමන්ගේ රටේ තාක්ශනේ , ශ්රමය දියුණු කරගන්නේ නැතුව රටේ සල්ලි රටින් පිටට යවන්න සමහරක් ධනපතිවාදී දේශපාලකයෝන්ට ලොකු ඇම්මක් තියෙන නිසා ..
3 හේතුව
තමන්ට ජීවය දුන්න අම්ම අප්පටත් වඩා ආදරෙන් කොහෙවත් නැති පක්ෂෙකට අහවල් එක දික් කරන තමන්ගේ පක්ෂේ නායකයා පඩයක් ඇරියත් සුවඳයි කියන සම හරක් ඉන්න රටක් නිසා ..
ratak diyunu wenne car hadannama ona nahaneAneda kiyanne..japan wala thamath samahara parts gewal wala inna unlu hadanne..ape rate un thama apo baha owa loku wada kiya kiya hoolalanne..nedakin mehema kalakanni inna ratak..ithin me rata diyunu weyida..
lankawata ita wada lesi product deka thunkin godayanna puluwan