මම දැක්ක ඔය නිවටය කියල තියෙනව ඌට් FCID එක දෙනව නම් මිනිහ හොරු අල්ලන හැටි දන්නව කියල..ඔය සක්කිලි පරයට අමතක වෙලා ඒ ගස් බල්ල ලOකාවෙ විධායක ජනාධ්පති තමන් කියල...විධායක ජනාදිපතිට බල්ල වගේ එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්ඩ ඔනෙ නැ...මොනවද මේ තිරිසනා රටට කරන්නෙ..ජනාධිපති උනා නම් ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව වැඩ කරල නොපෙන්න...![]()
මෑන්ට ඇත්තටම කෙලින් වැඩකරන්න බැහැ
ජොයින්ට් එක මත රැදෙන්න ගියම්ම ඔහොම වෙනවා
තමන්ගේ පක්ෂේත් බේරගන්න ඕනේ
රනිල්ගේ පැත්තත් බලන්න ඕනා
වෙන ඉන්න අනික් එව්වෝ ගැනත් බලන්න ඕනා
මෙහෙම ගිහින් මෑන් අකාලයේ ලෙඩෙක් වෙයිද දන්නේ නෑ
මෙහෙම් වැනෙන අදහස් තියෙන කොට වෙන රටවල් වුනත් ඔලුවට අත හෝදනවා
2015 මිනිස්සු ලොකු වෙනසක් බලාපොරොත්තු උනා...ජාතික ප්‍රතිපත්තිවල වගේම මේ දේශපාලන ක්‍රමේ....එත් මේ පර හැත්ත මිනිස්සුන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලං කරනවා...ඔය කොහොම කිවුවාත් හැම එකාම එකයි බන්...උන් මිනිස්සු ගැනවත් රට ගැනවත් හිතන්නැ...
ප්‍රේමදාස ගැන අහලා කියවලා තියනවා....හොද වැඩයි නරක වැඩයි දෙකම කරලා තියනවා...පොර දිගටම හිටියානන් එක්කෝ රට හැදෙයි...එක්කෝ නැත්තටම නැතිවෙයි...{මට හිතෙන්නේ මිනිහා හෙන එකාදිපතියෙක් වෙයි කියලා..}
මං දන්න විදිහට රටට හිතකරම ප්‍රතිපත්තියක් ගෙනැල්ල තියෙන්න මැතිනිය...ඒවා හරියට ක්‍රියාත්මක උනානන් අපි අද ණය නැති රටක්...මැතිනියත් ඉතින් එකපාරම හද අල්ලන්න ගිහිල්ලා වැඩේ කාගත්තා...
මට තේරෙන විදිහට රෝහණ විජේවිරලා කරපු වැඩ හින්දා මිනිස්සුන්ට තුන්වෙනි පක්ෂයක උමනාව නැති උනා වගේම විශ්වාසෙත් නැති උනා...

මැතිනියගේ කාලේ විතරයි ඒලග ජන්දය ගැන නොහිතා ඒලග පරම්පරාව ගැන හිතලා කරපු වැඩ තියෙන්නේ .(ඇන්.ඇම්,ගේ බලපෑම ඒකට හේතු වෙන්න ඇති )
මම දැක්ක ඔය නිවටය කියල තියෙනව ඌට් FCID එක දෙනව නම් මිනිහ හොරු අල්ලන හැටි දන්නව කියල..ඔය සක්කිලි පරයට අමතක වෙලා ඒ ගස් බල්ල ලOකාවෙ විධායක ජනාධ්පති තමන් කියල...විධායක ජනාදිපතිට බල්ල වගේ එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්ඩ ඔනෙ නැ...මොනවද මේ තිරිසනා රටට කරන්නෙ..ජනාධිපති උනා නම් ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව වැඩ කරල නොපෙන්න...![]()
මූ වගේ කොන්දක් නෑති නිවට පොන්නයෙක් නම් හිටියේ නෑතිව ඈති ඉතිහාසෙටම. ඉතින් මූ වගේ එකෙක් ජනාදිපති කරන්න චන්දේ දීපු උන් මොක්කුද කියලා හිතාගන්න පුලුවන්.

කතා කරලම වැඩක් නැ මචන් ....නිවට කම උපරිමයි...නැත්තන් ආයෙ රටේ ජනාධිපති උනාට පස්සෙත් කුරු කුරු ගාන්නෙ... ''අද රටේ නායකයට වඩා ස්කෝලවල පන්ති නායකයොත් ඉස්සරහින් ඉන්නව''..ඔය කියන ප්‍රේමයා සුද්දන්ට ජංගි මහන්න ලංකාවේ වටේ ආයෝජන කලාප ඇති ක්රේ නැත්නම් අද ඒ ගෑණු ටිකත් අරබින්ගේ ඇටේ සුඋප්ප්න්න යනවා නේ
ප්‍රේමදාස වගේ මනුස්සෙක් ඇද ආණ්ඩු කරා නම් ඇද එක බල්ලෙක් strike කරන්නේ නෑ
කැම්පස් එවුනුත් එක්කෝ ඉගෙනගනියි
නැත්නම් දර ගොඩක් උඩ හරි පිච්චෙයි
ඔව් බන් මොන නිවටකමක්ද මේ...ඔනම දේක සිමාවක් තියෙන්ඩ ඔනෙ..මහින්දගෙ කාලෙ මහින්ද වැඩ කරන්ඩ දුන්නෙ නැ කියල නහයෙන් අඩල චන්ද අරන් ජනාධිපති උනා...දැන් ජනාධිපති වෙලා නහයෙන් අඩනව මිනිහට FCID දෙන්ඩ අරක දෙන්ඩ මේක දෙන්ඩ කියල....මොකක්ද මේ මල විකාර...බලේ නැතිකාලෙ හරි කිසිම ප්‍රශ්නයක් නැ...ඒත් දැන් රටේ විධායක ජනාධිපති....කොන්ද පන නැත්තන් කොරන්ඩ පුලුවන් එකෙක්ට දීල ගියානම් ඔයිට වඩා නම්බුයි...
premadasata oya mada gahuwe mangalai mahindai poottu wela. thama minissunta therenne nathi ekai pudume. godak maranna e wakawanuwe athi unu siddi walata anarupawa e e welawe wechci dewal. ehema nayakayek apahu pena thek manayaka naha. JR - Premadasa - Lalith - Gamini - asahaya nayakao
සිරිමාවෝ විතරයි රට ගැන හිතල බය නැතුව කෙලින් තීරණ ගත්තේ
danagena katha karanna. e kale hitapu ayagen ahaganna. mathiniyage pawulata hal polu thibbe naha. mathiniya ande indian sari. ape ammala ande bumithel gadagahana cheetah. wathaka pol gediyak kadaganna kollek nathi karananwa kiyala kannagara mahathayata banna bandaranayakage radala nona mathiniya..... le walata nilpata rathu pata kola pata deshapalanaya musu karan aluth paramparawata durmatha denna epa.

හාල් පොලු සිනි පොලු මිරිස් පොලු තිබ්බ තමා බන් ... ඒත් ආර්ථිකේ හැදුන...ලoකා ඉතිහාසයේ පලමු හා ආවසාන වතාවලට අය-වැය හිගයක් නැතුව බැලන්ස් උනේ ඔය කාලෙ තමයි...ඒකයි ඇන් ඇම් පේරේර මහත්තයගෙ නම තාමත් කියවෙන්නෙ...ඒක නිසා නොදන්නා හුයනු කියන්ඩ එපා..![]()
danagena katha karanna. e kale hitapu ayagen ahaganna. mathiniyage pawulata hal polu thibbe naha. mathiniya ande indian sari. ape ammala ande bumithel gadagahana cheetah. wathaka pol gediyak kadaganna kollek nathi karananwa kiyala kannagara mahathayata banna bandaranayakage radala nona mathiniya..... le walata nilpata rathu pata kola pata deshapalanaya musu karan aluth paramparawata durmatha denna epa.
මිනිස්සු බනින බව දැන දැනත් හාල්පොලු දැම්මේ රටේ යහපතට, නැත්තන් රටින් ගෙනත් හරි කන්න දෙන්න තිබුනනේ චන්ද බලාගෙන. ඒවටයි කෙලින් තීරණ ගන්නව කිවේ. ඒ තීරණ හරිගියාද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි බය නැතුව කෙලින් තීරණ ගත්ත. ඒක මම නං අගය කරනව.