ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe wadipura thiyenne black money ban. ewa ganan kaloth dammika arenna anith ewun oya list eken halenawa.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කෝ යකෝ රාජපක්ෂ පවුල ? :angry::angry::angry:
    අම්මට සිරි අමතක උනානේ. කළු සල්ලි ගණනය කිරීම් වලට අහුවෙන්නේ නැහැනේ. :P:dull:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පට්ට මොල මුන්ගෙ... :D

    හැබැයි මම නම් හිතන්නෙ ලංකාවේ ලොකුම පෝසතා --- චමත් පලිහපිටිය කියල...

    chamath palihapitiya කියන්නේ company එකක employer වීතරයි බන්
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,098
    773
    113
    Paris
    අපොයි;15937768 said:
    මහින්ද නම් නෙමෙයි.. හැබැයි ගොටාබය වෙන්න පුලුවන්.. මිනිහට ඇමෙරිකාවේ වතු තියනවා කියලා කියනවා, තව දූපතකුත් තියනවලු.. හරියටම දන්නේ නැ, හැබැයි වෙන්න පුලුවන්..

    :yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,098
    773
    113
    Paris
    පට්ට මොල මුන්ගෙ... :D

    හැබැයි මම නම් හිතන්නෙ ලංකාවේ ලොකුම පෝසතා --- චමත් පලිහපිටිය කියල...

    bitcoin 5 million tibbata madi machn :P
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ධම්මික පෙරේරා
    2sqk.jpg


    Rathupaswala thiyana Factory eka muge
    mathaka ethine....Ahinsaka janathawa marala demme?
    janathawata bonna pirisidu Wathuravath dennethuwa....hambakarala wedak nehe
    mu Mahinda vai Gotabe vai athe daagena inne
    Casino lankawata genne Poker ta witharak nemei.....mutath ekka:no::no:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ලංකාවේ ලොකුම පොහොසතා අපේ රාජපක්ෂ ගොයියා
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රුසි කැප්ටන්

    මූ මගෙ කොලේජ් බැච්මේට්. පට්ට කුම්මැහිය. ඉස්කොලෙ OBA එකට සත 5ක් වත් දෙන්නෙ නැහැ.