ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ධම්මික පෙරේරා
    2sqk.jpg


    Rathupaswala thiyana Factory eka muge
    mathaka ethine....Ahinsaka janathawa marala demme?
    janathawata bonna pirisidu Wathuravath dennethuwa....hambakarala wedak nehe
    mu Mahinda vai Gotabe vai athe daagena inne
    Casino lankawata genne Poker ta witharak nemei.....mutath ekka:no::no:

    :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ධම්මික පෙරේරා ඔය තැනට ඇවිත් ඉන්නේ කළු සල්ලි සුදු කිරිම හරහා තමයි, විශේෂයෙන්ම දේශපාලකයන්ගේ කලූ සල්ලි ධම්මික පෙරේරාගේ ව්‍යාපාර නමින් ආයෝජන කර සුදු සල්ලි බවට පත්වෙනවා.

    ව්‍යාපාරික ඥාණය අතින් හැරි ජයවර්ධන ධම්මිකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෝ යකෝ රාජපක්ෂ පවුල ? :angry::angry::angry:
    අම්මට සිරි අමතක උනානේ. කළු සල්ලි ගණනය කිරීම් වලට අහුවෙන්නේ නැහැනේ. :P:dull:

    :lol:

    lankawe wadipura thiyenne black money ban. ewa ganan kaloth dammika arenna anith ewun oya list eken halenawa.

    ඔය ගොඩක් එවුන් එළිපිට මවාපාන බිස්නස් වලින් නෙවෙයි සල්ලි හම්බ කරන්නෙ ... ඒව තියෙන් ඉන්නෙ money laundering වලටයි තමන්ගෙ ප්‍රසිද්දියටයි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ධම්මික පෙරේරා


    Rathupaswala thiyana Factory eka muge
    mathaka ethine....Ahinsaka janathawa marala demme?
    janathawata bonna pirisidu Wathuravath dennethuwa....hambakarala wedak nehe
    mu Mahinda vai Gotabe vai athe daagena inne
    Casino lankawata genne Poker ta witharak nemei.....mutath ekka:no::no:

    me para aya waya kole liyala thiyenneth muda koheda hodata balapan muge uwamanawan vitharai aya waye thiyenne,dan colombo vitharak nemei kataneth casino city ekak daanna yanne
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Where is our royal family?

    unge watinakama Uncountable lu bang
    family nethuwa....thani thaniyen ganan karoth
    1. Mahinda
    2. Gotabe
    3. Besil
    4. Namal
    5. Chamal
    6. Shiranthi
    7. Preethi Rajapaksa+ Lalith Priyalal Chandradasa ( Member of Securities & Exchange Commission, Chairman of Sri Lanka Ports Authority, Member of Insurance Board, General Secretary of the Government Medical Officers Association, Chairman of PJ Pharma Care (Ceylon) Ltd, Chairman of MED 1 (Pvt) Ltd, Chairman of Employees Holdings Limited, Chairman of National Aquaculture Development Authority, Chairman of Ceylon Fisheries Harbours Corporation)

    8. Dilshan Wickramasinghe
    9. Nishantha Wickramasinghe,
    10.Srimal Wickramasinghe

    meka thamai list eka................
    mung gaawa thiyana salli ekathu karoth Bill gates paradai
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dammika perera Advance level maths karala University yanna bari une lakunu 2 k adu una nisalu. University select nouna eka Dammika ge vasanava vela thiyenawa.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ මචන් 2000 දී හිටපු අය. දැන් ඉතින් මහින්ද රාජපක්ෂ තමයි ඉන්නේ. ලංකාවටම හිමිකම් තියනවා කියන්නේ සුළුපටු දෙයක්ද???
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ නුල බලන ඔනි එකෙක්ට තෙරෙනවනෙ ,රතුපස්වල දම්මික පෙරෙරගෙ ෆක්ටරිය එහෙ වතුර විස වෙන එකට හෙතුවක් නෙවෙයි කියල ...න්
    නැත්ද මන් අහන්නෙ....
    :p